~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
13.gif
6.gif
6.gif

Ekath ehemada.Ela ela.I hate those subjects too.:D:D:rofl::P
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Meka try kale nathi aya mekath poddak try karala balanna.Samahara ayata nam mathakath atho. ;)
වනයක(Jungle) තාපසයො විශාල ගනනක් ජීවත් වෙති.සෑම ජනවරි 1 දිනකම ඔව්න් අතුරෙන් යම් ප්‍රමානයකගේ නාසය මත රතු ලපයක්(Scar) හට ගනී.එය තමන්ට නොපෙනේ.ඔව්න් සෑම දිනකම ගිනි මෑලයක් වටා රවුමට(Circle) එකතු වෙති.තමන්ට රොගය වෑළදුන බව දෑන ගත්තොත් ඔව්න් පසුදින කෑලයෙන් යති.නෑවත ගිනි මෑලය ලගට නොඑති.ඔව්න් කිසිවෙක් එකිනෙකා කතාබස් නොකරති.ගනුදෙනු නොකරති.රොගය වෑළදුන තපසඉන් ගනනද ඔව්න් නොදනිති.එහෙත් එක් අයෙකුට හො වෑළදෙන බව දනිති.මෙ වසරෙ 10 දෙනෙකුට රොගය වෑලදුනෙ නම් ඔව්න් කෑලයෙන් පිටමන් වීමට දින කියක් ගතවෙද?
තපසඉන් තමන්ට රොගය වෑළදුන බව දෑන ගන්න විදිය පෑහිදිලි කිරිම ඉතා වෑදගත්ය.
:rolleyes::rolleyes:
1.gif
1.gif

Kawruhari try karala baluwada meka. udithag aiyata nam mathakath athi. ;)
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    1.gif
    1.gif

    Kawruhari try karala baluwada meka. udithag aiyata nam mathakath athi. ;)

    හ්ම්ම්ම් ඔව්. මුලින්ම තාපසයො දෙන්නෙක් ඉන්නව කියල හිතල දෙන්නෙකුට වෙන විදිහ කල්පනා කරනෙ නැතුවනම් කරන්ඩම බැ තමයි ඕක.:):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හ්ම්ම්ම් ඔව්. මුලින්ම තාපසයො දෙන්නෙක් ඉන්නව කියල හිතල දෙන්නෙකුට වෙන විදිහ කල්පනා කරනෙ නැතුවනම් කරන්ඩම බැ තමයි ඕක.:):)
    :yes::yes::yes:
    Aniwa. ;) Anika thapasayonta hodata maths puluwan ne. ;) I mean logics :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහොම අගනා කර්තව්‍යයක් මල්ලි...කෙනෙක්ගේ නුවණැස පාදනවා තරම් කොහෙද වෙන පිනක්....

    දිගටම මෙම ව්‍යායාමය සාර්ථකව කරගෙන යන්න මල්ලිට සියලු වෙර වීරිය ලැබේවා...

    ජය....
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔන්න මම applied ගානක් දාන්න හදන්නෙ.:rofl:

    දිග a වන තන්තුවක් මතින් අන්ශුවක් අචල ලක්ශයකට සම්බන්ද කර තන්තුව නොබුරුල්ව පිහිටන සේ Aහි තබා මුදාහරී.
    මෙහි OA උඩු සිරස සමග x කෝනයක් සාදයි.
    නැවත තන්තුව ඇදෙන තෙක් ගුරුත්වය යටතේ නිදල්ලේ වැටෙ.
    ඉන්පසු ඇති වන චලිතයෙදි අන්ශුව Oහි මට්ටම තෙක් යන්තමින් ඉහල නගි නම් x= π/4 බව පෙන්වන්න.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    Meka try kale nathi aya mekath poddak try karala balanna.Samahara ayata nam mathakath atho. ;)
    වනයක(Jungle) තාපසයො විශාල ගනනක් ජීවත් වෙති.සෑම ජනවරි 1 දිනකම ඔව්න් අතුරෙන් යම් ප්‍රමානයකගේ නාසය මත රතු ලපයක්(Scar) හට ගනී.එය තමන්ට නොපෙනේ.ඔව්න් සෑම දිනකම ගිනි මෑලයක් වටා රවුමට(Circle) එකතු වෙති.තමන්ට රොගය වෑළදුන බව දෑන ගත්තොත් ඔව්න් පසුදින කෑලයෙන් යති.නෑවත ගිනි මෑලය ලගට නොඑති.ඔව්න් කිසිවෙක් එකිනෙකා කතාබස් නොකරති.ගනුදෙනු නොකරති.රොගය වෑළදුන තපසඉන් ගනනද ඔව්න් නොදනිති.එහෙත් එක් අයෙකුට හො වෑළදෙන බව දනිති.මෙ වසරෙ 10 දෙනෙකුට රොගය වෑලදුනෙ නම් ඔව්න් කෑලයෙන් පිටමන් වීමට දින කියක් ගතවෙද?
    තපසඉන් තමන්ට රොගය වෑළදුන බව දෑන ගන්න විදිය පෑහිදිලි කිරිම ඉතා වෑදගත්ය.
    :rolleyes::rolleyes:

    thapasayo gawa kannadiyak wath nathda ane.:oo::baffled:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    බොහොම අගනා කර්තව්‍යයක් මල්ලි...කෙනෙක්ගේ නුවණැස පාදනවා තරම් කොහෙද වෙන පිනක්....

    දිගටම මෙම ව්‍යායාමය සාර්ථකව කරගෙන යන්න මල්ලිට සියලු වෙර වීරිය ලැබේවා...

    ජය....

    ගොඩා..ක් ස්තූතියි රොන් අය්යේ :D :D...ගොඩක් වටිනවා අපිට ඔයාගේ රිප්ලයි එක :yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔන්න මම applied ගානක් දාන්න හදන්නෙ.:rofl:

    දිග a වන තන්තුවක් මතින් අන්ශුවක් අචල ලක්ශයකට සම්බන්ද කර තන්තුව නොබුරුල්ව පිහිටන සේ Aහි තබා මුදාහරී.
    මෙහි OA උඩු සිරස සමග x කෝනයක් සාදයි.
    නැවත තන්තුව ඇදෙන තෙක් ගුරුත්වය යටතේ නිදල්ලේ වැටෙ.
    ඉන්පසු ඇති වන චලිතයෙදි අන්ශුව Oහි මට්ටම තෙක් යන්තමින් ඉහල නගි නම් x= π/4 බව පෙන්වන්න.

    අප්පෝ ඇඳහන්කෝ රූපයක් ඉතින් :oo::lol: