ඒ වගෙම මාලිංග වගේ ආදර්ශවත් මෙම්බර්ස් ලවත්, අපෙ පරන හිටපු මෙම්බර්ස්ලවත් අද මතක් කරන්නම ඕනා.සුභ උපන්දිනයක් වේවා Elakiri.com!!!! සිව් වසරක් පුරාවට දැනුම, සතුට, විනෝදය පමණක් නොව ඇතැම් අයට තමන්ගේ ජීවිතේ වටිනාම දේවල් ලැබුණ තෝතැන්නක් බවට එළකිරි පත්විය. ආරම්භයේ සිට මේ සිව් වසර පුරාවට අද තිබෙන මේ ස්ථානය වෙත එළකිරි අඩවිය රැගෙන එන්නට GTRZ අයියා ඇතුළු මේ සඳහා උරදුන් සියලුම දෙනාට බොහොමත් ම ස්තූතියි. ඒ අයගේ ශ්‍රමය, කාලය, මූල්‍යමය දායකත්වයන් නිසා අද වන විට මේ තාක් දුරක් ශක්තිමත් ව පැමිණ තියනව. තව තවත් ඉදිරියට නවාංග සමගින් හා ලෝකයට ම සෙතක් කළ හැකි දෑ වලින් පරිපූර්ණව යෙහෙන් වැජඹීමට ආසිරි!!!!



+++=== HAPPY B'DAY ELAKIRI.COM..............!!!!!!!!!!!! hv a MAXXXXA blast......!!!!! +++===
Happy Birthday ElaKiri.com
Happy Birthday Elakiri.com
Happy Birthday EK.
එකසිය විස්සට දෙසිය විස්සක් බැරිනං තුන්සිය විස්සක් ආයිබෝ!