මචන්ලා මෙතන උබල ලග තියන ලන්කාවේ super cars වල පින්තූර upload කරන්න ඔක්කොටම බලාගන්න මම ටිකක් දැම්ම තව දාන්නන්

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කිව්වට තරහ වෙන්න එපා, ඔය උඩ තියෙන කාර් එකක්වත් සුපර් කාර් කැටගරි එකට වැටෙන්නෙ නෑ, සුපර් කාර් කියන්නෙ 286 BHP හෝ ඊට වැඩියෙන් තියෙන ජැපනීස් කාර් වලට

ඔව්, හුගක් ඒව, ජැපනීස් ඩොමෙස්ටික් මාකට් එකේ තියන නෝමල් වාහන, ලක්ට්‍රි සහ එක්සොටික් ඒවා, මේ පහල තියෙන කාර් දෙකම සුපර් කාර්, ඔය දෙකේම හෝස්පවර් 300+, එකක් නං දැන් නැහැසහතික ඇත්ත .. එවා Luxury වාහන
![]()
dude!!!!!
![]()
ලොල්
ඔයාට ත්‍රෙඩ් එක පෙන්නන්න හිතුවා විතරයි
only 3, STI9, 5 and the SupraKo ban Eaka Super car eakak wath ne ne Machan metana!!
කිව්වට තරහ වෙන්න එපා, ඔය උඩ තියෙන කාර් එකක්වත් සුපර් කාර් කැටගරි එකට වැටෙන්නෙ නෑ, සුපර් කාර් කියන්නෙ 286 BHP හෝ ඊට වැඩියෙන් තියෙන ජැපනීස් කාර් වලට

kkk sory gihan aiye katiiyata balanna 4tos tika damme![]()