Ko me thread eke kattiya?
ada hadanna mukuth dala nathda?![]()

හදන්න දාන්නම් තව ටිකකින්![]()

මට නම් අද එන්න වෙන්නේ නෑ වගේ. 
Meka try kale nathi aya mekath poddak try karala balanna.Samahara ayata nam mathakath atho.
වනයක(Jungle) තාපසයො විශාල ගනනක් ජීවත් වෙති.සෑම ජනවරි 1 දිනකම ඔව්න් අතුරෙන් යම් ප්‍රමානයකගේ නාසය මත රතු ලපයක්(Scar) හට ගනී.එය තමන්ට නොපෙනේ.ඔව්න් සෑම දිනකම ගිනි මෑලයක් වටා රවුමට(Circle) එකතු වෙති.තමන්ට රොගය වෑළදුන බව දෑන ගත්තොත් ඔව්න් පසුදින කෑලයෙන් යති.නෑවත ගිනි මෑලය ලගට නොඑති.ඔව්න් කිසිවෙක් එකිනෙකා කතාබස් නොකරති.ගනුදෙනු නොකරති.රොගය වෑළදුන තපසඉන් ගනනද ඔව්න් නොදනිති.එහෙත් එක් අයෙකුට හො වෑළදෙන බව දනිති.මෙ වසරෙ 10 දෙනෙකුට රොගය වෑලදුනෙ නම් ඔව්න් කෑලයෙන් පිටමන් වීමට දින කියක් ගතවෙද?
තපසඉන් තමන්ට රොගය වෑළදුන බව දෑන ගන්න විදිය පෑහිදිලි කිරිම ඉතා වෑදගත්ය.

හ්ම්ම්ම් ඔව්. මුලින්ම තාපසයො දෙන්නෙක් ඉන්නව කියල හිතල දෙන්නෙකුට වෙන විදිහ කල්පනා කරනෙ නැතුවනම් කරන්ඩම බැ තමයි ඕක.![]()

Anika thapasayonta hodata maths puluwan ne.
I mean logics 

Meka try kale nathi aya mekath poddak try karala balanna.Samahara ayata nam mathakath atho.
වනයක(Jungle) තාපසයො විශාල ගනනක් ජීවත් වෙති.සෑම ජනවරි 1 දිනකම ඔව්න් අතුරෙන් යම් ප්‍රමානයකගේ නාසය මත රතු ලපයක්(Scar) හට ගනී.එය තමන්ට නොපෙනේ.ඔව්න් සෑම දිනකම ගිනි මෑලයක් වටා රවුමට(Circle) එකතු වෙති.තමන්ට රොගය වෑළදුන බව දෑන ගත්තොත් ඔව්න් පසුදින කෑලයෙන් යති.නෑවත ගිනි මෑලය ලගට නොඑති.ඔව්න් කිසිවෙක් එකිනෙකා කතාබස් නොකරති.ගනුදෙනු නොකරති.රොගය වෑළදුන තපසඉන් ගනනද ඔව්න් නොදනිති.එහෙත් එක් අයෙකුට හො වෑළදෙන බව දනිති.මෙ වසරෙ 10 දෙනෙකුට රොගය වෑලදුනෙ නම් ඔව්න් කෑලයෙන් පිටමන් වීමට දින කියක් ගතවෙද?
තපසඉන් තමන්ට රොගය වෑළදුන බව දෑන ගන්න විදිය පෑහිදිලි කිරිම ඉතා වෑදගත්ය.

බොහොම අගනා කර්තව්‍යයක් මල්ලි...කෙනෙක්ගේ නුවණැස පාදනවා තරම් කොහෙද වෙන පිනක්....
දිගටම මෙම ව්‍යායාමය සාර්ථකව කරගෙන යන්න මල්ලිට සියලු වෙර වීරිය ලැබේවා...
ජය....
...ගොඩක් වටිනවා අපිට ඔයාගේ රිප්ලයි එක 
ගොඩා..ක් ස්තූතියි රොන් අය්යේ![]()
...ගොඩක් වටිනවා අපිට ඔයාගේ රිප්ලයි එක
![]()

ඔන්න මම applied ගානක් දාන්න හදන්නෙ.
දිග a වන තන්තුවක් මතින් අන්ශුවක් අචල ලක්ශයකට සම්බන්ද කර තන්තුව නොබුරුල්ව පිහිටන සේ Aහි තබා මුදාහරී.
මෙහි OA උඩු සිරස සමග x කෝනයක් සාදයි.
නැවත තන්තුව ඇදෙන තෙක් ගුරුත්වය යටතේ නිදල්ලේ වැටෙ.
ඉන්පසු ඇති වන චලිතයෙදි අන්ශුව Oහි මට්ටම තෙක් යන්තමින් ඉහල නගි නම් x= π/4 බව පෙන්වන්න.