මේ ගැන වැටිච්ච 100 වෙනි ත්‍රෙඩ් එක මේක කිව්වොත් ඒකෙ පුදුම වෙන්න දෙයක් නෑ
ඇත්ත බං Fake ID -rep දෙන එක ප්‍රශ්නයක් තමා ඒක මං නෑ කියන්නෙ නෑ
නමුත් උඹලගෙන් අඩුවෙලා තියෙන්නෙ කීයද ? 5-10 අපි කියමු 20 කියල
ඉතිං මොකෝ බං ඇයි ඔච්චර ඕවට threads දාගෙන නටන්නෙ උඹල rep ඇත්තෙම නැති මිනිස්සුද ?
තාම total reputation එක - වෙලා නෑ නෙ
ඔය තරම්ම අවුල නං මේං මගේ 536 තියෙනවා
ඕකෙන් මට 2 ඉතුරු කරල ඉතුරු 534 ම බෙදාගන්න බැරිනං බදාගන්න
ඕං මං නිළවශයෙන් මේ ත්‍රෙඩ් එකේ ඒ වැඩේට අවසර දුන්නා
anyway GTRZ should take this into serious consideration I never deny it

Onna mama yaluwanta rep dunna...
krazy,fazil,malin ta ada denna balu