මං තනි නෑ.... | I am not alone

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔයාගේ විචාරය හරියට ම හරි අයියා... ජීවිතය පුදුමාකාරයි කියන්නේ ඒක වෙන්න ඇති... සැපේ දී ට වඩා දුකේ දී ලං වෙන යාළුවෝ කොයි තරම් දුලබ ද? ඒත් අපේ සමාජයේ එහෙම අය ඉන්නවා... මට නම් එහෙම යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා... ඒත් ඔවුන්ව රැක ගන්න එක ටිකක් අමාරුයි.. මොකද ඔවුන් අධි සංවේදී මිනිසුන් නිසා.... අයියට වෙලාවක් තිබුනොත් මේ බ්ලොග් සටහන බලන්න. ස්තුතියි අයියා....

වෙලාවක් ලැබුනු විගස මං ඔයාගේ බ්ලොග් එක බලන්නම්. මට ටිකක් දවස් දෙන්න....
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මේක නම් නියමයි... ඇත්ත. අපි තනිවෙලා කියල හිතුවට අපි වටේ කොයිතරම් නම් දෙනා ඉන්නවද... අපි ගැන ඇත්තටම හිතන... අපේ දියුණුවම පතන... බොහොම අපූරු නිර්මාණයක් යාළුවා... ඔබට සුබ පතනව ඉදිරියටම යන්න... :)
ගොඩාක් ස්තුතියි යාළුවා...
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඒක නම් ඇත්ත.
ගොඩක්ම බය හිතෙන්නෙ අපිව වට්ටන්න යන අය ගැනයි.

හොද නිර්මාණයක්.

ඇත්ත.. අපි අවදි සිහියෙන් හිටියොත් මේ ගොඩාක් දේවල් හොඳ විදිහට විසඳගන්න පුළුවන් වෙයි.. නේද?

ස්තුතියි සහෝ...
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සන නිර්මානයක් අයියේ... අර රොන් අයියා කියලා තියෙනවා වගේ අත්දැකීම් මමත් ලබලා තියෙනවා. මොනවා වුනත් මම තනි වෙලා නැහැ.

    පරක්කු උනාට sorry අයියේ...
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    api thani naa kiwwata ayye samahara welawata ehema thani unawage hageemak enawa, ehema welawata hoda yaluwek hari eyata pihita wenna one, ath e sameepa wena aya gananam tikak hithanna wenawa.mokada ada godak aya enne taman watuna thanin tawath pallehata adala danna hadana aya.

    lassanai ayye oyage nirmanaya, oyata jaya pathanawa.mama oyage me blog eka kiyawana gaman.

    ගොඩාක් ස්තුතියි නංගියා අදහසට.... ඇත්තටම අපි හොඳ සිහි කල්පනාවෙන් තමයි මිනිසුන් ඇසුරු කරන්න ඕනි... ඒත් අනවශ්‍ය සැක සංකා තියා ගන්නෙ නැතිව...

    බ්ලොග් එක කියෙව්වටත් ස්තුතියි හොඳේ...
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    වෙලාවක් ලැබුනු විගස මං ඔයාගේ බ්ලොග් එක බලන්නම්. මට ටිකක් දවස් දෙන්න....

    හරි හරි රොන් අයියා.. අපිට කොයි තරම් නම් වැඩ තියෙනවද... ඔයාට තෙරුවන් සරණයි...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අපි හුඟ දෙනා හිතනවා අපිට කවුරුත් නෑ අපි තනි වෙලා. අපි ගැන කවුරුත් හොයන්නේ නෑ අපි ගැන කවුරුත් බලන්නේ නෑ කියලා...

    ඒත් අපි හොඳට හිතුවොත් අපි වටේ බොහෝ දෙනා ඉන්නවා...
    සමහරු අපිට වරදින්නේ කොතනද කියලා බලන් ඉන්නවා....
    ..... වැරදි වලට හිනා වෙන්න
    වගේම
    ..... වැරදි නිවැරදි කරන්නත්...

    සමහරු ආදරයෙන් බලා ඉන්නවා අපේ ජයග්‍රහණ දිහා....

    වැදගත් ම දේ අපි තනිවෙලා නෑ.....


    Aththenma ow samaharu apita waradinakam balan innawa pahara denna...:rolleyes: tawath samaharu hitan innawa e dewal walin api wadiyenma adaraya karana minissu apen wen wela yawi kiyala...eth ase arala baluwama tamai penne ape wate minissu kochcharanam innawada kiyala...Kochcharanam minissu salakanawada kiyala... e wagema mula idalama hitiya api wadiyenma adare karana ayath apith ekkama innawa :D

    hitata dane na watina adahasak dena nirmanayak..:D Rep +
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ගොඩාක් අපි වටේ රැස් කකා හිටියට ඕනෙම වෙලාවට අපි ලඟින් ඉඳිවී කියල හිතපු අයම අහක බලා ගත්තු අවස්ථා මගෙ ජීවිතයේ නම් එමට තියෙනවා..ඒත් මං තවම ඒ අයට මට හැකි හැමදේම එදා වගේම කිසි වෙනසක් නැතුව පුලුවන් උපරිමයෙන් කරනවා..

    සමහර වෙලාවට මෙහෙමත් වෙනවා..බලාපොරොත්තු වෙච්ච ලඟින්ම දැවටි දැවටි හිටිය අයට වඩා කොහේදෝ අපි නොදන්න කෙනෙක් ඇවිත් අපේ තනිය මකනවා ජීවිතයට නොමියෙන සලකුනකුත් එක් කරමින්..


    අපුරුම නිමිත්තක් මල්ලියා අද නිර්මානයෙන් සංවාදයට බඳුන් කරලා තියෙන්නේ...

    අති සාර්ථක සරල එහෙත් යථාර්තයම ඉස්මතු කරන පද පෙලක්..


    විශිෂ්ඨයි මල්ලියා..


    ඔබට ජය.....

    11.gif
    nice reply Ron Aiya...:D
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    Aththenma ow samaharu apita waradinakam balan innawa pahara denna...:rolleyes: tawath samaharu hitan innawa e dewal walin api wadiyenma adaraya karana minissu apen wen wela yawi kiyala...eth ase arala baluwama tamai penne ape wate minissu kochcharanam innawada kiyala...Kochcharanam minissu salakanawada kiyala... e wagema mula idalama hitiya api wadiyenma adare karana ayath apith ekkama innawa :D

    hitata dane na watina adahasak dena nirmanayak..:D Rep +

    ගොඩාක් ස්තුතියි... නංගී...