අපි හුඟ දෙනා හිතනවා අපිට කවුරුත් නෑ අපි තනි වෙලා. අපි ගැන කවුරුත් හොයන්නේ නෑ අපි ගැන කවුරුත් බලන්නේ නෑ කියලා...
ඒත් අපි හොඳට හිතුවොත් අපි වටේ බොහෝ දෙනා ඉන්නවා...
සමහරු අපිට වරදින්නේ කොතනද කියලා බලන් ඉන්නවා....
..... වැරදි වලට හිනා වෙන්න
වගේම
..... වැරදි නිවැරදි කරන්නත්...
සමහරු ආදරයෙන් බලා ඉන්නවා අපේ ජයග්රහණ දිහා....
වැදගත් ම දේ අපි තනිවෙලා නෑ.....