ගනන් දාපු ගමන් හදනවා නෙද දැන්.
කට්ටිය ඉතින් අලුත් අවුරුදු පතුම් ගැනයි කැම්පස් ගනයි තමා කතා කලේ.
එල්සිඩ් විජ්ජා කුමරිය තරගයක් තියන්න යනවනෙ.
ම්ම්.තව නාගයා අයියා ආවේගශිලි ශිග්ර ආදර්ශමත් කතාවක් කරලා ගියා ගියාමයි ආපහු ආවෙ නෑ.![]()
ඔව් මේ ත්රෙඩ් එක නිසා බැක් ටූ ෆෝම් එලා ඉන්නේ

ඔව් අක්කෙ මම ඔක්කොම කියෙව්වා..එක එක අයට එක එක පැතුම්
සමහරු MPR යන්නෙ නැතුව පිස්සු නටන්නත් හදනවලු

ඔයා ඉදිරිපත් වෙනවද ඒ තරගෙට ?

නාගයා ගෙ කතාවෙන් සෑහෙන්න ආදර්ශයක් ගන්න තියෙනවා අපිට

පව් නාගයා

ආ මම වගේම මේ දවස් වල වැට උඩට වෙලා මොනවා වෙයිද කියල හිතන තව කෙනෙකුත් ඉන්නවනේ බලන් ගියාම






