SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කගේ හරි ගාව තියනවද වොලී බැස්ටියන් මහත්මා ගේ ගීත
     
    පාරක් ගානේ නාඩගං මඬු බැන්දූ...
    හෝ...මේවා රුපියල් කෝටි වටිනා සිංදූ....
    මෙන්න මී පැණි කාටවත් බැරි සිංදූ.....
    සදාකාලයෙන් සදාකාලයට සිංහල හදවත් තුළ අමරණීයව දිලෙන නමින් පමණක් නොව සැබැවින්ම ජෝතිමත්(දිදුළන)ගී හඬ...
    මීට මාස ගනනාවකට පෙර මේ ගීත ඇතුළත් කැසට්පටය ගැන අපේ මිතුරන්ගෙන් විමසීමක් කල බව මතක ඇති.

    මේ ඉතා දුලබ ගී සමුච්චය ඇතුළත් කැසට්පටය අහන්න පුලුවන් මට්ටමට ‍සංස්කරණය කර මට ලබා දුන් මේ ත්රෙඩ් එකේ රසවතා සුරංග සොයුරාට හදපිරි ප්‍රණාමය!මේ අවුරුද්ද පුරා නිවසේත්,වාහනයේත් රැව්පිළිරැව් දුන්නේ මේ ගීත කීපයයි.මේ ගී හඬ-ගීත කීපය ඉල්ලූ ගනනත් කෙතරම්ද?
    මගේ අනෙකුත් සියළු හිතවතුන් හැම දෙනාටත් මේ නව වසර ජයෙන් ජයම වේවා!
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද මහගෙදර සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අවුරුද්දක්ම වේවා....
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද මහගෙදර සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අවුරුද්දක්ම වේවා....

    APPATA SIRI CHANDANEYA

    ESEMA WEWA ESEMA WEWA
     
    Status
    Not open for further replies.