BAN gazaly !!

Status
Not open for further replies.

blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
karma.jpg

yes
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1 ගැසලිලගෙ ත්‍රෙඩ් වල ෆේක් අයිඩී හදාගෙන මුස්ලිම් අයට හා අල්ලාට කුනුහරුපෙන් බනින්නෙ සුස්ලිම් අයමයි, ඒක මේ ත්‍රෙඩ් එකෙත් වුනා එහෙම බැන්න හැම කෙනෙක්ම මොඩරේටස්ලට රිපෝට් පවා කලා

    2 ගැසලිට සමහරු කුනුහරුපෙන් බැන්න එක මම පිලිගන්නව, ඒක වැරදියි, ඒත් ගැසලි දිගින් දිගටම බුදු දහමට අපහාස කරනකොට ෆෝරම් එකේ බෑන් වුනත් කමක් නෑ කියල තරහට සමහර අය එහෙම කරනව, ගැසලි ඒ අයව ඒ දේ කරන්න පොලබවන එක තමයි වරද

    3 ඉස්ලාම් ආහමට අපහාස කරල තියෙනව කියන කතාව - මාත් එලිපිට pedophile දෙවියා යන වචනය පාවිච්චි කරනව, තව සෑහෙන අයත් ඒක පාවිච්චි කරනව, කවුරු හෝ බාල වයසකාර දැරියක් සමහ ලිංගිකව හැසිරෙන්න හැදුවොත් හෝ හැසිරුනොත් ඒ අයට කියන්නෙ pedophile,

    4 දැන් මොනව වුනත් ඔබතුමා කියන්නෙ ගැසලිව බෑන් කරන්න ඕන නැහැ කියලනෙ, හරි ඉදිරියෙ ගැසලි දිගින් දිහටම බෞද්ධයන්ට අපහාසකලොත් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ? ඒත් ඔබ තුමා කියනවද (ඌ මට ගැහුව මම ඌට ගැහුව තියරිය නිසා බෑන් කරන්න බෑ කියල )

    5 පුලුවන් නං රිලිජස් සෙක්ශන් එකේ දාන ත්‍රෙඩ් මේන් පේජ් එකේ පේන්න දාන්න, එහෙම වුනොත් ගැසලි වගේ යටිකුට්ටු වැඩ කරන උන්ට ඕන ඕන විහිහට හැංගිලා බුදුන්ට අපහාස කරන වැඩ පිලිවෙල දිගටම ගෙනියන්න බැරි වෙයි, මොකද මෙම්බර්ස්ල එතකොට ගැසලිට දෙන්න ඕන පිලිතුරු දෙයි

    1/2/3. gazly or fake ID ekakin unath pelabuwama modayo wage kunuhapa kiyala apahasa kalla wade nagena out of point gihin okoma wada waradda gaththata passe dan awith kiyannawa gazaly apahasa kalu ban karannalu.
    mama oya lama apachara ekata wada dewal godak dakka. Mr seewali kiyala kiwwama umbata and ape kattiyata upset, namuth ape kattiya allata kiayala thiyana nam kohomada. :lol:
    mama me thread eke mewa gana godak dewal kityala thiyanwa ewa balapan.

    4. Mama pahadiliwa kiyala thiyanwa gazaly ai prashnaya samathayakata path wela thiyanakota aimath threads dala apahasa kaloth ban karanwa. Habai eka anik ayatath esemai.

    5. Religious section eke ewa homepage enne na mokada ewata intrest thiyana kattiya e section ekata gihin ewala katha karanna puluwan. Eka hamotama adala deyak nemei. Anik kattiya thaman kamathi agamak adahan eka pili aran indi.

    Note: Umba mathaka thiya ganin machan umba gazaly ban karanna kiyala threads dammata mama umba dana post godak balan inne. Umba hama religious witharak nemei topic ekatama wage kisi ganak nathuwa kunuharpa kiyanwa anik members lata insult karanawa. Public kunuharpa gahanawa ganak wath nathuwa. Umba poddak parissam wela indapan. Anik minissunta bana kiyanna issella umba hadiyan.
     
    • Like
    Reactions: Anjala_88

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේවා ගගට කැපු ඉනි වගේ
    ගසාලි සමව ගන්නෙත් නෑ

    GT අයියා කියන එක තේරුම් ගන්නෙත් නෑ

    ඒ මදිවට මේ ත්‍රෙඩ් එකට fake id වලින් ඇවිල්ලා මෝඩ joke එකක් දෙකක් කරලා යන්න යනවා
    මේක දැන් විහිළුවක් වෙලා මට පෙන්නේ

    GT අයියා කියන එකෙත් ඇත්තක් තියනවා එයා කැමති නෑ

    මේවා නිසා site එකට අවනම්බුවක් වෙනවට
    මේවා නිසා හොද මුස්ලිම් සාමාජිකයන්ටත් හිරිහැරයක්

    GT පැත්තෙන් එයා හරි
    ඔයාලගේ පැත්තෙන් ඔයාලා හරි
    :(:(:(:(:(
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Note: Umba mathaka thiya ganin machan umba gazaly ban karanna kiyala threads dammata mama umba dana post godak balan inne. Umba hama religious witharak nemei topic ekatama wage kisi ganak nathuwa kunuharpa kiyanwa anik members lata insult karanawa. Public kunuharpa gahanawa ganak wath nathuwa. Umba poddak parissam wela indapan. Anik minissunta bana kiyanna issella umba hadiyan.

    ඕකම මට ගැසලිත් කිව්ව, මම කුනුහරුප කියල කාටවත් බැනල නෑ මතක ඇති කාලෙකින්, මොකද කෙනෙක්ට රිද්දවන්න කුනුහරුප කියන්න ඕන නැහැනෙ, මගෙ පෝස්ට් වල කුනුහරුප හරි සයිට් එකේ නිති වලට පටහැනිනං මාව බෑන් කරන්න පුලුවන්නෙ, කොහොමත් ඉතින් මේකෙ නීති අපිට වෙනයි ගැසලිලට වෙනයිනෙ :lol::lol:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    1/2/3. gazly or fake ID ekakin unath pelabuwama modayo wage kunuhapa kiyala apahasa kalla wade nagena out of point gihin okoma wada waradda gaththata passe dan awith kiyannawa gazaly apahasa kalu ban karannalu.
    mama oya lama apachara ekata wada dewal godak dakka. Mr seewali kiyala kiwwama umbata and ape kattiyata upset, namuth ape kattiya allata kiayala thiyana nam kohomada. :lol:
    mama me thread eke mewa gana godak dewal kityala thiyanwa ewa balapan.

    4. Mama pahadiliwa kiyala thiyanwa gazaly ai prashnaya samathayakata path wela thiyanakota aimath threads dala apahasa kaloth ban karanwa. Habai eka anik ayatath esemai.

    5. Religious section eke ewa homepage enne na mokada ewata intrest thiyana kattiya e section ekata gihin ewala katha karanna puluwan. Eka hamotama adala deyak nemei. Anik kattiya thaman kamathi agamak adahan eka pili aran indi.

    Note: Umba mathaka thiya ganin machan umba gazaly ban karanna kiyala threads dammata mama umba dana post godak balan inne. Umba hama religious witharak nemei topic ekatama wage kisi ganak nathuwa kunuharpa kiyanwa anik members lata insult karanawa. Public kunuharpa gahanawa ganak wath nathuwa. Umba poddak parissam wela indapan. Anik minissunta bana kiyanna issella umba hadiyan.
    machan gazaly ta eka paratama umba gena aadarayak athi una eka gena umba mokadda hithanne?:baffled::dull:
    Originally Posted by gazaly
    මචන්ලා... පොඩ්ඩක් අහපල්ලා මම කියන එක.. උඹලට මාත් එක්ක මළක්නම් මට බැනපල්ලා... කියන ඕනම දෙයක් කියාපල්ලා කමක් නැහැ..
    නමුත්... ජීටීව නිකරුනේ නෝන්ඩි කරකර චා කරන්න එපා.. පොඩ්ඩක් හිතපල්ලා ඒක ගැනත්... මාව බැන්කරා කියමුකෝ... ඕකේ... ඒකට පස්සේ කොහොමද බං උඹලා අනිත් දවසෙ හිනාවෙවී උගේ මූන බලන්නේ.. ජීටී මාව බෑන් කරත් මම ජීටී කියන චරිතෙට කමති ඌව උඹ්ලා නෝන්ඩි දදා ඉන්න එක බලන් ඉන්න බැරි නිසයි කියන්නේ...
    පොඩ්ඩක් හිතපල්ලා එලකිරි .කොම් කියන්නේ ජීටීගෙ පෞද්ගලික දේපලක්.. එන්ටර්ටේන්මෙන්ට් එකට තියෙන එකක්...
    ඒකෙන් උඹලා වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම වෙන්නේ අනවශ්‍ය්ය ප්‍රශ්න අතිවෙලා කට්ටිය පිල් බෙදෙන එකයි...:dull:

