anyone have
බිගු රෑන වගේ මල් යායට
පහන වගේ හෑන්දෑවට
නුඹ නෑති දා මගෙ හිත පාළුයි
යන්න එපා මම හරි යාළුයි....
I think this is sung by Manik Jayasekara, anyone have this please help by uploeading thanks...
anyone have
බිගු රෑන වගේ මල් යායට
පහන වගේ හෑන්දෑවට
නුඹ නෑති දා මගෙ හිත පාළුයි
යන්න එපා මම හරි යාළුයි....
I think this is sung by Manik Jayasekara, anyone have this please help by uploeading thanks...
Thankss Ayiya Songs Walata
අළුත් අවුරුද්ද වෙනුවෙන් නිතර අහන්න
නොලැබෙන ජෝතී ගැයු ලස්සනම ලස්සන ගීත කීපයක්....
![]()
ටික වෙන්න වෙන්න නාන තොටේ
ආදරණිය ජෝති
Tika Wenna Wenna Nana Thote
H. R. Jothipala
අළුත් අවුරුද්ද වෙනුවෙන් නිතර අහන්න
නොලැබෙන ජෝතී ගැයු ලස්සනම ලස්සන ගීත කීපයක්....
![]()
සීත රැයේ පායන් ප්රියේ
ආදරණිය ජෝති
Seetha Reye Payan Priye
H. R. Jothipala
අළුත් අවුරුද්ද වෙනුවෙන් නිතර අහන්න
නොලැබෙන ජෝතී ගැයු ලස්සනම ලස්සන දුර්ලභ ගීත කීපයක්....
![]()
සුපෙම් කතන්දරේ
ආදරණිය ජෝති
Supem Kathandare
H. R. Jothipala
අළුත් අවුරුද්ද වෙනුවෙන් නිතර අහන්න
නොලැබෙන ජෝතී ගැයු ලස්සනම ලස්සන දුර්ලභ ගීත කීපයක්....
![]()
සමුදුරයි රළයි
ආදරණිය ජෝති / ඉන්ද්රානි පෙරේරා
Samudurai Ralai
H. R. Jothipala & Indrani Perera
මල්ලී ඔයාගෙ අළුත් අවුරුදු තෑග්ගට ගොඩාක් ස්තූතියි. ඔයාටත්, ඔයාගෙ පවුලේ සියලුදෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා.!!!!![]()
රතු රෝස මලක පෙතිමත පිනි බින්දු තියාලා
පුන්සිරි සොයිසා



සුභ අලුත් අවුරුද්දක් වේවා




ත්රෙඩ් එකට නිතර නොආවත්,කිසිදා අමතක නොවන මගේ දයාබර මිතුරු මිතුරියන් හැමදෙනාටම ලබන
නව වසර ඉතා සැපවත් ප්රීතිමත් සුබ නව වසරක් වේවායි ඉතසිතින් ප්රාර්ථනා කරමි.![]()



http://www.mediafire.com/?ymykhlyf2mgyaluwne mata "ronee leege ge ATHAMITA KASIPANAM" SINDUWAI
"GYPSIS LAGE ANE MAGE SUDU NONE HARIWADENE MEMATA WUNE" SINDUWAI DENAWADA??????
මට ''මධුර වසන්තේ මල් විය කම් බබලා'' කියන ගීතය හොයල දෙන්න පුලුවන්ද?
mata kagawa hari thiyanawanam Athma liyanage kiyana HAMUWI MA EDA song eka denna