Forum එකක දෙන්න පුලුවන් හොඳම දඬුවම >>>

Forum එකක දෙන්න පුලුව&

  • කොහොම හරි Ban කරන එක

    Votes: 14 70.0%
  • ඒ member දාන ත්‍රේඩ්, පොස්ට් වලට රිප්ලයි නොකර සිටීම

    Votes: 6 30.0%

  • Total voters
    20

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Forum එකක දෙන්න පුලුවන් හොඳම දඬුවම >>>

    Forum එකක දෙන්න පුලුවන් හොඳම දඬුවම මොකක්ද?

    වෙන අදහස් තියෙනවා නම්, Post කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: geethq

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    2න්ඩ් ඔප්ෂන් එක හරි යන්නෙ නෑ, මූ කියන ගොන් කතා වලට මිනිස්සු කට වහන් ඉඳීද බන් ?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    2න්ඩ් ඔප්ෂන් එක හරි යන්නෙ නෑ, මූ කියන ගොන් කතා වලට මිනිස්සු කට වහන් ඉඳීද බන් ?

    ඒක හරි මචන්..කොච්චර ගොන් කතා කිව්වත් මල පනිද්දී කමෙන්ට් කරන්න වෙනවා..
    උදාහරණයක් විදිහට අතුල අන්කල්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන එක..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,833
    113
    40
    හත් ඉලව්වෙ!
    Danduwam Dunna kiyala wedakuth ne samahara awasthawaladi....:)
    MOkada hedenne neththan...:Daye wena ID hadagena hari enna puluwanne...

    samahara welawalata ithin ohe inna dena ekath ban karanawata wada effective...:rolleyes:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒක හරි මචන්..කොච්චර ගොන් කතා කිව්වත් මල පනිද්දී කමෙන්ට් කරන්න වෙනවා..
    උදාහරණයක් විදිහට අතුල අන්කල්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන එක..
    :yes:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    the Norse raiders had a saying...."the biggest insult you can deal....is to ignore someone"....:P

    not replying or reacting to the posts of morons is the best way....

    look at it this way.....trolls want attention...the more attention we give...the stronger the troll becomes.....so if we ignore the troll.....the troll will have to stop & give up...:oo:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Ban කරන එක තමයි හොදම විකල්පෙ.

    :no:

    they will just make another fake ID and come back.....:confused:

    besides if they stay here...and are ignored....they will learn from their mistakes and may repent and become a productive member again....

    if you just ban them..
    ..they might hold a grudge & try to take "revenge" when their ban time limit is finished...
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බෑන් කරල සතියක් විතර තියල, රතු කොටු 4ක් 5ක් එක්ක ආපහු එන්න දෙන එක. :yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    2න්ඩ් ඔප්ෂන් එක හරි යන්නෙ නෑ, මූ කියන ගොන් කතා වලට මිනිස්සු කට වහන් ඉඳීද බන් ?
    සිරාවට ඉවසීමෙත් සීමාවක් තියෙනවා නේ:baffled::baffled:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    reputation_neg.gif
    Forum එකක දෙන්න පුලුවන්... 04-16-2010 02:52 PM athal ney :)
    ඇත්තද.........හැබැයි.........අපි කියන්නේ.......ඕවට මොඩ ආතල්...........කියලා.... :P