~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
කෝ මේ උදිත අයියා. මම දාපු ගාන වත් හදනවද ?:baffled: එයාට නම් ගේමක් නැතුව ඇති. කට්ටියට බැරි වෙන්න ප්‍රහේළිකාවක් වත් හොයා ගන්න ඕන.:nerd::nerd::nerd:
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
mama dan yanna oni.hamotama good nyt.
1.gif

sweeet dreams.
1.gif
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    කෝ මේ උදිත අයියා. මම දාපු ගාන වත් හදනවද ?:baffled: එයාට නම් ගේමක් නැතුව ඇති. කට්ටියට බැරි වෙන්න ප්‍රහේළිකාවක් වත් හොයා ගන්න ඕන.:nerd::nerd::nerd:

    mata owa mathaka na malli man nikan uththarayak kiyandada hadane nathuwa 12, 10,10,22 da? nikan kiwwe. mewwagana mukuthma mathaka na mata.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ශෙනාට් මිසින්
    නිකන් ඔළුව දාල යන්නද දන්නෑ ආවෙ

    ඔව් මම පෝස්ට් එක දාන කොටත් ඕෆ්ලයින් තිබ්බේ
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    mata owa mathaka na malli man nikan uththarayak kiyandada hadane nathuwa 12, 10,10,22 da? nikan kiwwe. mewwagana mukuthma mathaka na mata.
    අයියා කොහොමද කිව්වෙ.මේක ඒ තරම්ම සරල නෑ.මටත් හදන විදිය මතක නෑ.ඉස්සර හදල තියෙනවා. ඔයා කියයි කියල හිතාගෙනමයි මම මේක දැම්මේ. :) මාත් මේ හදන විදිය තමයි කල්පනා කරන්නේ.
    ඔව් මම පෝස්ට් එක දාන කොටත් ඕෆ්ලයින් තිබ්බේ
    ඒකනෙ.මොකද දන්නෙ නෑ උනේ.:oo: