BAN gazaly !!

Status
Not open for further replies.
Sry machan reply karan naa kiwwata reply 1kak danawa

mama oya dee kiwwe pitiye appu ban weema sambandawa adala karagenai.
oya kiyana deeta mama 100% ekagai.eya aweega sheelee tread bum kara.eka eya ban wenna pradana hethuwak.eyage abiyogaya kisima kenek bara nogaddi eya ewa bum kireema thula anik minissunta hithenawa eya kiwwa 1ka hari kiyala.ethanadi aa abiyogaya bara noganna pilata abiyoga kala pilee aya apahasa karanawa.ethanin tamai prashne wishala lesa pathirunee.tawa heethu athi admin ewa kiyai.appu bashanaye nidahasa waradiyata use kala. (mama maa dan katha kalee ban weema sambandawai)

ara tawa kenek kagahannee kunuharupa kiyala ban kala kiyala ekath aa wageema tamai:P

අනේ යාලුවා සාලයා වගේ නොවී සිංහලෙන් ටයිප් කරමුද ..?
හරි ලේසී ඔයාම බලන්නකො

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ IDI AMIN

    දන්නැති බබාලා බලාගන්නකෝ මේ චූටි බබාගේ වැඩක්

    http://www.elakiri.com/forum/showpost.php?p=4192480&postcount=433
    තව මේ වගේ පෝස්ට් ගානක් ඇති මේ ත්‍රෙඩ් එකේ:oo:

    මේ ඌරා මේ පෝස්ට් එක දානකොට මූ just registered ජූනියර් මෙම්බර් කෙනෙක්
    අදත් රතු කොටුවක් තියන් මූ යහතින් මේ සයිට් එකේ ඉන්නවා
    මේවට අපි ත්‍රෙඩ් දාං දැඟලුවෙ නෑ:nerd: මොකද ඌ කියන ඒවා ගනන් අරං වැඩක් නැති නිසා:baffled:

    22_ferocious_aggressive_mean_dog_barking.jpg
    le-morne-mountain.jpg
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH

    අනේ යාලුවා සාලයා වගේ නොවී සිංහලෙන් ටයිප් කරමුද ..?
    හරි ලේසී ඔයාම බලන්නකො

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    :P:P tnx machan okata.but mata oka tama hariyata 100% use karanna baa.oka mata 75%-80% puluwan una dawasata mama post sinhalen danawa aniwa.mama ara goole sinhala 1kath try karanawa.but samahara wachana awul purudu una gaman sinhalen type karannam.ethakam sry hodeee..... tawa deyak uba parana EK tread balanna epa..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මං ගියා..බලමු හෙට මොකද වෙන්නේ කියලා..උදේට ලොග් වෙන්න හදද්දි මං බෑන් කියලා මැසේජ් එකක් එයිද දන්නේ නෑ..හික්ස්..:P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    tawa deyak uba parana EK tread balanna epa..
    මේක ස්නෝ බෝයි දැක්කොත් උඹවත් බෑන් කරන්න කියලා ත්‍රෙඩ් එකක් වැටෙයි :rolleyes::Dපිරිත ඉවරනම් ලොක්කට එන්න කියමුද?
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    Sry machan reply karan naa kiwwata reply 1kak danawa

    mama oya dee kiwwe pitiye appu ban weema sambandawa adala karagenai.
    oya kiyana deeta mama 100% ekagai.eya aweega sheelee tread bum kara.eka eya ban wenna pradana hethuwak.eyage abiyogaya kisima kenek bara nogaddi eya ewa bum kireema thula anik minissunta hithenawa eya kiwwa 1ka hari kiyala.ethanadi aa abiyogaya bara noganna pilata abiyoga kala pilee aya apahasa karanawa.ethanin tamai prashne wishala lesa pathirunee.tawa heethu athi admin ewa kiyai.appu bashanaye nidahasa waradiyata use kala. (mama maa dan katha kalee ban weema sambandawai)

    ara tawa kenek kagahannee kunuharupa kiyala ban kala kiyala ekath aa wageema tamai:P
    හොදයි පිටියෙ අප්පු බෑන් කිරිම් ඒවිදියට සාධාරනිකරනය කලා කියමුකො:)
    මට තියන කනගාටුව ගසාලි සම්බන්දව ඒක එතරම් ඉක්මනට ක්‍රියාත්මක නොවීම

    කුනුහරුප කියල බෑන් කරපු අය ගැන මට නම් කිසිම ගැටලුවක් නැ

    ඔබතුමාට තව එක යෝජනාවක් කරනවා මොඩරේටර් කෙනෙක් විදියට ක්‍රියා කරන නිසා නරකද ඉදල හිටල සිංහලෙන් කෙටුවොත්? එක දිගට සිංග්ලිශ් කියවනකොට එපා වෙනවා :D
     
    :P:P tnx machan okata.but mata oka tama hariyata 100% use karanna baa.oka mata 75%-80% puluwan una dawasata mama post sinhalen danawa aniwa.mama ara goole sinhala 1kath try karanawa.but samahara wachana awul purudu una gaman sinhalen type karannam.ethakam sry hodeee..... tawa deyak uba parana EK tread balanna epa..

    අවුලක් නෑ වැරදි වැරදි දාපන්... ඔය සාලය යස අගේට සිංහලෙන් දාන්නෙ...
    උඹට බැරි වෙන්න එකක් නෑ ......
    මිනිහෙකුට බැරි දෙයක් නෑ උවමනාව තියනව නම්

    tawa deyak uba parana EK tread balanna epa..
    ගම්‍ය උනේ නෑ ... පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි
     
    අමිලයියා ගෙ පෝස්ට් එකක් නෙවේ සම්මි නංගී කෝට් කල්ලා තිබ්බෙ අනු අයියගේ පෝස්ට් එකක්:P
    හික්ස්... ඒකනේ මම බැලුවේ මොකද්ද මේ හරුපෙ කියලා.සමාවෙන්න.:D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ත්‍රෙඩ් බම්ප් කරන එක මරණිය දන්ඩනය නියම කරහැකි වරදක් කියලා කියන්නේ:nerd: මේ දැන් ඇහුවෙ
    ත්‍රෙඩ් බම්ප් අයව බෑ න් කරනවළු
    පරිස්සමින් හිටහං උබටත් ලක්ශිත 2 කියලා අයිඩී එකකින් එන්න වෙයි:oo:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමත් යනවා හෙට උදේට බෑන් වෙලා නොතිබුනොත් ආපහු එනවා :P

    අනිවා එහෙම වෙලා තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ..:nerd::dull:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    අහක යන නයි
    මට මගේ ආගම ජාතිය මගේ අම්මා වගේ ..
    උඹේ අම්මට අල්ලපු ගෙදර එකා බනින කොට අහක යන නයෙක් කියලා උඹ ඉන්නවනම් උඹ නිවටයෙක්...( ඔයාගේ අම්මට බනිනකොට මට නම් අහක යන නයෙක් වගේ පෙනෙන හින්දා අහක නයි රෙද්ද අස්සේ නයි දාගන්න යන්නෑ කියලා ඉන්න පුළුවන්.මොකද උඹෙ අම්මට බනිද්දි මට රිදෙන්නෑනෙ )
    දැන් නයා අහක යන නයෙක් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න කො

    Hari mata meeka kiyapan.mama 100% baudda nemai mama maaa kiyana dee waradinam samaweyan mulinma.

    Chinchi manawikawa buduhamudurow issarahata awahama eki pregnant kiyala budu hamuduruwo eka loketama kaa gahala kiwwada mama nemai eka kalee kiyala? na needa? uba ammata wagee salakanawanam ubata puluwanda 100% sinhala bauddayek wage lankawe jeewath wenna? rata jathiya apee amma wagee unata apee amma wenna baa. eka apee 2nd amma.
     
    Status
    Not open for further replies.