සුභ උපන්දිනක්

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    සුභ උපන්දිනක්

    Wednesday, 24 March 2010
    Ranil_birthday.jpg






    1.gif
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    රනිල් අද 61 වැනි වියට පා තබයි
    Ranil41.jpg
    එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ 61 වැනි උපන් දිනය අදට (24) යෙදී ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනයට ආශිර්වාද පතා විශේෂ පින්කම් රාශියක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය හා සිවිල් සංවිධාන ගණනාවක් කටයුතු යොදා තිබේ. ඒ අනුව සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කර ඇත.

    සෞඛ්‍යධාන ව්‍යාපාරය සමග එක්ව විශේෂ සෞඛ්‍ය කඳවුරක් ඊට සමගාමිව පැවැත්වේ. එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතයේ සුවිශේෂ අවස්ථා අළලා සැලසූ වාර්තාමය චිත්‍රපටියක් අද රාත්‍රියේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයක විකාශය වීමට ද නියමිතය.