~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
anemanda sinhalen daanda puluwannam therum ganda godak lesee habai google eke balanawata wada
ඒක නෙමෙයි. ඔයාගෙ විෂය ගැන පොඩි විස්තරයක් ලැබුනා. from Wikipedia. :D
යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව යනු යාන්ත්‍රික පද්ධති නඩත්තුව, විශ්ලේෂණය සැලසුම් කිරීම, ගොඩ නැඟීම ආදියට භෞතික විද්‍යා මූලධර්ම සම්බන්ධ කර ගන්නා ඉංජි‍ෙන්රු විද්‍යාමය ආචාර ධර්ම පද්ධතියකි. මේ සඳහා යාන්ත්‍ර විද්‍යාව, ප්‍රගති විද්‍යාව, තාප ගති විද්‍යාවසහ ශක්තිය යන විෂය ක්ෂේත්‍රවල ප්‍රධාන සංකල්ප පිළිබඳ දළ අවබෝධයක් අවශ්‍ය වේ. යාන්ත්‍රික ඉංජිනේරුවරුන් මෙම සංකල්ප සහ අනෙකුත් සංකල්ප මෝටර් රථ, ගුවන් යානා, තාපන සහ සිසිලන පද්ධත, බෝට්ටු ,කම්හල් ඉදි කිරීම , කාර්මික උපකරණ නිපදවීම, වෛද්‍ය උපකරණ නිපදවීම වැනි කටයුතු නිර්මාණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට යොදා ගනී.

යාන්ත්‍රික ඉංජිනේරුවන් එන්ජින් සහ බල ශක්ති ඒකක සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදු කරයි.

... ඕනෑම ප්‍රමාණයක ආකෘති සහ වාහන ......

.... සහ චලනය වන යාන්ත්‍රණ, යන්ත්‍ර සහ රොබෝවන් නිපදවයි.
සංවර්ධනය
යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ලෝකය පුරා පැතිර පැවතුණ බොහෝ මධ්‍යතන සමාජ තුළින් දැකග හැකිය. ආකිමිඩීස් (287BC – 212 BC) ගේ සහ ඇලෙක්‍සැන්ඩ්‍රියාවේ හේරොන්ගේ (10–70 AD) ක්‍රියාකාරකම් යාන්ත්‍ර විද්‍යාවේ බටහිර සංස්කෘතියට බොහෝ සෙයින් බලපෑවේය. පුරාණ චීනයේ ද ශැන්ග් හෙන්ග් (78–139 AD) සහ මා ජනුන් වැනි අයගේ ක්‍රියාකාරකම් ද යාන්ත්‍ර විද්‍යාවට බලපෑවේය. මධ්‍යතන චීනයේ ඔ‍රලෝසු නිපදවීමේ ශිල්පියෙක් සහ ඉංජිනේරුවරයෙක් ව සිටි සූ සොංග් තමාගේ නක්ෂත්‍ර ඔරලෝසු කුලුණ සඳහා පැන්නුම් යාන්ත්‍රණයක් සවි කරනු ලැබීය. මෙය යුරෝපය තුළ ප්‍රථම වරට පැන්නුම් යාන්ත්‍රණයක් ඔරලෝසු සඳහා යොදා ගැනීමට සියවස් දෙකකට පමණ එපිට දී සිදු වු අතර එය ලොව ප්‍රථම කෙළවරක් නොමැති ශක්ති සම්ප්‍රේශණ දම්වැල් යාන්ත්‍රණය ද විය.
19 වන සියවසේ මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය තුළ යන්ත්‍ර සහ උපාංගවල සිදු වූ වර්ධනය සමඟ ඒවා නිපදවීම සහ ඒවාට බලය ලබා දීමට එන්ජින් නිපදවීම ආදිය‍ හේතුවෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රය තුළ වෙනම ක්ෂේත්‍රයක් ලෙස දියුණු විම ආරම්භ විය. බ්‍රිතාන්‍ය තුළ පිහිට වනු ලැබූ ප්‍රථම වාර්ථීය යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ සංගමය 1847 දී පිහිටවනු ලැබූ අතර ඒ අනුව එය ඊට වසර 30කට පෙර පිහිටවන ලද සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට පසුව ඉංජිනේරු ක්ෂේත්‍රයේ බිහි වූ උප ක්ෂේත්‍රය බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපය තුළ ප්‍රථම වාර්තීය යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව (1852) සහ කැනීම් සහ ලෝහ ඉංජිනේරු විද්‍යාව (1871) ට පසුව බිහි වූ පැරණිම ඉංජිනේරු ක්ෂේත්‍රය විය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉංජිනේරු විද්‍යා අධ්‍යපනයක් ලබා දීම සඳහා වූ ප්‍රථම ආයතනය වනුයේ 1817 දී පිහිට වූ එක්සත් ජනපද යුධ හමුදා පාසල, 1819 දී පිහිටුවා දැනට ‍නෝර්විච් විශ්ව විද්‍යාලය ලෙස හඳුන්වන ආයතනය සහ 1825 දී ආරම්භ කළ ,රෙන්ස්ලේරල් බහු තාක්ෂණික ආයතනය යන ආයතනයනුයි. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යාපනය ‍ෛඑතිහාසික වශයෙන්ම විද්‍යාවේ සහ ගණිතයේ ප්‍රබල මූල දැණුමක් මත රඳා පවති. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා පාඨමාලාවන් මඟින් මෙම දැනුම ප්‍රායෝගික යෙදීම් අවධාරණය කරනු ලබන අතර ඉංජිනේරුවරයාට පුළුල් අවබෝධයක් ලබා දෙනු පිණිස සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රය පිළිබඳව දැනුම ලබා දෙනු ලබයි.

මේවා ඇත්තද ?:D
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28

    අනේ බුදු මල්ලියේ මමනම් දන්නෙනෑ. මේකෙ තියෙන මුකුත්ම මම කලින් දැනගෙන හිටියෙ නෑ.:P:P:P:P මේ field එක ගැන post දකිද්දි මගෙ ඇගේ මාලු නටන්ඩ ගන්නවා.:angry::angry:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනේ බුදු මල්ලියේ මමනම් දන්නෙනෑ. මේකෙ තියෙන මුකුත්ම මම කලින් දැනගෙන හිටියෙ නෑ.:P:P:P:P මේ field එක ගැන post දකිද්දි මගෙ ඇගේ මාලු නටන්ඩ ගන්නවා.:angry::angry:
    :(:(:baffled:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අනේ බුදු මල්ලියේ මමනම් දන්නෙනෑ. මේකෙ තියෙන මුකුත්ම මම කලින් දැනගෙන හිටියෙ නෑ.:P:P:P:P මේ field එක ගැන post දකිද්දි මගෙ ඇගේ මාලු නටන්ඩ ගන්නවා.:angry::angry:
    :(:(අපේ අයියත් මිකැනිකල් ඉංජිනියරින් නේ. ඔය හොදට ඉන්නේ.:nerd::nerd::baffled:මිනිහ බොරුව කරනවද දන්නෙ නෑ.:baffled: