
Ithin ai kunuharpa kiwwe, ai point eken pita panala katha kale, ai islam agamatath kunuharpen banagena allatath banala pointless widiyata hasirune. Okoma wada waraddagena eeta passe ekekwa ban karanna kiwwama kohomada karanne?
Umbala point ekata wade kala nam lesiyen ban karanna thibba. Umbala sampuranenma wade kala ahu wela na la dan kiyanwa ban karannalu.
ලේසි ක්‍රමය තමයි හැම දේටම මුල
එහෙම දැම්මනම් ඒවට අපි කරන්න ඕන කුණුහරුපෙන් බණින එක හෝ ඒ අයගෙ ආගමට අපහස කරන එක ද? එහෙම නැත්තම් අපේ ආගම ඒ වගේ නොවන බව කරුණු සහිතව ඒ ත්‍රේඩ් එකේ ම ඔප්පු කරල අපේ ආගමේ හා දර්ශනයේ ඇති ස්වාධීන හා සත්‍යතාවය පෙන්වන එක ද? තීරණය ඔබ සතුයි.





essarawage nemei gt ayya dan elakiri mama join wune 2007 a dawsawaa me wage randu ne elakiri eke esseala hitapu kattiya ek eke hodata hitiya.
Ai malli issra LTTE seen thibbe. Ude ra wenakan LTTE wali. Ehema thama kalen kaleta minissunge prashna wenas wenawa. hehe
බොහොම හරි ජී ටී අයියේමම හුගක් අඩුවෙන් තමයි ඔය ආගිවුමන්ට් වලට යන්නෙ.(යන්නෙම නැති තරම්) මේ වෙලාවෙ උනත් මෙහෙම කතාකරන්නෙ අසාදාරනේ බලාගෙනම ඉන්න බැරි උන නිසා.ඔය ඉලග පොයින්ට් එක මට අදාල නැ
අනික තමයි සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල තියන එක දැක්කම මට හිතට ලොකු අමාරුවක් ආව.ඉතින් එක වැරදිද?
එකනෙ මෙ අයියට කියන්නෙ එහෙම කියපු එකාට විරුද්දව මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගන්න කියල![]()
mekai malli dan internet eke or wena social network wala mewage prashna thiyanwada group thiyanwada eth ewa oyata dakinna ba kiyala egollo kathawa nawaththanne na ne. Ehema thama meka wenama thread ekak api balanne prashana wisadanna puluwan tharam. Eth mewa dakina ba mewa thiyenna ba kiyanawa nam eka sarthaka deyak nemei.

Ai malli issra LTTE seen thibbe. Ude ra wenakan LTTE wali. Ehema thama kalen kaleta minissunge prashna wenas wenawa. hehe



වපණ්නක හාමුදුරු;7284385 said:උපාසක මහත්තයා බොරුවට කියෙව්වට යන්නෙ නැහැ කියලා කට්ටිය දන්නවා.... පඩ විතරක් නිසා කවුරුත් ගනන් ගන්නෙ නැහැ
ubalage saadulath ubalata cha dala![]()




