Pen Drive Problem****

vichi

Junior member
  • Mar 7, 2008
    53
    2
    8
    මම මේ ලගදී Pen drive එකක් ගත්තා. ඒකෙ සේව් කරන ‍ඒවා නැහැ. වෙන වෙන ෆයිල්ස් ක්‍රියේට් වෙනවා. විඩියෝ ෆයිල්ස් ප්ලේ වෙන්නෙ නෑ. සමහර වෙලාවට එක වීඩියෝ එකක් ප්ලේ කරලා ඉවර වෙලා වෙනත් ‍විඩියෝ ෆයිල් එකක් ප්ලේ කරන්න ගියහම අර කලින් ප්ලේ කරපු එකම ආයෙත් ප්ලේ වෙන්නෙ. දැං දෙපාරක්ම පෙන් එක මාරු කලා. එත් එහෙම වෙනවා. ෆෝමැට් කලත් ආයෙත් ඒ ප්‍රශ්නෙම එනවා. කවුරු හරි දන්නවාද ඒ ඇයි කියලා. ඒක පෙන් එකේ ලෙඩක්ද නැත්නම් වෙන මොකක් හරිද? වෛරස් වෙන්නත් බෑ. මොකද මම වෛරස් තියනවද කියලා චෙක් කලා. වෛරස් නෑ. කරුණාකරලා මට උදව් කරන්න.

    තව එකක්. අපි අලුතෙන් ගන්න පෙන් ඩ්‍රයිව්ස් වල වෛරස් තියෙන්න පුලුවන්ද?
    :(:(:(:( හෙල්ප් එකක් දෙන්න.
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    OKA VIRUS EKAK THAMAY MACHO PEN DRAVE EKA MARU KARALA HARIYANNE NEHE WENA MACHIN EKAKA GAHALA BALANNA ANIWA HARIYANNA ONA OYA MACHIN EKATA AVIRA,KS,BITDIFFENDER HARI EWA WALIN 2K WITHARA MARUWEN MAWUWATA DALA FULL SCAN EKA DELA BALANNA SUAR VIRUS TIYENAWA
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Machan pen ganna thana anuwa thamai kiyanna puluwan.Sure place ekak nam ithin virus thiyenna baa.Samahara welawata oyage p.c eke auto run eke virus athi.Poddak virus guard eka update karala computer eka scan karala balanna.Kokathath pen eka format karala try karanna.
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Oka virus ekak virus eka thiyenne pen eke nemei. PC eke wage thamai penne. virus eka giyama pen eka crash wenawa wage. hariyatama sure naha machoooo
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    :yes:Virus

    Install ESET Anti Virus then update , Ita Passe tools-- folder option -view- show hidden files & hide extension for known files & THE HIDE PROTECTED OPERATING SYSTEM FILES

    e tike tika ain karanna ita passe eset eken clean karanna ,,

    samahara vita hidden files pennanne nathi wei ehama unoth kiyanna :) eset anti virus ekath onenam kiyanna

    • Like
    Reactions: Muthumina

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    :yes:Virus

    Install ESET Anti Virus then update , Ita Passe tools-- folder option -view- show hidden files & hide extension for known files & THE HIDE PROTECTED OPERATING SYSTEM FILES

    e tike tika ain karanna ita passe eset eken clean karanna ,,

    samahara vita hidden files pennanne nathi wei ehama unoth kiyanna :) eset anti virus ekath onenam kiyanna

    Oya thiyenne:)
     
    අනේ ප්ලීස් මට ඒක දෙන්නකො. මම චෙක් කරලා බලන්නං. ‍වෛරස් වෙන්න ඇති ‍එහෙනම්. බොහොම ස්තුතියි. :):):)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    අනේ ප්ලීස් මට ඒක දෙන්නකො. මම චෙක් කරලා බලන්නං. ‍වෛරස් වෙන්න ඇති ‍එහෙනම්. බොහොම ස්තුතියි. :):):)

    Download Eset Smart Security Home Edition 4.0.437 - 32+64 bit
    Code:
    [URL]http://download.eset.com/download/win/ess/ess_nt32_enu.msi[/URL]

