මොණරා...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    SriLankaP120b-1000Rupees-2004-donatedtds_b.jpg

    අනේ බොල මොණරෝ !
    උඹට
    අඩි දහයක්වත්
    පියඹගන්න බැරි වුනාට
    උඹව අල්ලගන්න
    අපි
    පියාඹන තරම...​
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුදල කේන්ද්‍රීය වූ නූතන සමාජයට හිතන්න ඉඩ දුන් සැබෑ ඇත්තක්..

    ඉතා සාර්ථක කාටත් වටිනා ගැඹුරු නිමිත්තක්...


    මල්ලිට ජය....
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Hahaha ElaKiri.

    Haasyath ekkama upahaasayath musu wunu hoda nirmaanayak machan.

    Issarahata habai 'ane bola monaro' wenuwata 'ane bola mahindo' kiyanna wei mokada Mahinda mahaththayane dan 1000 kole inne :rofl:

    Nisadasa Ela!
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අනෙ අැත්තට මොණරු ටිකක් වැඩි වැඩියෙන් අතගාන්න මිනිස්සු දගලන දැගලිල්ලක්. කදිමයි මෙ අදහස . හැබැයි මල්ලි මෙ මත්තෙම දුවන අය තමයි අද වැඩියෙන් අපි දකින්නෙම. ඔබට ජය!
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    පියාඹනවා විතරක් නම් මදෑ.... ගහ මරා ගන්නවා.. බැණ ගන්නවා... කරන්න තියෙන ඕන ම නරක වැඩක් කරනවානේ.....

    ඉතා අගෙයි මල්ලි....

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක නම් මරු බන්....
    ජීවත් වෙන්න ඕන හින්ද සල්ලි හොයනවද,ජීවත් වෙන්නෙ සල්ලි හොයන්නද.ඔය දෙක මත තමයි ඔය මොණරගෙ අගය අඩු වැඩි වෙන්නේ...

    අපූරු සිතිවිල්ලක් මචන්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අර්ථවත් සිතුවිල්ලක් අයියේ.....
    අද ගොඩක් දෙනෙක්ට තමන්වත් අමතක වෙලා..
    තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් අයියට....!!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉහි ඉහි .............. මොණරත් කරන වැඩ
    ලස්සන නිර්මාණයක් සහෝ
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මොණරාට පියාඹන්න බැරි වුණාට නටන්න පුලුවන්නේ...

    එකයි ඌ නටවන්නේ!

    අර්ථවත් නිර්මාණයක්, සුබපැතුම් මල්ලියේ
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මුදල කේන්ද්‍රීය වූ නූතන සමාජයට හිතන්න ඉඩ දුන් සැබෑ ඇත්තක්..

    ඉතා සාර්ථක කාටත් වටිනා ගැඹුරු නිමිත්තක්...


    මල්ලිට ජය....

    ස්තූතියි අයියේ අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අනෙ අැත්තට මොණරු ටිකක් වැඩි වැඩියෙන් අතගාන්න මිනිස්සු දගලන දැගලිල්ලක්. කදිමයි මෙ අදහස . හැබැයි මල්ලි මෙ මත්තෙම දුවන අය තමයි අද වැඩියෙන් අපි දකින්නෙම. ඔබට ජය!

    ඔව් අක්කෙ.. අද සමාජයේ හුඟ දෙනෙකුට ජීවිතයම සල්ලි වෙලා. ස්තූතියි අක්කෙ අදහසට !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පියාඹනවා විතරක් නම් මදෑ.... ගහ මරා ගන්නවා.. බැණ ගන්නවා... කරන්න තියෙන ඕන ම නරක වැඩක් කරනවානේ.....

    ඉතා අගෙයි මල්ලි....


    ඔව් අයියේ... සල්ලි වලට පුලුවන් මනුස්සයන්ව අමනුස්සයන් කරන්න. ස්තූතියි අයියේ අදහසට !