බොහොම අගෙයි.. කූඹි රැල පසුපස වැටිලා හැල්මේ දුවන එක අහන්නත් දෙයක්ද....
වෙනස්ම ආරක පද වැලක්...
රසික මල්ලියත් පොඩි සීනි බෝලයක් හෙම බිම වට්ටලා කුඹි රැල කුලප්පු කරන්න වගේ හදන්නේ..
ඔබට ජය....

බොහොම අගෙයි.. කූඹි රැල පසුපස වැටිලා හැල්මේ දුවන එක අහන්නත් දෙයක්ද....
වෙනස්ම ආරක පද වැලක්...
රසික මල්ලියත් පොඩි සීනි බෝලයක් හෙම බිම වට්ටලා කුඹි රැල කුලප්පු කරන්න වගේ හදන්නේ..
ඔබට ජය....

මුන් ඇවිල්ල පැණි කූඹි වෙන්න ඕනෙ..
එල එල කිව්ව අයියන්ඩි...!!!

බලන් ගියාම අපේ හුඟ දෙනෙක් කූඹිනේ...
නියමයි රසික අයියේ...
aha.... ubath therum aragena thiyena tharamak
patta machan lagakadi idan uba liyanne අපබ්‍රන්ස කවි