fake id guessing system



.
නුඹ මෙම නූලෙහි බුදු දහම විකෘති වූ තැනක් පෙන්වා දෙන ලෙස ඉල්ලා ඇත.
නූල මුල සිට කියවන්න යැයි පිටියෙ අප්පු විසින් පැවසුවත් තවමත් නුඹට නිසි අවබෝධයක් ලැබී නැති හැඩයි.
අපට බුදුරජානන් වහන්සේ මේ වැනි යැයි පෙන්වන්නට හැකියාවක් ඇත.
එතුමා දේශනා කළ ධර්මය සියයට සීයක්ම නිවැරදි යැයි බිය සැක නැතිව පවසන්නට හැකිය.
ඒ බව ඔප්පු කර පෙන්විය හැක.
නුඹලාට නුඹලාගේ දෙයියා මේ වැනි යැයි පෙන්විය හැකිද?
නුඹලාගේ දෙයියා දේශනා කළා යැයි පවසන්නා වූ කරුණු සියයට සීයක් තබා අඩුම තරමේ සියයට අසූවක් වත් නිවරදි යැයි බිය සැක නැතිව කෙලින්ම පැවසිය හැකිද?
උදාහරණ 79:30
එසේ හැකි නම් නුඹලාට අපගේ බුදුරජානන් වහන්සේට දක්වන ගවුරවය (නුඹලා පවසන ආකාරයට පිළිම වන්දනාව) ගැන ප්‍රශ්න කිරීමට අයිගියක් ඇත. එසේ බැරිනම් මෙවන් අවමානයන් නොකර තමන් අදහන්නාවූ දෙයියෙක් අදහාගෙන පාඩුවේ සිටින ලෙස කරුණාවෙන් මතක් කර සිටිමි.
ප. ලි.
මෙවැනි කාරණා ගෙනහැර දක්වන විට නුඹලා නිශ්බ්දය නැත්නම් වෙනත් කාරණයක් ගෙනහැර දක්වා මෝඩ ජෝක් පාරක් පෙන්වන්නේය. එයට හේතුව නුඹලාගේ මිත්‍යාදෘෂ්ඨිය විසින් නුඹලාගේ බුද්ධිය වසා දමා ඇති නිසාය.
සත්‍යය යැයි මනසට පැහැදිලිව පෙනෙන්නාවූ දේ පිළිගැනීමට මැලිවන්නේය. එම නිසා නිර්වාණය නුඹලාට බොහෝ දුරය.