~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම ගානකුත් එහෙනම් මමම දාන්නම්.:P:rofl:

    ජරමර ලෙස් කරදර ලෙස් කියලම විශ් කරපු නිසා ඔන්න මම අමාරු එකක් දාන්න්නෙ නෑලු.:rofl:

    අනුකල (x^2+1)/(x^4+1) dx

    කට්ටිය මේක කලින් හදලද නම් දන්නේ නෑ

    මම හැදුවෙ උඩයි යටයි x‍^2 න් බෙදලා x-1/x =t ආදේශ කලා
    හරියට ආවා එතකොට නම්
    උත්තරේ ආවෙ 1/(2)^1/2 { ටෑන් ඉන්වර්ස් [ (‍x-1/x‍)/(2)^1/2 ] }

    මේක ටයිප් කරලා එපා වෙනවා
    එක යට මූල 2යි ටෑන් ඉනවර්ස් එක්ස් - එක යට එක්ස් බෙදීම මූල 2 :P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    subha aluth awuruddak wewa siyaluma science karayanta :)
    එසේම වේවා. !!!!! :)

    කට්ටිය මේක කලින් හදලද නම් දන්නේ නෑ

    මම හැදුවෙ උඩයි යටයි x‍^2 න් බෙදලා x-1/x =t ආදේශ කලා
    හරියට ආවා එතකොට නම්
    උත්තරේ ආවෙ 1/(2)^1/2 { ටෑන් ඉන්වර්ස් [ (‍x-1/x‍)/(2)^1/2 ] }

    මේක ටයිප් කරලා එපා වෙනවා
    එක යට මූල 2යි ටෑන් ඉනවර්ස් එක්ස් - එක යට එක්ස් බෙදීම මූල 2 :P
    :) ඕක තමයි හදන විදිය මටත් මතක විදියට. ;)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එසේම වේවා. !!!!! :)

    :) ඕක තමයි හදන විදිය මටත් මතක විදියට. ;)

    එලස්ස්
    1.gif
    1.gif
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තව ක්‍රමයක් තියෙනවා ‍x= tant දාලා
    හ්ම්ම් ඒකත් දාන්නම් තව ටිකකින් :D
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එල එල.මම දැන් යනව මල්ලි.අලුත් ගේම් එකක් ඩවුන්ලෝඩ් කලා. ;)
    Armies of exigo
    11.gif

    මැක්සනේ
    හෑව් අ ෆන් :D
    හවස සෙට් වෙමු එහෙනම්
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    කට්ටිය මේක කලින් හදලද නම් දන්නේ නෑ

    මම හැදුවෙ උඩයි යටයි x‍^2 න් බෙදලා x-1/x =t ආදේශ කලා
    හරියට ආවා එතකොට නම්
    උත්තරේ ආවෙ 1/(2)^1/2 { ටෑන් ඉන්වර්ස් [ (‍x-1/x‍)/(2)^1/2 ] }

    මේක ටයිප් කරලා එපා වෙනවා
    එක යට මූල 2යි ටෑන් ඉනවර්ස් එක්ස් - එක යට එක්ස් බෙදීම මූල 2 :P

    තව ක්‍රමයක් තියෙනවා ‍x= tant දාලා
    හ්ම්ම් ඒකත් දාන්නම් තව ටිකකින් :D

    ආව්..මල්ලි හදලනෙ.
    1.gif

    හොදයි හොදයි.ඔහොම තමා හදන්නෙ.අනිත් ක්‍රමෙත් දාන්නකො එහෙනම්.
    1.gif

    මොකෝ උදේ ආවෙ නැත්තෙ මල්ලි.කට්ටිය සේරම ඉදලා ගියා.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ආව්..මල්ලි හදලනෙ.
    1.gif

    හොදයි හොදයි.ඔහොම තමා හදන්නෙ.අනිත් ක්‍රමෙත් දාන්නකො එහෙනම්.
    1.gif

    මොකෝ උදේ ආවෙ නැත්තෙ මල්ලි.කට්ටිය සේරම ඉදලා ගියා.

    හෙහෙ..හරි අක්කේ දාන්නම්....
    ඔව් ඔව් ඒ බව පෙනුනා..පිටු කීයක් නම් ගිහිල්ලද නේද ? :)
    මොනවද කට්ටිය කතා කලේ :) අපරාදේ මට ඉන්න බැරි උනානේ

    මම පන්සල් ගියානේ අක්කේ
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හෙහෙ..හරි අක්කේ දාන්නම්....
    ඔව් ඔව් ඒ බව පෙනුනා..පිටු කීයක් නම් ගිහිල්ලද නේද ? :)
    මොනවද කට්ටිය කතා කලේ :) අපරාදේ මට ඉන්න බැරි උනානේ

    මම පන්සල් ගියානේ අක්කේ

    ගනන් දාපු ගමන් හදනවා නෙද දැන්.:rofl:

    කට්ටිය ඉතින් අලුත් අවුරුදු පතුම් ගැනයි කැම්පස් ගනයි තමා කතා කලේ.
    එල්සිඩ් විජ්ජා කුමරිය තරගයක් තියන්න යනවනෙ.:P

    ම්ම්.තව නාගයා අයියා ආවේගශිලි ශිග්‍ර ආදර්ශමත් කතාවක් කරලා ගියා ගියාමයි ආපහු ආවෙ නෑ.:P:rofl: