කිව්වට තරහ වෙන්න එපා, ඔය උඩ තියෙන කාර් එකක්වත් සුපර් කාර් කැටගරි එකට වැටෙන්නෙ නෑ, සුපර් කාර් කියන්නෙ 286 BHP හෝ ඊට වැඩියෙන් තියෙන ජැපනීස් කාර් වලට
yeah, thread name should be " SL Modified cars "uba hari macho this is only modified vehicles and luxury vehicles.

lol, there are some evos and wrx's at kurunagala, but the issue is the book![]()



නාරම්මල තියෙන්නෙ, පාරෙ දුවන්නෙ නෑ, නාරම්මල කපිල අයියව අහන්න, ඕන කෙනෙක් දන්නවwrx's at kurunegala?
මම දැකලා නෑනෙ
wrx's at kurunegala?
මම දැකලා නෑනෙ
නාරම්මල තියෙන්නෙ, පාරෙ දුවන්නෙ නෑ, නාරම්මල කපිල අයියව අහන්න, ඕන කෙනෙක් දන්නව







keeyak thiyanawada banz.. town ekema.. rohana enterprises ekema 2k tiyanawa..
aadarshe gaawa STI hatchback allluuuuth ekak tiyanawa.. p1 ekakuth tiyanawa habai pothak na

මං කිවුවෙ විකුණන්න තියන ඒවා නෙමෙයි බං
උඹත් කුරුණෑගලද? එළ එළ
ඒකතමයි
අනික නාරම්මල කියන්නෙ මෙහෙ ඉඳන් හෙන දුරනෙ
නාරම්මල කියන්නෙ කුරුණෑගල නෙමෙයි හරිද?
ඇතුගල්පුර මෝටර් ශො එක මේපාරත් තියනවද?
නාරම්මලට එච්චර දුර නෑනෙ බන්na na.. ban.. wikunanna nemei.. enterprises kiwwe.. eke aithi dial eke kollo dennata 2k tiyanawa..
mama dawasak dakka evo FQ400 ekak Buultjens garage eketh tiyanawa..
2ta kapala.. (ae kiyanne udin kapala) genapu STI nam purola.. raata At annes eka paththe eka eka sadda ehema ahila nadda.. lol
අෆෝ ආයි නං එන්නෙ නෑනාරම්මලට එච්චර දුර නෑනෙ බන්



දුර නම් නෑ තමයි
ඇයි මොකො? මේ පාර තිබ්බොත් එන්නෙ නැද්ද?![]()
machan apita baridha parana car ekak aran ..module eka wenus karanna? example aluth car module ekakata?මෙහෙ කවුරුවත් එන එකක් නෑ බන්

module ekak kiyanne machan ?machan apita baridha parana car ekak aran ..module eka wenus karanna? example aluth car module ekakata?![]()
sorry ban model ekak " ferari ,chevrolet camaro v6 wagey modify karanna puluwandha..neethimaya balapaam thiyenawadha?module ekak kiyanne machan ?
yeah, recently friend of my offer me a Lancer Ck2 book, but i dont like unwanted troubles, so i kindly rejected the offer,