~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
අනිත් එක එළකිරි එකේ විජ්ජා කුමරිය තරගයෙන් (ලගදිම පටන් ගන්නවා) දින්නන ලැබේවා කියලත් පතනවා. :D :oo:

මම විතරක් නම් ඉදිරිපත් වෙන්නෙ මම දිනයි.:Pඑක science society එකෙන් කරන තරගයක්ද?

Elcid තමයි මෙතන වැඩිපුරම චැට් කරල තියෙන්නෙ. :Dඑහෙම පොස්ට් දැම්ම කියල වැදගත් නෑ නේ.

ඔහ්.කන්ග්‍රාජුලේශන්ස් එල්සිඩ්.:rofl:
මට කොහොමත් ඔයාව පරද්දන්න බෑ.:(මට නෙක්ස්ට් මන්ත් එන්න වෙන්නෙ නැති වේවි.:rofl:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මම විතරක් නම් ඉදිරිපත් වෙන්නෙ මම දිනයි.:Pඑක science society එකෙන් කරන තරගයක්ද?

ඔහ්.කන්ග්‍රාජුලේශන්ස් එල්සිඩ්.:rofl:
මට කොහොමත් ඔයාව පරද්දන්න බෑ.:(මට නෙක්ස්ට් මන්ත් එන්න වෙන්නෙ නැති වේවි.:rofl:
ඔව් ඔව්.. විද්‍යා සංගමයෙන් තමයි කරන්නේ. මූලික සුදුසුකම විද්‍යා ගණිත දැනුම හොද වෙන්න ඕන. :D තව ටික දෙනෙක් ඉන්නවා. :D හොද තරගයක් දෙයි ඔයාට. :nerd: ඒත් ඔයාට දින්නන්න පුලුවන් වෙයි.:yes:
ඔහ්හ්... ඒකත් එහෙමද:( කැම්පස් පටන් ගත්තම කට්ටිය කොහොමත් අඩු වෙයි. :(:nerd:
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
ඔව් ඔව්.. විද්‍යා සංගමයෙන් තමයි කරන්නේ. මූලික සුදුසුකම විද්‍යා ගණිත දැනුම හොද වෙන්න ඕන. :D තව ටික දෙනෙක් ඉන්නවා. :D හොද තරගයක් දෙයි ඔයාට. :nerd: ඒත් ඔයාට දින්නන්න පුලුවන් වෙයි.:yes:
ඔහ්හ්... ඒකත් එහෙමද:( කැම්පස් පටන් ගත්තම කට්ටිය කොහොමත් අඩු වෙයි. :(:nerd:

ඒක තමා.ඔයාලට නම් මට කලින් පටන් ගනිවි.මොර අනිත් එවට කලින් පටන් ගන්නවා.මට නම් අගෝස්තු තමා.
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඒක තමා.ඔයාලට නම් මට කලින් පටන් ගනිවි.මොර අනිත් එවට කලින් පටන් ගන්නවා.මට නම් අගෝස්තු තමා.
:no::no:කොළඹ අය ඔක්කොම වගේ අහුවෙන්නෙ මෝරා තමයි.:Dකලින් පාරත් එහෙම තමයි. :) ඔයයි අනූ මල්ලි දෙන්නම මෝරා අහු වෙයි මම හිතන විදියට. :) ඒ නිස දැම්මම ලෑස්ති වෙන්න.කලින් පටන් ගන්නවනෙ. :) :)
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:D තව ටික දෙනෙක් ඉන්නවා. :D හොද තරගයක් දෙයි ඔයාට. :nerd: ඒත් ඔයාට දින්නන්න පුලුවන් වෙයි.:yes:

කව්ද ඒ ටික දෙනා.මම EK එකෙ ගල්ස්ලා වැඩිය දකල නෑ.අර එදා මේ ත්‍රෙඩ් එකට ආපු ගර්ල් ඇර වෙන කෙනෙක් නම් මේ ත්‍රෙඩ් එකේ දැක්කෙ නෑ.
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:no::no:කොළඹ අය ඔක්කොම වගේ අහුවෙන්නෙ මෝරා තමයි.:Dකලින් පාරත් එහෙම තමයි. :) ඔයයි අනූ මල්ලි දෙන්නම මෝරා අහු වෙයි මම හිතන විදියට. :) ඒ නිස දැම්මම ලෑස්ති වෙන්න.කලින් පටන් ගන්නවනෙ. :) :)

ඒත් ඔය දෙන්නා වගේ නෙමේ මම.මම ඉන්නේ වැට උඩ.184නේ.
Mora select වෙයිද නැත්ද තාම දන්නෙ නෑ.:no:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
කව්ද ඒ ටික දෙනා.මම EK එකෙ ගල්ස්ලා වැඩිය දකල නෑ.අර එදා මේ ත්‍රෙඩ් එකට ආපු ගර්ල් ඇර වෙන කෙනෙක් නම් මේ ත්‍රෙඩ් එකේ දැක්කෙ නෑ.
අපොයි ගොඩක් අය ඉන්නවා.අර අවුරුදු කුමරි තරගෙට හිටියෙ.. අපොයි තවත් ගොඩක් අය ඉන්නවා. :) :)
boy kenekge profile eke friendslawa baluwa nam hoya ganna puluwan wei.:oo::oo:Samahara aya nam kawi post karanna thamai enne.nisadas saha kawya walata.:nerd: :)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඒත් ඔය දෙන්නා වගේ නෙමේ මම.මම ඉන්නේ වැට උඩ.184නේ.
Mora select වෙයිද නැත්ද තාම දන්නෙ නෑ.:no:
:nerd::nerd:Mage yaluwa 189 wagei mata mathaka.:oo:මම දන්න විදියට නම් 200 ට කිට්ටු වෙනකම්ම මෝරා තමයි. :) :)
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඒත් ඔය දෙන්නා වගේ නෙමේ මම.මම ඉන්නේ වැට උඩ.184නේ.
    Mora select වෙයිද නැත්ද තාම දන්නෙ නෑ.:no:

