පයින්ම යනු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37


    2r3vztv.png

     
    Last edited:
    • Like
    Reactions: cspmaxx and kasuncs

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    ඔව් ඉතින් ! ප‍යින් ගිහින් තිබහා හැදුනම රුපියල් 6ත් මදි තිබහ නිවා ගන්න .
     
    May 17, 2006
    3,632
    90
    0
    11aeoo7.jpg



    ඉස්සර ඒ අය පයින්ලු ගියේ
    අපිටත් පයින්ම යන්නලු..
    ඒත්
    පාරේ බසුත් යද්දි
    අතේ රුපියල් 6 කුත් තියෙද්දි
    අපි මොකටද පයින් යන්නේ???


    awidema nisa minisunnge age thiyana leda godak adu wenawa kiyala uba danne nadda?
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ඒක තමා ඇග මහන්සි කරන් නැතුව ඉදලා ලොකු ලොකු ලෙඩ හැදුනාම බෙහෙත් ගන්න ඕන තරම් චැනලින් සෙන්ටර් තියෙද්දි අපි මොකටද පයින් යන්නෙ නේද සහෝ ;)

    ඇත්තටම ඉතින් දුවන ලෝකෙත් එක්ක පයින් යන්න වෙලාවක් නම් නෑ තමයි
    වෙනස් අපූරු නිර්මාණයක්
     
    • Like
    Reactions: coolkasun

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඔව් ඉතින් ! ප‍යින් ගිහින් තිබහා හැදුනම රුපියල් 6ත් මදි තිබහ නිවා ගන්න .

    එහෙම වෙන්නත් පුලුවන්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිර්මාණයේ අරුත වෙනස්ම මාතෘකාවක් උනත්
    ඒ නිර්මාණයෙන් ගෑබ් වෙලා තියෙන දේ, අපව මදක් සිතන්න ලක් කර හෑරිමයි මේ නිර්මාණයේ වෙනස..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ කර පිටින් ගොස් සියලු සැප සම්පත් විඳිනා දේශපාලුවන් අපටම පෙරලා කොකා පෙන්වීමක් ගැන වෙන්න ඕනෙ මේ කෙටි නිසදැස..

    එතනදී නිර්මානකරුවා කියනවා බස් තියෙද්දී ඇයි අපි පයින් යන්නේ කියලා..මං හිතන්නේ ජනතාව වශයෙන් අපිට ජන්ද බලය තියෙද්දී ඔවැනි නරුමයෝ ඇයි අපි නැවතත් පත් කරගන්නේ වගේ අදහසක් තමයි එයින් මට හැඟෙන්නේ..


    බලමු නිර්මානකරුවාම ඔහුගේ හිතේ ඇතිවු නිමිත්ත අපිට එලි දක්වනකම්...


    කාටත් හිතන්න හිත හා මොලය දිරි ගැන්වූ අගනා නිසදැසක්...


    දිගටම ලියන්න..ඔබට ජය....
     
    • Like
    Reactions: coolkasun