අනිත් එක එළකිරි එකේ විජ්ජා කුමරිය තරගයෙන් (ලගදිම පටන් ගන්නවා) දින්නන ලැබේවා කියලත් පතනවා.![]()
![]()
මම විතරක් නම් ඉදිරිපත් වෙන්නෙ මම දිනයි.
එක science society එකෙන් කරන තරගයක්ද?Elcid තමයි මෙතන වැඩිපුරම චැට් කරල තියෙන්නෙ.එහෙම පොස්ට් දැම්ම කියල වැදගත් නෑ නේ.
ඔහ්.කන්ග්රාජුලේශන්ස් එල්සිඩ්.

මට කොහොමත් ඔයාව පරද්දන්න බෑ.
මට නෙක්ස්ට් මන්ත් එන්න වෙන්නෙ නැති වේවි.
ඒත් ඔයාට දින්නන්න පුලුවන් වෙයි.

ඔයයි අනූ මල්ලි දෙන්නම මෝරා අහු වෙයි මම හිතන විදියට. 
