මෙහෙම කියනවට අමනාප වෙන්න එපා නමුත් DJAT සහෝදරයා මේ ගැටලුව හැම විටම එකම කෝනයකින් පමනක් දකින බවයි පේන්නෙ.ඇයි ඒ?කාටද? කොහෙද පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද? ඒවයි මේ හරකා කරපුවයි සංසන්දනය කරන්න නෙවේ නිකමට දැන ගන්න
අදම එකවුන්ට් එක හදළා අදම ත්රෙඩ් එකකට බැහැන් කලින් සිද්ද වුනු දේවලුත් කිය කිය කුණුහර්පෙන් ආගම් වලට අපහාස කරන ඒවට ෆේක් කියන්න IPබලන්න ඕනද මල්ලි
මම පෞද්ගලිකව ජී ටීට කීවා
තවත් අය කීවා කියලා දන්නවා
පෝස්ට් රිපෝර්ට් කරා
ත්රෙඩ් දාං මේ විදිහට නටන්න කලින් ලීගල් විදහට ඇක්ට් කරා
නොකරෙ ෆේක් හදං ඇවිත් කෑ ගැහුවේ නැති එක විතරයි
නැගී හිටිය වාර ගාන අනන්තයි ඒවා ඔයා දන්නැති එක වෙනම කාරණයක්









