Download Islamic E-Books

zues

Banned
Aug 27, 2009
377
23
0
ow aniwa මෙතන පව් කස්ටියක් ඉස්ලාම් නැති කරන්න දගලනවා...
ඉස්ලාම්
කවදාවත් නැති කරන්න බෑ............අද ලෝකයේ වේගයෙන් පැතිරීයන ආගම ලෙස ඉස්ලාම් අපිට අදුන්වන්න පුලුවන්...:):)
ඉස්සහරාට හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි.....

Islam began as something strange and will revert to being strange as it began, so give glad tidings to the strangers.

:love::love:

ලොකයේ වේගයෙන් පැතිරන ආගම...
එහෙම වෙන්න එපැයි මොකද ලොකෙ වැඩිපුරම මොඩයො පතිරෙන්නෙත් මේ කාලෙනෙ බොල..
 
suraj1132

Active member
  • Mar 10, 2009
    505
    26
    28
    ""ඉස්සහරාට හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි.....""

    [/SIZE]
    :love::love:

    menna mey kathaawanam aththa.....issarahata honda honda sellam balaa ganna puluwan wei kiyala maath hithanawa.....danatamath muslim kiyapu gaman americawe,france,UK wage airport waladi hondatama check karanawa...muslim ayata ee ratawalata dan visa denneth naha echchara.....muslims are terrorists kiyala mulu lookema prasiddai.....dawas deka thuna kata udadi russia walath suicidal attacks dekakuth giya......"issarahata honda honda sellam balaa ganna puluwan wei" thamai......balamuko.....:baffled::rolleyes::lol:
     
    Last edited:
    • Like
    Reactions: one_genuine

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලොකයේ වේගයෙන් පැතිරන ආගම...
    එහෙම වෙන්න එපැයි මොකද ලොකෙ වැඩිපුරම මොඩයො පතිරෙන්නෙත් මේ කාලෙනෙ බොල..

    මෝඩයෝ නම් ඉස්සර ඉදලම ඉන්නවා...:P:lol::lol:මේ ආගමට එන්නේ නම් මොඩයෝ නෙමෙයි....:rofl:හොද බුද්ධිමත් මිනිසුන් එන්නේ...:)
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    මෝඩයෝ නම් ඉස්සර ඉදලම ඉන්නවා...:P:lol::lol:මේ ආගමට එන්නේ නම් මොඩයෝ නෙමෙයි....:rofl:හොද බුද්ධිමත් මිනිසුන් එන්නේ...:)

    ඔව් ඔව් නැත්තම් ලොකේ පැතිලි කියයිද නේ....
    උම්බ වගේ වස්සොන්ටනම් හොන්දයි ඕව... :P
     
    Last edited:
    ගේන්න ගේන්න අපි හරි ආසාවෙන් ඉන්නෙ කියවන්න..
    අපේ රට හින්ද ඔය ගෑනි බෙරුන, තොපේ රටේ අපි ගිහින් උම්බලගෙ නාකි සල්ලාලය ගැන කිව්වොත් අපෙ බෙල්ලත් කපයි අල්ලාහ් කිය කිය... :rolleyes:

    ගේන්න ගේන්න අපි හරි ආසාවෙන් ඉන්නෙ කියවන්න..

    ඔහේ‍ගෙ උනන්දු ගැන හරිම සතුටුයි... හැකි ඉක්මනින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු :)

    අපේ රට හින්ද ඔය ගෑනි බෙරුන, තොපේ රටේ අපි ගිහින් උම්බලගෙ නාකි සල්ලාලය ගැන කිව්වොත් අපෙ බෙල්ලත් කපයි අල්ලාහ් කිය කිය...

