ඕපදුප thread එක

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇකෝනයා බුද්ධාගමට ඇවිත් අලහකෝන් වෙලා ලු :P:P:P

    ආරංචියේ හැටියට මේඛ ටොම් පචයක් :P:P:P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇකෝනයා බුද්ධාගමට ඇවිත් අලහකෝන් වෙලා ලු :P:P:P

    ආරංචියේ හැටියට මේඛ ටොම් පචයක් :P:P:P
    ඕක ටොමා කියපු පචයක්ද?
    ඕක ඔහොමමයි කට කැඩිච්ච කතා කියන්නේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕක ටොමා කියපු පචයක්ද?
    ඕක ඔහොමමයි කට කැඩිච්ච කතා කියන්නේ
    :lol::lol:
    මං මේ බොහොම අමාරුවෙන් සෝස් එකක් නෙති නිව්සක් හොයාගත්තෙ :P
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    නෑ බං අල්ලපු වත්තේ බතල පාත්තියක් හිටවලා
    අල බහින සද්දේ හයියෙන් ඇහෙනවා

    ela ela
    ඕක ටොමා කියපු පචයක්ද?
    ඕක ඔහොමමයි කට කැඩිච්ච කතා කියන්නේ

    :confused::confused::confused::confused:

    මඤ්ඤං වගේ...