ඒක තමයි මටත් මතකයි එහෙම කිව්වා. මූනම් මහ හොරගෙඩියෙක්........... දෙන්නෙ දෙකක්![]()
නයෙක් නෙමේ නාග රාජයෙක්
මමත් යනවෝ.නැවත හමුවෙමු.ටටා.සුබ දවසක් හැමෝටම.![]()




man moona hodan kala ehema ennm,iye rae electrostatic balanan gihn macchnchn wela inne![]()

දෙපත් නයි රාජයෙක්.... ලොල්![]()

මම ගියා.අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම ගානකුත් එහෙනම් මමම දාන්නම්.
ජරමර ලෙස් කරදර ලෙස් කියලම විශ් කරපු නිසා ඔන්න මම අමාරු එකක් දාන්න්නෙ නෑලු.
අනුකල (x^2+1)/(x^4+1) dx

එසේම වේවා. !!!!!subha aluth awuruddak wewa siyaluma science karayanta![]()

කට්ටිය මේක කලින් හදලද නම් දන්නේ නෑ
මම හැදුවෙ උඩයි යටයි x^2 න් බෙදලා x-1/x =t ආදේශ කලා
හරියට ආවා එතකොට නම්
උත්තරේ ආවෙ 1/(2)^1/2 { ටෑන් ඉන්වර්ස් [ (x-1/x)/(2)^1/2 ] }
මේක ටයිප් කරලා එපා වෙනවා
එක යට මූල 2යි ටෑන් ඉනවර්ස් එක්ස් - එක යට එක්ස් බෙදීම මූල 2![]()
ඕක තමයි හදන විදිය මටත් මතක විදියට. 
එල එල.මම දැන් යනව මල්ලි.අලුත් ගේම් එකක් ඩවුන්ලෝඩ් කලා.තව ක්‍රමයක් තියෙනවා x= tant දාලා
හ්ම්ම් ඒකත් දාන්නම් තව ටිකකින්![]()

එල එල.මම දැන් යනව මල්ලි.අලුත් ගේම් එකක් ඩවුන්ලෝඩ් කලා.
Armies of exigo![]()

කට්ටිය මේක කලින් හදලද නම් දන්නේ නෑ
මම හැදුවෙ උඩයි යටයි x^2 න් බෙදලා x-1/x =t ආදේශ කලා
හරියට ආවා එතකොට නම්
උත්තරේ ආවෙ 1/(2)^1/2 { ටෑන් ඉන්වර්ස් [ (x-1/x)/(2)^1/2 ] }
මේක ටයිප් කරලා එපා වෙනවා
එක යට මූල 2යි ටෑන් ඉනවර්ස් එක්ස් - එක යට එක්ස් බෙදීම මූල 2![]()
තව ක්‍රමයක් තියෙනවා x= tant දාලා
හ්ම්ම් ඒකත් දාන්නම් තව ටිකකින්![]()
ආව්..මල්ලි හදලනෙ.![]()
හොදයි හොදයි.ඔහොම තමා හදන්නෙ.අනිත් ක්‍රමෙත් දාන්නකො එහෙනම්.![]()
මොකෝ උදේ ආවෙ නැත්තෙ මල්ලි.කට්ටිය සේරම ඉදලා ගියා.

අපරාදේ මට ඉන්න බැරි උනානේ හෙහෙ..හරි අක්කේ දාන්නම්....
ඔව් ඔව් ඒ බව පෙනුනා..පිටු කීයක් නම් ගිහිල්ලද නේද ?
මොනවද කට්ටිය කතා කලේඅපරාදේ මට ඉන්න බැරි උනානේ
මම පන්සල් ගියානේ අක්කේ