    Serials
    Code:
    [URL]http://densu-nod32.blogspot.com/[/URL]
     
    vichi

    Junior member
  • Mar 7, 2008
    53
    2
    8
    Download Eset Smart Security Home Edition 4.0.437 - 32+64 bit
    Code:
    [URL]http://download.eset.com/download/win/ess/ess_nt32_enu.msi[/URL]

    Serials
    Code:
    [URL]http://densu-nod32.blogspot.com/[/URL]

    ඒකෙ යූසර් නේම් ඇන්ඩ් පාස් වර්ඩ් එකින් එක බලන්න ඕ‍නිද හරියන්නෙ මොකද්ද කියලා.. :oo:
     
    vichi

    Junior member
  • Mar 7, 2008
    53
    2
    8

    1118lakmalkumara

    මම ෆයිල්ස් පෙන් එකට කොපි කරන් යන්නෙ ඔෆිස් ‍එකේ ඉදන්. හැබැයි ගෙදර ඉන්ටර්නෙට් නෑ. එතකොට ගෙදර මැෂින් එකටත් මේක ඉන්ස්ටෝල් කරන්න ඕනෙ නේද වෛරස් තියනවද බලන්න. ගෙදර මැෂින් එකේ දාලා තියෙන්නෙ කැස්පස්කයි වෛරස් ගාඩ් එක. ඒක තියන කොට පුලුවන්ද මේ වෛරස් ගාඩ් එක ඉන්ස්ටෝල් කරන්න?
    :nerd:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    1118lakmalkumara

    මම ෆයිල්ස් පෙන් එකට කොපි කරන් යන්නෙ ඔෆිස් ‍එකේ ඉදන්. හැබැයි ගෙදර ඉන්ටර්නෙට් නෑ. එතකොට ගෙදර මැෂින් එකටත් මේක ඉන්ස්ටෝල් කරන්න ඕනෙ නේද වෛරස් තියනවද බලන්න. ගෙදර මැෂින් එකේ දාලා තියෙන්නෙ කැස්පස්කයි වෛරස් ගාඩ් එක. ඒක තියන කොට පුලුවන්ද මේ වෛරස් ගාඩ් එක ඉන්ස්ටෝල් කරන්න?
    :nerd:
    kasper awulak nahe machan :rolleyes:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Kingston. eth mata sure ne original ekkakda kiyala. :(

    aka tama case aka kingston fake china pen tiyenawa ewa samahara wela wata low capcity habai program karala tiyen ne 4gb 8gb pen nan na..
    Samahara welawata original tiyen ne 256mb nat tam 512..

    original kingston pen ake USB port akata gahana Tahaduwe kingston kiyala gahala tiyenawa..

    genuine Kingston product akak hoyan na nam

    Step 1: Visit http://www.kingston.com/asia/verify/

    kingston-verify-1.jpg

    Step 2: Fill in all necessary information and press SUBMIT button.

    kingston-verify2.jpg

    Step 3: Check your email to see the result.

    You will receive an email from [email protected], titled “Kingston Validation Confirmation”.

    If your Kingston memory is genuine, you will get the following message:

    “The memory you inquired about has been verified to be an authentic Kingston memory product. All Kingston memory modules carry a life-time warranty. Thank you for selecting Kingston Memory.”

    If your Kingston memory has already been registered by another email address, you will get the following message:

    “The memory you inquired was already registered by another user, so it may not be authentic Kingston memory product. We suggest that you double check the information on the product label. (Refer to the Kingston Verification website for details).”

    If your Kingston memory is a fake one, you will get the following message:

    “The memory you inquired about is not an authentic Kingston memory product. We suggest that you double check the information on the product label. (Refer to the Kingston Verification website for details).”

    Good luck!
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    aka tama case aka kingston fake china pen tiyenawa ewa samahara wela wata low capcity habai program karala tiyen ne 4gb 8gb pen nan na..
    Samahara welawata original tiyen ne 256mb nat tam 512..

    original kingston pen ake USB port akata gahana Tahaduwe kingston kiyala gahala tiyenawa..

    Math oya pen walata ahu wela thiyenawa.