කූල් ජලය

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    erna11.jpg


    මම බස් එකේ යනවා.යනකොට මගින් වතුර විකුනන කොල්ලෙක් නැග්ගා.පොඩි කොල්ලෙක් අවුරුදු 12ක් විතර ඇති.
    “වතුර වතුර. කූල් වතුර. ගන්න මහත්තයා කූල් ජලය…” පොඩි එකා මල්ලක දාගෙන වතුර බෝතල් විකුනනවා.
    “බෝතලයක් කීයද?”
    “40යි ගන්න මහත්තයා. ගන්න කූල් ජලය”
    ඒ වෙලාවෙ තිබ්බ ගමන් මහන්සියයි රස්නෙයි එක්ක බස් එකේ ගොඩක් දෙනෙක් වතුර බෝතල් ගත්තා.මමත් රුපියල් 40ක් දීලා බෝතලයක් ගත්තා.
    හැබයි වතුර කූල් නෑ.
    “මල්ලි මේක කූල් කිව්වට කිසිම කූල් එකක් නෑනෙ” පිටිපස්සෙ හිටපු පොරක් කේස් එක ඇද්දා.
    “එතකොට පොඩි එකා කිංඩියට වගේ හිනාවෙලා බෝතලෙ ලේබල් එකට ඇඟිල්ල තියලා පෙන්නුවා”
    .
    “COOL! පිරිසිදු පානීය ජලය”
    .
    ඒ වතුර බෝතල් ජාතියෙ නම තම COOL.

    (මම කිව්වට මම නෙමෙයි ;))
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    erna11.jpg



    (මම කිව්වට මම නෙමෙයි ;))

    මම වෙන්නැති එහෙනම් පොඩි කොල්ලා
    හැබැයි අවුරැදු 12ක් වෙන්න බැහැ 22 විතර වගේ වෙන්නැති
    මටත් මතකයි එහේම කොල්ලෙක් බස් වලට නැග්ගා :rolleyes::rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම වෙන්නැති එහෙනම් පොඩි කොල්ලා
    හැබැයි අවුරැදු 12ක් වෙන්න බැහැ 22 විතර වගේ වෙන්නැති
    මටත් මතකයි එහේම කොල්ලෙක් බස් වලට නැග්ගා :rolleyes::rofl:

    :shocked::shocked: