~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගනන් දාපු ගමන් හදනවා නෙද දැන්.:rofl:

    කට්ටිය ඉතින් අලුත් අවුරුදු පතුම් ගැනයි කැම්පස් ගනයි තමා කතා කලේ.
    එල්සිඩ් විජ්ජා කුමරිය තරගයක් තියන්න යනවනෙ.:P

    ම්ම්.තව නාගයා අයියා ආවේගශිලි ශිග්‍ර ආදර්ශමත් කතාවක් කරලා ගියා ගියාමයි ආපහු ආවෙ නෑ.:P:rofl:

    ඔව් මේ ත්‍රෙඩ් එක නිසා බැක් ටූ ෆෝම් එලා ඉන්නේ :lol:
    ඔව් අක්කෙ මම ඔක්කොම කියෙව්වා..එක එක අයට එක එක පැතුම්
    සමහරු MPR යන්නෙ නැතුව පිස්සු නටන්නත් හදනවලු :rofl:

    ඔයා ඉදිරිපත් වෙනවද ඒ තරගෙට ? :lol:

    නාගයා ගෙ කතාවෙන් සෑහෙන්න ආදර්ශයක් ගන්න තියෙනවා අපිට :baffled:
    පව් නාගයා :(

    ආ මම වගේම මේ දවස් වල වැට උඩට වෙලා මොනවා වෙයිද කියල හිතන තව කෙනෙකුත් ඉන්නවනේ බලන් ගියාම :lol::(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    සමහරු කිව්වෙ මම එහෙම නෙමේ නේද මල්ලි?:lol:

    ඔයත් වැට උඩද මල්ලි.ඔයගෙ රැන්ක් එක කොහොමද?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සමහරු කිව්වෙ මම එහෙම නෙමේ නේද මල්ලි?:lol:

    ඔයත් වැට උඩද මල්ලි.ඔයගෙ රැන්ක් එක කොහොමද?

    නෑ නෑ ඔයා එහෙම නම් නෙමේ ..:baffled::lol:
    605 :(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    ඔයා ඉදිරිපත් වෙනවද ඒ තරගෙට ? :lol:

    තරගෙ ගැන කිව්වොත් මල්ලි මම ඉදිරිපත් වෙනවා.ඒත් ලැබෙන්නෙ ටොෆි පාර්සලයක් වගේ එකක් නම් බෑ.:P
    ඔය විජ්ජා කුමරිය තෝරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද?:rofl:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සමහරු කිව්වෙ මම එහෙම නෙමේ නේද මල්ලි?:lol:

    ඔයත් වැට උඩද මල්ලි.ඔයගෙ රැන්ක් එක කොහොමද?

    මල්ලි ඉන්නෙ අමුතු වැටක් උඩ
    එක පැත්තක් මොරා
    අනිත් පැත්ත පේරා ;)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    නෑ නෑ ඔයා එහෙම නම් නෙමේ ..:baffled::lol:
    605 :(

    ලන්කාවෙන් කීයක් ගන්නවද මල්ලි?

    මට පොඩි ගැටලුවක් තියනවා.කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො.

    වැට උඩ ඉන්න ලමයි මොරටුවට සෙලෙක්ට් නොව්න කියමු.පේරදෙනිය දැම්මෙ නැතයි කියමු.එත් අපි වැට උඩ නිසා අපිට පේරදෙනිය එනවද?මට කෙනෙක් කිව්ව එහෙම එකක් තියනවලු.
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    තරගෙ ගැන කිව්වොත් මල්ලි මම ඉදිරිපත් වෙනවා.ඒත් ලැබෙන්නෙ ටොෆි පාර්සලයක් වගේ එකක් නම් බෑ.:P
    ඔය විජ්ජා කුමරිය තෝරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද?:rofl:

    තොරන්නෙ නම් මෙහෙමයි අක්කෙ
    ස්ටේජ් එක උඩට නැගල තමන් දන්න විජ්ජා පෙන්නන්න ඕනෙ
    හොඳම විජ්ජාකාරි තමා දිනන්නෙ :P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තරගෙ ගැන කිව්වොත් මල්ලි මම ඉදිරිපත් වෙනවා.ඒත් ලැබෙන්නෙ ටොෆි පාර්සලයක් වගේ එකක් නම් බෑ.:P
    ඔය විජ්ජා කුමරිය තෝරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද?:rofl:

    හ්ම්ම් තාම දෙන දේවත් තෝරන හැටිවත් තීරණය කරලා නෑලු එල්සිඩ් :no::no:
    දැන් මේකට ඉදිරිපත් වෙන්නෙ සයන්ස් කරපු අය විතරද දන්නේ නෑ ?

