දුවිලි වැදිලා හමස් පෙට්ටියේ ඔහේ පුස් කකා තිබිල අවුරුදු 5 කින් 6කින් ආපහු එලියට ගත්ත බොරු පොරොන්දූ පන්දුව මේ දවස්වල ගජ රාමෙට ඔප දමල විකට්ටු කුඩු වෙන්න සුපිරි වේග පන්දු ලෙස යවනවා ඇති නේද....
අපුරු නිර්මානයක්...මල්ලියට ජය......


........ape peththen okama neada wenna ona.......
kadima nirmanayak.........
Sthooti kiwwa kollo...!!!ela ela..oya thiyenne...jayawewa![]()
Thaks bro..Thanks bro...!!!Wenada wagema Supiri Nirmanayak Niyamai Saho..

Thaks banElazzzzzzzzzzzzzzzzzzzz

Ha Ha Aththa Ruwan hoda paharak![]()

චන්දයක් ලග එනකොට ඔය වගේ කතා නම් බහුලයි ඉවර වුණාට පස්සේ තමයි බලනන් ඕන කට්ටියගෙම හැටි![]()

niyamai lokka
oya porondu ahala dan minissunge kan pirila

පට්ටම තමයි බන්....

මේ පොරොන්දු කාලේ ඔයත් පොරොන්දු කවියක් ලිව්වද.
අපූරු වදන් යොදා ගෙන නිර්මාණය කර තියෙනවා

රිදෙන්නම ගහපු නියම පාරක්.....
රෙප්++

මුන් ඔක්කොම ඡන්දෙට කලින් නම් කියන්නේ
ඔහෝම තමයි
පස්සේ තමයි කෙරැවාව තියෙන්නේ
එතකොට ජනී ජනයා මොඩයා වෙලා ඉවරයි
Niyamayi machan , maxxa
පට්ට...................හික්...