mage computer eke ai internet log wenna godak wela yanne?????

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    mage computer eke ai internet log wenna godak wela yanne????? wenada nam computer eka start kalagaman internet log wenwa...eth dan 5 min balan inna ona internet log wenna:no::no:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Router ද Modem ද?
    Router වල Startup එකෙදිම Connect වෙනවා එකනෙ Routers කියන්නෙ, අහෙම වෙද්දි Error අවොත් (!) mark එකක් එක්ක (Clock එක ගාව පෙනෙයි ) එතකොට කරන්න තියෙන්නෙ LAN එක Disable කරල අයෙත් Enable කරන්න
    වැඩේ ගොඩ!
    Desktop එකට Shortcut එකක් දාගන්න එතකොට අයෙ Control Panel දිහා යන්න ඕනෙ නැ :D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    oke thiyenne wena mokuth neme virus programms pc eke internet log wena ports block karan athi.okata thiyena ekama wisanduma pc eka format karana eka witharaie.oya kiyana ewa karala hari yanne ne