    මොකද්ද බොල ඔය කතාවෙ තේරැම:confused:...
    අපේ රට ලංකාව තොගේ රට මොකද්ද බොල ??
    අනික ඉස්ලාමය අනුව මානසික රෝගීන්ගෙ බෙලි කපන්නෙ නම් නෑ. උඹ බය වෙන්න එපා
     
    Last edited:

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    පිටියෙ_අප්පු;7147747 said:
    අපිත් මේ ශහඩා කියල කොනත් කපාගෙන ඉස්ලාමය වැළදගෙන මුස්ලිම් වෙලා තමා ඉන්නේ , ආයෙ අමුතුවෙන් මුස්ලිම් වෙන්න ඔනා නෑ

    අන්තිමට එහෙම කියනතරමට ඔය පත්වුනා නේද ඔයා....:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අද වෙනකං මම මුස්ලිම් අය එලකිරි එකෙ "අපි බෞද්ධයෝ උනා කියලා" වචනෙටවත් කියනවා දැකලා නැහැ...
    :P:rofl::):lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    අන්තිමට එහෙම කියනතරමට ඔය පත්වුනා නේද ඔයා....:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අද වෙනකං මම මුස්ලිම් අය එලකිරි එකෙ "අපි බෞද්ධයෝ උනා කියලා" වචනෙටවත් කියනවා දැකලා නැහැ...
    :P:rofl::):lol::lol::lol::lol:

    :D:D
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    හැම මගුලකටම පැනලා දෙනවා මොකද්ද ඇති කුලප්පුව බොල ??:lol::lol::lol:

    මේ මං කතා කලේ cj-009 ට.. සමහරක් විට cj-009 අප්පු හාමීගේ fake id වෙන්න ඇති...

    fake id guessing system :lol::lol::lol:.

    නු‍ඹ මෙම‍ නූලෙහි බුදු දහම විකෘති වූ තැනක් පෙන්වා දෙන ලෙස ඉල්ලා ඇත.
    නූල මුල සිට කියවන්න යැයි පිටියෙ අප්පු විසින් පැවසුවත් තවමත් නුඹට නිසි අවබෝධයක් ලැබී නැති හැඩයි.

    අපට බුදුරජානන් වහන්සේ මේ වැනි යැයි පෙන්වන්නට හැකියාවක් ඇත.
    එතුමා දේශනා කළ ධර්මය සියයට සීයක්ම නිවැරදි යැයි බිය සැක නැතිව පවසන්නට හැකිය.
    ඒ බව ඔප්පු කර පෙන්විය හැක.

    නුඹලාට නුඹලාගේ දෙයියා මේ වැනි යැයි පෙන්විය හැකිද?
    නුඹලාගේ දෙයියා දේශනා කළා යැයි පවසන්නා වූ කරුණු සියයට සීයක් තබා අඩුම තරමේ සියයට අසූවක් වත් නිවරදි යැයි බිය සැක නැතිව කෙලින්ම පැවසිය හැකිද?

    උදාහරණ 79:30

    එසේ හැකි නම් නුඹලාට අපගේ බුදුරජානන් වහන්සේට දක්වන ‍ගවුරවය (නුඹලා පවසන ආකාරයට පිළිම වන්දනා‍ව) ගැන ප්රශ්න කිරීමට අයිගියක් ඇත. එසේ බැරිනම් මෙවන් අවමානයන් නොකර තමන් අදහන්නාවූ දෙයියෙක් අදහාගෙන පාඩුවේ සිටින ලෙස කරුණාවෙන් මතක් කර සිටිමි.

    ප. ලි.
    මෙවැනි කාරණා ගෙනහැර දක්වන විට නුඹලා නිශ්බ්දය නැත්නම් වෙනත් කාරණයක් ගෙනහැර දක්වා මෝඩ ජෝක් පාරක් පෙන්වන්නේය. එයට හේතුව නුඹලාගේ මිත්‍යාදෘෂ්ඨිය විසින් නුඹලාගේ බුද්ධිය වසා දමා ඇති නිසාය.
    සත්‍යය යැයි මනසට පැහැදිලිව පෙනෙන්නාවූ දේ පිළිගැනීමට මැලිවන්නේය. එම නිසා නිර්වාණය නුඹලාට බොහෝ දුරය.
     
    ලොක්කා මේ බොරැ සෝබන නොදා අපි බුදු දහමේ කරුණු විකෘති ලෙස ඉදිරිපත් කලැයි කියන තැන quote කරන්න නැතිනම් පුස් ටෝක් නොදා මාරැ වෙන්ඩ..

    Elakiri Religious Forum එකේ ඉගෙන ගත්තු මුල්ම පාඩම බුද්ධාගම ගැන සාකච්චා කරනවානම් බුද්ධාගම හරි ලෙස පිළිපදින ‍ෙබෘද්ධයකු හැරෙන්න උඹලා වගේ නමට ‍ෙබෘද්ධ සිංහල හෙ‍ෙළ්බාන්ස්ලා එක්ක කථා නොකරන බව. උඹේ කමෙන්ට්ස් වලින් මැන ගන්න පුලුවන් උඹ මොකෙද්ද කියලා(බුද්ධාගම හරි ලෙස පිළිපදින ‍ෙබෘද්ධයකු ‍ද ‍ෙබෘද්ධ සිංහල හෙ‍ෙළ්බාන් ද)

    උඹලා කොරන පිළිම වන්දනා‍ව ‍ගවුරවයක් බවට අර්ථ කථනය කරගනිල්ලා. බුදුරජානන් වහන්සේ නම් කවදාවත් පිළිම වන්දනා‍කරැවන් ඔහුගේ අනුගාමිකයන් බව පිළිගනි කියන එක සැකයි..

    ලොකුම ජෝක් එක උඹලා මිත්‍යාදෘෂ්ඨිය ගැන කතා වෙන එක.. උඹලාගේ බුද්ධිය අන්ධ විශ්වාස වලින් වැහිලා සිංහල ජාතිවාදි අදහස්වලින් උඹලාගේ බුද්ධිය පිරිලා. ඒ අතරතුර උඹලා නිර්වාණය ‍ගැන කතා කරනවා. නයි කයිද රෝස් පාන් පලයං බං යන්න....
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ලොක්කා මේ බොරැ සෝබන නොදා අපි බුදු දහමේ කරුණු විකෘති ලෙස ඉදිරිපත් කලැයි කියන තැන quote කරන්න නැතිනම් පුස් ටෝක් නොදා මාරැ වෙන්ඩ..
    විකෘති අර්ථකථනයක් දී ඇති තැන පිටියෙ අප්පු විසින් ඉදිරිපත් කර ඇත. එයත් නොපෙනේ නම් නුඹගේ විකෘති වූ මොළය ගැන මට සිතාගතහැකිය.

    ඉහත ගැටළුවට පිළිතුර මෙය නොවේ. කියන්නට කිසිත් නැති කල්හි මෙවන් පිළිතුරක් ලබාදීම නුඹ වැනි මිත්‍යාදෘෂ්ටිකයිනගේ පිළිවෙල බව අප හොදාකාරව පසක් කරගෙන ඇත්තෙමු. මෙය ප්රශ්නයෙන් පැන යෑමක් පමණකි. පිළිතුරක් නොවේ.

    උඹලා කොරන පිළිම වන්දනා‍ව ‍ගවුරවයක් බවට අර්ථ කථනය කරගනිල්ලා. බුදුරජානන් වහන්සේ නම් කවදාවත් පිළිම වන්දනා‍කරැවන් ඔහුගේ අනුගාමිකයන් බව පිළිගනි කියන එක සැකයි..

    ඉපදුන රටේ ගැටළු ඇති කරමින් උපන් බිමේ සිටින අනෙකුත් ජාතීන්ගේ ඉඩකඩම් හොරා කන නුඹගේ ජාතියේ උන් ඉපදුණු බිමට ගවුරව කරන්නට නොදත් කල්හි අප බුදුරජානන් වහන්සේට දක්වන ගවුරවය කෙසේ නම් වටහා ගන්නද? :lol::lol::lol:

    ලොකුම ජෝක් එක උඹලා මිත්‍යාදෘෂ්ඨිය ගැන කතා වෙන එක.. උඹලාගේ බුද්ධිය අන්ධ විශ්වාස වලින් වැහිලා සිංහල ජාතිවාදි අදහස්වලින් උඹලාගේ බුද්ධිය පිරිලා. ඒ අතරතුර උඹලා නිර්වාණය ‍ගැන කතා කරනවා. නයි කයිද රෝස් පාන් පලයං බං යන්න....

    සිංහල ජාතිනයන් නුඹලා ගැන සිතමින් අනුකම්පා කළ නිසා තමයි දැන් නුඹලා මේ ඔළුවට අත හොදන්ට වෑයම් කරන්නේ. ඒ කාලය අවසාන බවට පළවෙන ඉගියක් මේ.
     
