අඹ ගෙඩිය!

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මට සති අන්තෙට එන්න වෙන්නේ නෑ. මේක මගෙන් සති අන්තෙට. හොඳට රහ විඳින්නකෝ....

picture.php
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අද වටිනා කම වැඩි වී, රසද වැඩිවි ඇත
    ඔබ දුටු විට දැන් සිතට සියුම් වෙදනාවක් ඇති වේ
    ඇයි මා එය විසි කළේ?

    ලස්සණ නිර්මාණයක් සහෝ...
    ඔබට සුබපැතුම් :)
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඒත් අත්තෙන් නොගිලිහුන නිසාම සරුවට මොරා වැඩුන පෘෂ්ටිමත් ඵලය...

    ලස්සන පදවැල හා අගනා සිතුවම, අපූරුයි සොයුර.
     
    nwnbs

    Member
    අපූරු අදහසක් යාළුවා... :D තවත් තේරුම් තියෙනව මේකෙ... :)
    (අඹ ගෙඩිය නම් දැක්කහම කටට කෙලත් ඉනුව. දැන් නම් ඕක කාපු පණුවට බඩේ අමාරුවක් හැදෙනව.)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අඹ ගෙඩියක් මාර්ගයෙන් රසවත් වගේම අර්ථවත් කතාවක් චතුර අයියා කියලා තියෙන්නෙ. නියමයි චතුර අයියේ...​
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපි සමහර වෙලාවට ජීවිතයට එක් කර ගත යුතුදේ දැනුවත්ව හෝ නොදැනුවත්ව බැහැර කරලා වෙන දෙයක් ඒ වෙනුවට එක් කර ගන්නවා නැත්නම් ආදේශ කර ගන්නවා..

    පසු කාලීනව තමන් අවඥාවෙන් බැහැර කල දේ ගැන සිය දහස්වර කාටත් නොපෙනෙන්න හදවතින් හඬා වැටෙනවා.. නිකන්ද අපිට මිනිස්සු කියල කියන්නේ..

    හරිම දේ හැම කෙනාම තෝර ගන්න ගියොත් ලෝකයේ පැවැත්මක් රඳා පවතින්නෙත් නෑනේ..

    අපූරු සිතුවිල්ලක් ඉතා අගේට පදවලට හරවලා ඔබ අපේ සිත් සතන් ඩැහැ ගත්තා කියල කියන්න ඕනෙ..

    මල්ලියා ඉතා දක්ෂ නිර්මානකරුවෙක්.

    දිගටම ලියන්න ...ඔබට ජය...
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අතටම ගත්තත් පලක් නැතිනම් ඒ දෙය අත් හැරිය යුතුමයි. ඒක තමයි ස්වභාවය. අනෙක සොබා දහම හැමටම උරුමයි. හරිම ලස්සනයි චතුර. ස්තූතියි !
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    අද වටිනා කම වැඩි වී, රසද වැඩිවි ඇත
    ඔබ දුටු විට දැන් සිතට සියුම් වෙදනාවක් ඇති වේ
    ඇයි මා එය විසි කළේ?

    ලස්සණ නිර්මාණයක් සහෝ...
    ඔබට සුබපැතුම් :)

    අන්න එහෙමත් හිතෙන්න පුළුවන්...... කොතරම් රහ වුණත් රහ වුණත් සත්තු කාපු අඹ කන්නේ මොකටද ... මෙච්චර රහ අඹ තිබෙන රටේ..... එහෙමයි මං නම් හිතුවේ....

    ස්තුතියි සහෝ...
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඒත් අත්තෙන් නොගිලිහුන නිසාම සරුවට මොරා වැඩුන පෘෂ්ටිමත් ඵලය...

    ලස්සන පදවැල හා අගනා සිතුවම, අපූරුයි සොයුර.

    මෙහි පසුබිම නිර්මාණය කිරීමට මං ඔබගේ පවර් පොයින්ට් ටියුටෝරියල් එක උදව් කරගත්තා... ඇත්තටම ඒක වර්ඩ්, පේන්ට් සංයෝගයට වඩා පහසු ගතියක් තියෙනවා.. ඔබට ගොඩාක් ස්තුතියි...

    කමෙන්ට් එකටත් ස්තුතියි සහෝ....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙහි පසුබිම නිර්මාණය කිරීමට මං ඔබගේ පවර් පොයින්ට් ටියුටෝරියල් එක උදව් කරගත්තා... ඇත්තටම ඒක වර්ඩ්, පේන්ට් සංයෝගයට වඩා පහසු ගතියක් තියෙනවා.. ඔබට ගොඩාක් ස්තුතියි...

    කමෙන්ට් එකටත් ස්තුතියි සහෝ....
    බොහෝම සන්තෝසයි සොයුර, උදව්වක් අවශ්‍ය නම් PM කරන්න.
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අපි සමහර වෙලාවට ජීවිතයට එක් කර ගත යුතුදේ දැනුවත්ව හෝ නොදැනුවත්ව බැහැර කරලා වෙන දෙයක් ඒ වෙනුවට එක් කර ගන්නවා නැත්නම් ආදේශ කර ගන්නවා..

    පසු කාලීනව තමන් අවඥාවෙන් බැහැර කල දේ ගැන සිය දහස්වර කාටත් නොපෙනෙන්න හදවතින් හඬා වැටෙනවා.. නිකන්ද අපිට මිනිස්සු කියල කියන්නේ..

    හරිම දේ හැම කෙනාම තෝර ගන්න ගියොත් ලෝකයේ පැවැත්මක් රඳා පවතින්නෙත් නෑනේ..

    අපූරු සිතුවිල්ලක් ඉතා අගේට පදවලට හරවලා ඔබ අපේ සිත් සතන් ඩැහැ ගත්තා කියල කියන්න ඕනෙ..

    මල්ලියා ඉතා දක්ෂ නිර්මානකරුවෙක්.

    දිගටම ලියන්න ...ඔබට ජය...

    :yes: :yes: mata hituna dema kiyala tiyanawa...wenas widiyakata liyawuna apuru nirmanayak Chathura aiya :D