    island rank eka keeyada oyage? eken thama godakma theeranaya wenne.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අපොයි ගොඩක් අය ඉන්නවා.අර අවුරුදු කුමරි තරගෙට හිටියෙ.. අපොයි තවත් ගොඩක් අය ඉන්නවා. :) :)

    මම කිව්වෙ සයන්ස් කරපු ගර්ස්ල.

    boy kenekge profile eke friendslawa baluwa nam hoya ganna puluwan wei.:oo:
    very true.matath godak friend reqst enawa.:oo:mama acpt karan na.

    Samahara aya nam kawi post karanna thamai enne.nisadas saha kawya walata.:nerd: :)

    ow.hoda nisadas thiyanawa meke.mama dakala thiyanawa.nisadhas ha kavi walta godak dhaksha kattiya inne.:)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Awurudu kumariya Yasho athulu siyalu denatama labuwaau aluth aurudda,aluth sithiwili,salasum walin pirunu jayaggrahana walin pirunu subama suba supirima aluth auruddak wewa!!! ;)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    Awurudu kumariya Yasho athulu siyalu denatama labuwaau aluth aurudda,aluth sithiwili,salasum walin pirunu jayaggrahana walin pirunu subama suba supirima aluth auruddak wewa!!! ;)

    oyatath esema wewa.ara udithag aiyata kiyapu tika thama oyatah kiyanna wenne.:P

    මෙ ලැබුවාවු අලුත් අවුරුද්දෙ සියලු දුක් නතිවී කිරියෙන් පැනියෙන් ඉතිරි,කැම්පස් එක ගැන ආස හිතෙන විදියෙ යමක් (ජුහි චව්ලා වගේ අක්කා කෙනෙක් නෙක්ස්ට් බැච් එකෙන් කැම්පස් එකට එන්නයි කියා:P) වෙන්නයි ප්‍රාර්තනා කරනවා.

    Awurudu kumariya Yasho ;)

    Kawda theruwe?:rofl:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    694 nam wata uda thamai sure na.:(:(:(:(:( pera batch eka out wenda godak kal yanawa niwadu wadi nisa eka thamai awula.

    durath wadine.mama colombo ekai.
    1.gif
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මම කිව්වෙ සයන්ස් කරපු ගර්ස්ල.

    very true.matath godak friend reqst enawa.:oo:mama acpt karan na.

    ow.hoda nisadas thiyanawa meke.mama dakala thiyanawa.nisadhas ha kavi walta godak dhaksha kattiya inne.:)
    ඉන්නවා ඉන්නවා.තිල්ස් අක්ක එහෙම අපෙ ගණිත ගැටලු වලට උත්තර දීලා තියෙනවා. :)
    :oo::oo::oo::oo: :nerd:
    island eka 694.
    mata kohomatha mora awath nathath kamak na.:rofl:
    mora yanna kisima adhahasak na.:rofl:
    pera gedarin yawan na.
    රැග් නිසාද ? ඔය නාගය ඉන්නෙ. රැග් දෙන එකක් නෑ
    Awurudu kumariya Yasho athulu siyalu denatama labuwaau aluth aurudda,aluth sithiwili,salasum walin pirunu jayaggrahana walin pirunu subama suba supirima aluth auruddak wewa!!! ;)
    එසේම වේවා නාගයා ඔයාටත් .අහ්... අවුරුදු කුමරිය නෙමෙයි. ෴ විජ්ජා කුමරිය ෴
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ජුහි චව්ලා වගේ අක්කා කෙනෙක් නෙක්ස්ට් බැච් එකෙන් කැම්පස් එකට එන්නයි කියා

    Kawda theruwe?:rofl:

    1වැඩක් නෑ,මට දැන් ඒ මාතෘකාව කොහොමත් එපා වෙලා ඉන්නේ වෙල තියෙන් දේවල හැටියට,ඒ නිසා මෙහෙම පාඩුවේ ඉන්න එක හොදයි....:growl:

    2.ඒකනම් අපි ඔක්කොම තමා ;)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඉන්නවා ඉන්නවා.තිල්ස් අක්ක එහෙම අපෙ ගණිත ගැටලු වලට උත්තර දීලා තියෙනවා. :)
    :oo::oo::oo::oo: :nerd:

    aaa.ow ow.e akka awrudu kumariyata tharaga kala neda.moko danne na une.
    kawda awrudu kumariya une?

    රැග් නිසාද ? ඔය නාගය ඉන්නෙ. රැග් දෙන එකක් නෑ

    Parentsla kamathi na.apita godak duraine kandy.
    1.gif