මගේ පැතුම....[my 1st poem to EK] See it Plz.....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
My Wish.....[my 1st poem to EK].......

මටත් හිතුනා අපේ එලකිරියට මොකක් හරි දෙයක් කරන්න....
මේක මගෙ පළමු වැනි කවි සිතුවිල්ල....:)
අගයන්න දෙයක් තියෙනවා නම් ඒක අගයන්න....
ඒ වගේම වැරැද්දක් :(හෝ උපදෙසක් දෙන්න තියෙනව නම් ඒකත් දෙන්න...
:)
කොහොම උනත් මේ ගමනෙ ඉදිරියට යන්න මට ඔයාලගෙ සහයෝගය නම් අනිවාර්යයෙන්ම ඕනෙ....
:yes::yes:
මගෙ පුංචි කුමාරි මාත් එක්ක තරහ වෙලා අහක බලං ඉන්න වෙලාවක තමයි මේ ටික මගෙ හිතට ආවෙ....
:yes::yes:
ඒ ටික පස්සෙ මම අකුරු ටිකකට පෙරළුවා....

ගොඩක් ස්තූතියි ඔයාල හැමෝටම මගෙ ත්‍රෙඩ් එකට ආවට....

(බැක්ග්‍රවුන්ඩ් එක නම් ගැලපෙනවද දන්නෙ නෑ...නොගැලපෙනව නම් ඒ ගැන මගේ කණගාටුව......)

magepethuma.jpg


----------------------------
sigee.png
 
Last edited:

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
පළමු කවියද කියල විශ්වාස කරන්නත් අමාරුයි.
ඇත්තටම ලස්සනයි සහෝ. පුංචි කුමාරි දැන්නම් යාලු වෙලා ඇති.

සුබ පැතුම්
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
පළමු කවියද කියල විශ්වාස කරන්නත් අමාරුයි.
ඇත්තටම ලස්සනයි සහෝ. පුංචි කුමාරි දැන්නම් යාලු වෙලා ඇති.

සුබ පැතුම්

ඉස්සෙල්ලම ඔයාගෙන් ලැබුනු කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි....
හ්ම්ම්ම්...
ඔව් ඔව්....දැන් නම් යාලුයි...
:):)
;)
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ප්‍රේමයේ විවිධ ඉසව් හා හැඟීම් අතර ආශාවන්ට හිමි වන්නේ කොහොම තැනක්ද කියලා අලුතින් කියන්න අවශ්‍ය නෑ.. නේ. ඒ අශාවන් ලස්සන් වචන අතර දවටලා කරපු නිර්මාණයක් හැටියටයි මං දකින්නේ... එළකිරියේ පළ කරන පළමු කවිය වුණාට... මේ ඔයාගේ පළමු කවිය නම් වෙන්න බෑ... තව තවත් ලියන්න....
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ප්‍රේමයේ විවිධ ඉසව් හා හැඟීම් අතර ආශාවන්ට හිමි වන්නේ කොහොම තැනක්ද කියලා අලුතින් කියන්න අවශ්‍ය නෑ.. නේ. ඒ අශාවන් ලස්සන් වචන අතර දවටලා කරපු නිර්මාණයක් හැටියටයි මං දකින්නේ... එළකිරියේ පළ කරන පළමු කවිය වුණාට... මේ ඔයාගේ පළමු කවිය නම් වෙන්න බෑ... තව තවත් ලියන්න....

ගොඩක් ස්තූතියි සහෝදරයා....
:):)
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Yahaluwage, Palaweni Nirmanayen Ma..
    Adaraya Kiyana Matrukawa Tora gatta Eka hondai...

    Hethuwa.. Oya Tha
    Thawat Alut Nirmana Karanda Heta dey.. Adare Kiyana..
    Aruten Me wage Nirmana Karaddhi..

    Magen Suba Pethum Me wage Thawat Alut Nirmana karanda
    Puluwan wenda kiyala :)
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ah niyamai ;):)
    first poem ekada me? :shocked:
    elaz bro..:)
    maru ah.. mama godakma aasa mulma mul verse eka....
    paragraph eka...simple and nice :)
    elaz
    thawa liyanna adahas karanwada? thawa thawa poems post karanna :yes:
    elaz
    good luck :);)