මම මේ ලගදී Pen drive එකක් ගත්තා. ඒකෙ සේව් කරන ඒවා නැහැ. වෙන වෙන ෆයිල්ස් ක්රියේට් වෙනවා. විඩියෝ ෆයිල්ස් ප්ලේ වෙන්නෙ නෑ. සමහර වෙලාවට එක වීඩියෝ එකක් ප්ලේ කරලා ඉවර වෙලා වෙනත් විඩියෝ ෆයිල් එකක් ප්ලේ කරන්න ගියහම අර කලින් ප්ලේ කරපු එකම ආයෙත් ප්ලේ වෙන්නෙ. දැං දෙපාරක්ම පෙන් එක මාරු කලා. එත් එහෙම වෙනවා. ෆෝමැට් කලත් ආයෙත් ඒ ප්රශ්නෙම එනවා. කවුරු හරි දන්නවාද ඒ ඇයි කියලා. ඒක පෙන් එකේ ලෙඩක්ද නැත්නම් වෙන මොකක් හරිද? වෛරස් වෙන්නත් බෑ. මොකද මම වෛරස් තියනවද කියලා චෙක් කලා. වෛරස් නෑ. කරුණාකරලා මට උදව් කරන්න.
තව එකක්. අපි අලුතෙන් ගන්න පෙන් ඩ්රයිව්ස් වල වෛරස් තියෙන්න පුලුවන්ද?



හෙල්ප් එකක් දෙන්න.
තව එකක්. අපි අලුතෙන් ගන්න පෙන් ඩ්රයිව්ස් වල වෛරස් තියෙන්න පුලුවන්ද?



හෙල්ප් එකක් දෙන්න.
Virus
eset anti virus ekath onenam kiyanna 

