========================================================================================
Last edited:
එහෙම කෙනෙක් ගැන නම් දන්නෙ නෑ යාලුවා,
ඔයාට එය ගැන දැන ගන්න ලැබෙයි කියල හිතනවා.
නිර්මානය ලස්සනයි.![]()
![]()
mxxa ubata a girl kohoma hari muna gahewa
nice poem machamata hithanne Love @ 1st site wage
![]()
කවිය හරිම ලස්සනයි සහෝ..
ඔහොම දේවල් ජීවිතයෙදි ගොඩක් වෙනවා.සමහරවිට උබට එයාව හම්බ වෙන්නත්,ජීවිත කාලයටම හම්බ නොවෙන්නත් පුළුවන්.එහෙම තමයි බන් ජිවිතේ..
හැමදේම හොදටම වෙන්න කියල මම සුබ පතනවා..
Na machan... 1st nam nemei.....,
Eth meka mata Maaara vidiyata vaduna...!!!
Mata edaama ra bike eken vatila podi accident 1k una...,
eda una dewal okkoma amathaka una....
hospital ekedi sihiya aapu gaman mathak une A kellage moona machan..!!
Thanks machan comment 1ta...!!!

BEST WISHES











Na machan... 1st nam nemei.....,
Eth meka mata Maaara vidiyata vaduna...!!!
Mata edaama ra bike eken vatila podi accident 1k una...,
eda una dewal okkoma amathaka una....
hospital ekedi sihiya aapu gaman mathak une A kellage moona machan..!!
Thanks machan comment 1ta...!!!

godak serious wagemmm...nice one bro....wish u all the best...![]()
අත්දැකීම් මතින් ලියැවෙන නිර්මාන බොහෝ සුන්දරව හරි සියුමැලිව ගලාගෙන යන අයුරින් ලියැවෙන නිර්මාන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ..
මොකද හිත හිතා වචන අමුණන්න මහන්සියක් දරන්න ඕනෙ නැති හින්දා..වක්කඩ කැඩුවා වගේ ලබපු අත්දැකීම එකක් ලියලා ඉවර වෙනකොට අනිත් එක කොලයට හැලෙන්න බලා ඉන්න හින්දා......
අනිත් එක තමයි ඔහොම අහම්බෙන් හමුවන සමනලියන් හිත පුරා පියඹන්නේ හිත් මල් ගොමුව තුල හෙට පිලිබඳ ලොකු අපේක්ෂා මවමින්..
තවත් දවසක කොහේදි හරි ඔයිට වඩා සිත් ගත් සමනලියක් හිතට ඇතුලු වෙන්න ඉඩ තියේවි..
ඇති නැති වෙන එක ලෝක ධර්මතාවය...අද නැතිවුන දෙයට වඩා හෙට ලැබෙන්න තියෙන දෙය ගැනම අපි හිතමු....
කෝකටත් බලාපොරොත්තු නැති කර ගන්න එපා..
ලස්සන සුන්දර නිර්මානයක්...
මල්ලියට ජය...
madushanila kocchara adda macan![]()
Mata nam eyaa witharamai machan...!! 