Ape kaalaye Yathiwarayano

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    47b8cc27b3127cce98548ae.jpg

    47b8cc27b3127cce98548ae.jpg

    47b8cc27b3127cce98548ae.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548adr.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ady.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548acg.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ab.jpg

    47b8cc27b3127cce98548ab.jpg






     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේව කාට කියන්නද බං....... සෝම හමුදුරුවන්ට රටේ තිබුන ගෞරවය විකුනල ඡන්ද ගත්ත අයටත් අද මේව මතක නෑ..........සොම හාමුදුරුවන්ව ඒ අයට මතක් වෙන්නෙ දෙසැම්බර් කලෙට විතරයි................

    නිකන් හිතපන් , මම වැරදිනම් නිවැරදි කරන්න බෞද්ධයන් වෙනුවෙන් පෙනී ඉන්නව කියාගන්න.......කොළබින් පාර්ලිමෙන්තු යන්න හදන අපේ පරිසරයට හිතැති ඇමතිතුම 'එකොන්' සිද්ධියෙදි ඇග බේරා ගැනීමෙ විදිහට නේද හැසිරුනෙ..........
     
    • Like
    Reactions: urajdrlk

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මේව කාට කියන්නද බං....... සෝම හමුදුරුවන්ට රටේ තිබුන ගෞරවය විකුනල ඡන්ද ගත්ත අයටත් අද මේව මතක නෑ..........සොම හාමුදුරුවන්ව ඒ අයට මතක් වෙන්නෙ දෙසැම්බර් කලෙට විතරයි................

    නිකන් හිතපන් , මම වැරදිනම් නිවැරදි කරන්න බෞද්ධයන් වෙනුවෙන් පෙනී ඉන්නව කියාගන්න.......කොළබින් පාර්ලිමෙන්තු යන්න හදන අපේ පරිසරයට හිතැති ඇමතිතුම 'එකොන්' සිද්ධියෙදි ඇග බේරා ගැනීමෙ විදිහට නේද හැසිරුනෙ..........

    Ow machan, Aduma gane rajaya madihath wela megana kisima deyak karala na mama danna widiyata..
    Karana ekama de december wala soma hamuduruwo wikunan kana eka witharai.. :angry:

    Uba kiyana amathi gana ithin katha karala wadak nane.. Api eyage tharama hodata danna wane.. :P

    Mathaka athi ne kattiya ekathu wela colombo wala kunu prashne wisaduwa hati... :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ අයුරින් කට්ටියව දැනුවත් කලාට ස්තුතියි

    වැඩි කාලයක් යන්න මත්තෙන් කල කම් පල දෙනවා ඒක වලක්වන්න බැහැ, නමුත් අපිත් සැලකිලිමත් වෙන්න ඕනෙ මේ වගේ විනාශයක් ආයෙ නොවෙන්න.
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    sthuthi saho repost unath ada thamai meka dakke.

    attatama meka hada sasala karawana,nethata kadulak ekkala mohotak.
    ape budu dahama wanasana mooladarmawadeenge tawath eka billak.
    ath tawamath mechchara palakayo pirisak enna rate,buddagama rakaganna kiyala boruwata dagala pirisakage asata meya muna nogasenne ai.
    dakaath mewa hoyala nisi daduwam karanna eyalata kondak naa, ehema nathnam e hamadenama widesha balawega walata yata wela.

    ape buddagame abagya tama me.:(:(:(:(
     
    • Like
    Reactions: Langly

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මේ දේවල් කරපු අය තවමත් නිදහසේ ඉන්න එක ගැන ගොඩක් දුකයි.මොකද මේ වගේ දේවල් ආයිත් වෙන්න දෙන්න බෑ.මේවට විරුද්ධව ඉක්මනින් පියවර ගත්තොත් ගොඩාක් හොදයි.එ කොහොම උනත් සෝම හා මුදුරුවො ආයිත් එන්නෙ නැති එක ගැන නම් ගොඩාක් දුකයි.
    ගෝඩාක් ස්තුති සහෝදරයා අපිට මේ ගැන කිව්වට.
    සොම හාමුදුරුවොන්ට නිවන් සුව ලැබේවා. !