    මල්ලි හරි මල්ලි , කටේ මසුරන් දාන්න වටිනවා ඒ ප්‍රතිඋත්තරේට
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755

    Excellent reply , but dont waste time with idots. because I was among these idiots, spend 1000s of hours with them in mosques and gatherings. they are deaf and dumb. the crazy-Mo's religion is dragging them backward. they want to turn the civilisation reverse to crazy-Mo's psychopathic barbaric bronze age.
     
    අස්සලාමු අලෙයිකුම් සැමට....

    මෙ‍ම ග්රන්ථ‍ය ආචාර්ය ජමාල් බදවි සහෝදරයා විසින් ඉංගිරිසි භාෂාවෙන් පල කරනු ලැබු MUHAMMAD IN THE BIBLE කෘතිය වේ.

    මෙ‍ය සොයු. අබ්දුර් රහ්මාන් ගුණසේකරයන් විසින් පරිවර්තනය කරන ලදි.

    4549o.jpg

    76669974.jpg

    බාගත කරනු download

    මා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ කරුණාකර මෙම පොත් බාගත කර මුල සිට අග දක්වා කියවන ලෙස.

    දෙවනුව ඉස්ලාමි විරෝදීන්ගෙන් ඉල්ලා ස‍ිටින්න කැමැති‍යි මෙම නූලහි අනවෂ්‍ය වාද කර වනසන්නෙ නැතුව චූත වෙන්නැයි. ඔබතුමන්ලාට වාද කිරිමෙ කැසිල්ලක් ති‍ෙබ් නම් කරුණාකර වෙන නූලක් බලා ගන්න..

    අවදානම්...
    මෙම පොත් බාගත කර කියවීමෙන් කිසියම් පුද්ගලයකුට තම විෂ්වාසයට හානියක් හෝ තම අ‍ාගම ධර්මය ගැන සැකයක් ඇති වේනම් නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    Download Islamic E-Books අමතරව මාගේ බ්ලොග් අඩවියට පිවිස අදාල Islamic E-Books බාගත කල හැකිය. මාගේ බ්ලොග් අඩවිය

    ස්තූති සැමට ජසාකල්ලාහ් :)...
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද

    Thanks Bro :D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අස්සලාමු අලෙයිකුම් සැමට....

    මෙ‍ම ග්රන්ථ‍ය ආචාර්ය ජමාල් බදවි සහෝදරයා විසින් ඉංගිරිසි භාෂාවෙන් පල කරනු ලැබු MUHAMMAD IN THE BIBLE කෘතිය වේ.

    මෙ‍ය සොයු. අබ්දුර් රහ්මාන් ගුණසේකරයන් විසින් පරිවර්තනය කරන ලදි.

    4549o.jpg

    76669974.jpg

    බාගත කරනුdownload

    මා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ කරුණාකර මෙම පොත් බාගත කර මුල සිට අග දක්වා කියවන ලෙස.

    දෙවනුව ඉස්ලාමි විරෝදීන්ගෙන් ඉල්ලා ස‍ිටින්න කැමැති‍යි මෙම නූලහි අනවෂ්‍ය වාද කර වනසන්නෙ නැතුව චූත වෙන්නැයි. ඔබතුමන්ලාට වාද කිරිමෙ කැසිල්ලක් ති‍ෙබ් නම් කරුණාකර වෙන නූලක් බලා ගන්න..

    අවදානම්...
    මෙම පොත් බාගත කර කියවීමෙන් කිසියම් පුද්ගලයකුට තම විෂ්වාසයට හානියක් හෝ තම අ‍ාගම ධර්මය ගැන සැකයක් ඇති වේනම් නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    Download Islamic E-Books අමතරව මාගේ බ්ලොග් අඩවියට පිවිස අදාල Islamic E-Books බාගත කල හැකිය. මාගේ බ්ලොග් අඩවිය

    ස්තූති සැමට ජසාකල්ලාහ් :)...

    බොහෝම ස්තූතියි සහෝදරයා අලුත් නූලක් දාලාම දැම්මොත් තවත් හොදයි...:D:D:yes: