Elakiri CID (එළකිරි රහස් පොලීසිය)

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    හොදට අහගන්න .. තමුන්නාන්සෙ කවුරු උනත් කමක් නැහැ .. කරුනාකරලා.. අවශ්‍යනැති දෙවල් කරලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න හදන්න එපා... Elakiri CID කියලා ... මොකක්ද හදන්න යන්නෙ ... Elkiri CID එකෙ පලවෙනිම උත්සහය වෙන කට්ටියගෙ රෙප් කපන එකද ... මෙච්චර කාලෙකට එලකිරි එක Fake ID කාරයෙන් ගැන විස්තර එලිකලෙ අපි .. එක හැමොම දන්නවා... :angry::angry::angry::angry:

    පෙටන් ගත්තද ඔගොලන් , බ්‍රන්ඩ් නෙම් එක කුජිතයි අජුතයි වෙන්නෙ ඇති මගෙ හිතෙ
    :rolleyes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    Renesas ලජ්ජාවට avatar එකත් අරන්ම මරු වෙලා පව්, ඩෙගා නැටුවෙ කි දවස
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    renesas ekka ochchara malen inne mama danna tharamin ekkenai.... ae oyada..? :lol:

    Renesas මම දන්න ගැනු ලමයෙක්ට පුස් පට් එකක් දැම්මා , එකයි මගෙයි එයගෙයි කොන්තරය , :dull:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    haha dan umba ahu una ne 10 parak withara fake ID walin awilla, kunuharpa gahala okoma waradi kalla. Dan nikan boru kiyala minissu rawattala sudana wenna yanne neda? :lol:
    Visitors la track karanna puluwan IP scan kalla witharada? :D Mokadda Hardware IP kiyanne. Ehema ekak mama jeewithta ahala na ne. Google kalama enneth Hardware Intellectual Property gana. Nikan boru kiyanna epa methana pora wennai waradi kalal shape wennai.

    hah haa sathya jayagani!:lol:okath ekka innawa thawa mokekda krazy in paw da kiyala ekek meke wedakata nethi thread daala members lawa kotawana!:growl::angry:
     
    Last edited:

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Mama ahanna kiyalamai hitiye...
    Horunwa hoya gaththama mokada karanne...


    ElaKiri Hira Geyakuth Hadamu.. nath nam danna wenne...(&^$%