    මල්ලි ඉන්නෙ අමුතු වැටක් උඩ
    එක පැත්තක් මොරා
    අනිත් පැත්ත පේරා ;)

    හ්ම්ම්ම්
    මේ අක්කා ඉන්නෙත් එහෙම එකක මම හිතන්නේ
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ලන්කාවෙන් කීයක් ගන්නවද මල්ලි?

    මට පොඩි ගැටලුවක් තියනවා.කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො.

    වැට උඩ ඉන්න ලමයි මොරටුවට සෙලෙක්ට් නොව්න කියමු.පේරදෙනිය දැම්මෙ නැතයි කියමු.එත් අපි වැට උඩ නිසා අපිට පේරදෙනිය එනවද?මට කෙනෙක් කිව්ව එහෙම එකක් තියනවලු.

    අපි ඉල්ලන ඒවට විතරයි එන්නෙ
    අපි ඉලපු ඒවට අපි සුදුසු නැත්තම් සොරි තමා :P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මල්ලි ඉන්නෙ අමුතු වැටක් උඩ
    එක පැත්තක් මොරා
    අනිත් පැත්ත පේරා ;)

    හලෝ හලෝ.මෙන්න මේ මල්ලි ඇවිත්.
    1.gif

    ඔයත් වැට උඩද මල්ලි?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මොකො මේ මූණ බෙරි වෙලා? :lol::lol:

    බෙරි වෙන්නේ නැද්ද බං ...

    ලන්කාවෙන් කීයක් ගන්නවද මල්ලි?

    මට පොඩි ගැටලුවක් තියනවා.කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො.

    වැට උඩ ඉන්න ලමයි මොරටුවට සෙලෙක්ට් නොව්න කියමු.පේරදෙනිය දැම්මෙ නැතයි කියමු.එත් අපි වැට උඩ නිසා අපිට පේරදෙනිය එනවද?මට කෙනෙක් කිව්ව එහෙම එකක් තියනවලු.
    ලංකාවෙන් 625 යි
    දැම්මේ නැත්නම් එන්නේ නෑ කියලා මම හිතාගෙන හිටියෙ
    ඔයා පේරා දැම්මේ නැද්ද ?
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හලෝ හලෝ.මෙන්න මේ මල්ලි ඇවිත්.
    1.gif

    ඔයත් වැට උඩද මල්ලි?

    :lol::lol::lol:
    හ්ම්ම් හ්ම්ම්
    බලන් යද්දි ඔක්කොම වැටඋඩ සීන් වගේ :P
    මගෙ එක පැත්තක් පේරා
    අනිත් පැත්ත රාගම ;)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ලන්කාවෙන් කීයක් ගන්නවද මල්ලි?

    මට පොඩි ගැටලුවක් තියනවා.කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො.

    වැට උඩ ඉන්න ලමයි මොරටුවට සෙලෙක්ට් නොව්න කියමු.පේරදෙනිය දැම්මෙ නැතයි කියමු.එත් අපි වැට උඩ නිසා අපිට පේරදෙනිය එනවද?මට කෙනෙක් කිව්ව එහෙම එකක් තියනවලු.

    damme naththan mama danna widihatanam wata uda unata enne na..:(:(:(:(:(
    thawa kikak hoyala balanda wei. mama dannawidihatanam ehemai
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :lol::lol::lol:
    හ්ම්ම් හ්ම්ම්
    බලන් යද්දි ඔක්කොම වැටඋඩ සීන් වගේ :P
    මගෙ එක පැත්තක් පේරා
    අනිත් පැත්ත රාගම ;)

    pera ta wada dan ragama hondai kiyalath kiyanawa