mekai malli dan internet eke or wena social network wala mewage prashna thiyanwada group thiyanwada eth ewa oyata dakinna ba kiyala egollo kathawa nawaththanne na ne. Ehema thama meka wenama thread ekak api balanne prashana wisadanna puluwan tharam. Eth mewa dakina ba mewa thiyenna ba kiyanawa nam eka sarthaka deyak nemei.
මම කුණු හරුප කිව්වේ නෑ. ඒත් කීපාරක් රිපෝට් කරාද, කීපාරක් පෙන්නලා දුන්නද??
වැඩක් වුනේ නෑ නේ. මේකේ රෙජිස්ටර් වෙලා මුල් මාස 10ටම මම දාලා තිබුනේ පෝස්ට් 100. මුල් කාලේ කරේ රිපෝට් කරපු එක තමයි. ඊට පස්සෙ නිදිමරාගෙන රිප්ලයි කරා ඇත්ත පෙන්නන්න. ඒ කරේ කරන්න වෙන වැඩක් නැතුවට නෙවෙයි.ඒවා වැඩක් වුනා නම් මේවා මෙහෙම වෙයි ද?![]()
මෙහෙම කියුවට ඇඩ්මින්තුමා මා එක්ක අමනාප වෙන්න එපා
මට හිතෙන්නේ ගසාලි එළකිරි එකේ පරණ සාමාජිකයෙක් නිසා ඇඩ්මින්තුමා ගසලිට උදව් කරනවා වගේ![]()
IP බලලා ලොගින් ලොගවුට් වෙලා බලලා තීරනය කරන්න ඕන කියලා මොඩරේටර් තුමා කීවාමොනවද ජී ටී අයියේ මේවා. මේවා දාන එක හරි, මේවට මලපැනලා අනිත් අය මෙයාලට බැන්නම ඒවා වැරදි.අර හාමුදුරු අයිඩි එක ෆේක් කියලා දැනගන්නයි, පොර කරන්නෙ අපහාස කොන්තරාත්තුවක් කියලා හිතා ගන්නයි රහත් වෙන්න ඕනද??
![]()
අනිත් අය කියන කරන දේවල් අපිට නවත්තන්න බැරි වෙන්න පුළුවන්. ඒත් දැන් එගොල්ලො ත්‍රෙඩ් දාන්නෙ මොකට ද? එයාලගෙ පැත්තට කට්ටියව නම්ම ගන්න. අපේ ආගම් වැරදියි කියන්නෙත් ඒකටනෙ. එතකොට ඒව බලන අය කවුද? එක්කො අපේ ම ආගමේ කෙනෙක් නැත්තම් එයාලගෙ ආගමේ නැති වෙන ආගමක කෙනෙක්. දැන් එයාලගෙ ත්‍රේඩ්වල අපි ගිහින් එයාලගෙ ආගමට බැන්නොත් හා කුණුහරුප කියුවොත් වෙන්නෙ මොකක් ද? අර බලන අය ඒ ගොල්ලො කියුව දේ හරියි කියලයි හිතන්නෙ. එතකොට අපේ ආගම විනාශ කළේ කවුද? අපියිමයි. වෙන්න ඕන මොකක ද එතකොට? ඒ වගේ ත්‍රේඩ්වල ගිහින් අපේ ආගමේ ඒ වැරදියි කියන කරුණු සාධාරණව හා සාධක සහිතව නිශ්ප්‍රභා කිරීමයි. එතකොට බලන අයට පේනව ඒගොල්ලො බොරු කියන්නෙ කියල. එතකොට අපේ අය අපේ ආගම රැකගෙන.
ඇයි ඔයා එහෙම කරන එක නැවැත්තුවෙ? අතීතයේ බුදු හාමුදුරුවො පස්වග මහණුන් බුදු හාමුදුරුවො බුදු වෙලා නෑ කියල හිතන් බණ අහන එකට අකමැති වුණ වෙලේ උත්සහය අතහැරියානම්, චිංචිමානවිකාව, දෙව්දත් වගේ අයගේ බලපෑම් මත කලකිරී උත්සහය අතහැරියානම් අද මේ වගේ අපට දර්ශනයක්, ආගමක් ඉතුරු වෙයි ද?



1. mama ada poddak free unama oya kiyana threads saha agamika prashna gana katha karana threads godak baluwa. Gazaly waradi dewal kiyala thiyanawa namuth ape godak senior well known members la eeta wadi dewal kisi bayak sakak nathuwa kunuharpa godak ekka kiyala thiyanawane. Ewa ekak wath meke quote kalla na ne. Mama dakka godak than wala Gazaly ta kalin ape kattiya anik agama walata ithaa katha widiyata apahasa kalla thiyanwa. gazaly wagema ape anik well knows senior members lath elakiri eke rules gana hondata danna anik kattyage prasadaya dina gaththa samajikayo. Enisa mama thawa tikak meka gana soya baleemen pasuwa awashayathawaya paridi kattiyatama ban karanna hithan inne.kattiyama sathiyak 2k niwaduwak aran poddak relax eke indala kotta pora wage awrudu kreedawakata hari sambanda wela enna puluwan. 2. Hamoma issella tharka karanna igena ganna. Thaman flexible naththan tharka karana epa. Thaman anik agam dadi lesa wiwechanaya karanawa nam anik minissunge agame waradi pennana yanawa nam thamnage agama ganath anik minissu katha karanakota ekata salenna epa, kiyanna deyak nathuwa asarana wennai, kunuharpa kiyannai, anthimata apahasa kala kiyala ka gahannai wadak na.