Happy Birthday ElaKiri.com

muvindu

Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    happy-birthday.jpg
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභ උපන්දිනයක් වේවා Elakiri.com!!!! සිව් වසරක් පුරාවට දැනුම, සතුට, විනෝදය පමණක් නොව ඇතැම් අයට තමන්ගේ ජීවිතේ වටිනාම දේවල් ලැබුණ තෝතැන්නක් බවට එළකිරි පත්විය. ආරම්භයේ සිට මේ සිව් වසර පුරාවට අද තිබෙන මේ ස්ථානය වෙත එළකිරි අඩවිය රැගෙන එන්නට GTRZ අයියා ඇතුළු මේ සඳහා උරදුන් සියලුම දෙනාට බොහොමත් ම ස්තූතියි. ඒ අයගේ ශ්‍රමය, කාලය, මූල්‍යමය දායකත්වයන් නිසා අද වන විට මේ තාක් දුරක් ශක්තිමත් ව පැමිණ තියනව. තව තවත් ඉදිරියට නවාංග සමගින් හා ලෝකයට ම සෙතක් කළ හැකි දෑ වලින් පරිපූර්ණව යෙහෙන් වැජඹීමට ආසිරි!!!!
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land

    ඒ වගෙම මාලිංග වගේ ආදර්ශවත් මෙම්බර්ස් ලවත්, අපෙ පරන හිටපු මෙම්බර්ස්ලවත් අද මතක් කරන්නම ඕනා. :D:D:D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Happy Birthday EK.

    එකසිය විස්සට දෙසිය විස්සක් බැරිනං තුන්සිය විස්සක් ආයිබෝ!

    11.gif
    හුඟ දවසකින් දැක්කෙ............... කොහොමෙයි?
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    එළකිරියට සුබම සුබ උපන්දිනයක් & තව චිරාත් කාලයක් වැජඹෙන්න කියල මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා
    එළකිරිය ගොඩනගන්න දහඩිය මන්සිය කැපකල ජීටී අයියා ඇතුලු ඔක්කොටම සුබ පතනවා