පාරක් ගානේ නාඩගං මඬු බැන්දූ...
හෝ...මේවා රුපියල් කෝටි වටිනා සිංදූ....
මෙන්න මී පැණි කාටවත් බැරි සිංදූ.....
සදාකාලයෙන් සදාකාලයට සිංහල හදවත් තුළ අමරණීයව දිලෙන නමින් පමණක් නොව සැබැවින්ම ජෝතිමත්(දිදුළන)ගී හඬ...
මීට මාස ගනනාවකට පෙර මේ ගීත ඇතුළත් කැසට්පටය ගැන අපේ මිතුරන්ගෙන් විමසීමක් කල බව මතක ඇති.
මේ ඉතා දුලබ ගී සමුච්චය ඇතුළත් කැසට්පටය අහන්න පුලුවන් මට්ටමට සංස්කරණය කර මට ලබා දුන් මේ ත්රෙඩ් එකේ රසවතා සුරංග සොයුරාට හදපිරි ප්රණාමය!මේ අවුරුද්ද පුරා නිවසේත්,වාහනයේත් රැව්පිළිරැව් දුන්නේ මේ ගීත කීපයයි.මේ ගී හඬ-ගීත කීපය ඉල්ලූ ගනනත් කෙතරම්ද?
මගේ අනෙකුත් සියළු හිතවතුන් හැම දෙනාටත් මේ නව වසර ජයෙන් ජයම වේවා!