    එක දෙයක් කියන්නම්.. මව බෑන් නොකරන්න ජීටී මොන හේතුවකින් ඉන්නවද දන්නෙ නැහැ.. නමුත් උඹලා ඌට කෑගහලා අපහසුතවයට පත් කරන්න එපා ඌව..

    මම තීරනයකට ආවා.. ඒ ජීටී වෙනුවෙන්.. මම ආදරය කරන එලකිරි.කොම් එක වෙනුවෙන්.. මම ඉන්ඇක්ටිව් වෙලා ඉන්න... :nerd:

    මම සයිට් එකට මොනව කරාද කියන එකට මාව හො ජීටීව ගාව ගන්න එපා... ඒකට වගකීම රෙප් ඩෙන අය බාර ගත්තුවාවේ....

    මම මේක කිව්ව කියලා මගේකිසිම උවමනාවක් නැහැ මෙතනින් මේ ත්‍රෙඩ් එක නවත්ත ගන්න ඕනෙ කියලා....

    බලාපොරොත්තුවෙන එකම දේ තමයි උඹලා ජීටීව චා නොකර ඉන්න ඕනේ කියන එක...(හේතුව ගොඩක් අය අනවශ්‍ය්ය උපකල්පන කරනවා මාව දැං වෙනකන් ජීටී බෑන් නොකර ඉන්න එකගැන...මම නිසා ජීටීව නෝන්ඩි වෙන්න දෙන්න බැහැ ):no:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජීටී අලිම ඔදයි නෙද අනී- බලන්න ඔයාටයි ගැසලිටයි ජිටී ගැන පුදුම ආදරයක්නෙ එකපාරටම මෙව්ව වෙලා තියෙන්නෙ, අර පලවෙනි පිටුවෙ බැනල තියෙන්නෙ ජිටී දන්නෙ නැති කෙනෙක්ට නේද මෙයා
    aney ow meya pudhuma aaadrayak thiyenney..ay meya issra oyatath ehema aadhara katha athiy wela thiyenawaney meya..:lol: habai eka deyak uba+mey ban thread+aagamika sanwidhaana+ gt +banned+gazaly ..oyawa ubalagey topics mata owwa wadak naha.. api EK enney apitama kiyala hodha aramunu wagayak thiyenawa.apiwa oyawata gaawaganna epa ban..ubala ubala owwa karaganilla gahaganilla.
    api naha owwta.:no:

    habai mama GT gey disition eka respect karanawa.hethuwa apita asaadharanai kiyala penunta machan anaagtheydhi eekey watinaakamak thiyenawa.mama kiyanney mey gazaly case eka gana witharakma newei..issra siraj banned,wadeyma adult case,fake case eheam.GT iwaseemen desitions gatthey.eekai mama kiwwey nathuwa mama patu aagam waadhyek widhihata mama baluwe naha.mata eeyawgy thread daagena aagam wadhaya karanna tharam oonakamakuth naha machan.

    eka deyak attha..hamooma thamangey aagamata kochara aadhareidha eeta wada mama amagey aagamata aadaraya karanawa.mama magey dewiy wenuwen oonama deyak karanwa,magey maargopadeshakaya pili padhinawa "eey nisaama mama anik aagama walata garu karanawa" ithin thamnagey aagamata thaman aadharaya karaneka kkatth prashnayak naha kiyala mama hithanawa.magey athin waradhy post thread naha anith aagam walata agawrawa karala ,ethemai thiyenam oonama kenekta pennan pulwan.

    ithin machan oyakai storiya.
    anyway machan no issues with u.just wanna repy for ue misunderstnd about me. :(
    :rolleyes:
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඉතින් කුණුහරුප කියනවන්ම් ඕගොලොත් ඒකට පිළිතුරු දෙන්නෙ කුණුහරුප වලින්ම ද? එයාල ත්‍රේඩ් දැම්ම කියල නියම ‍බුදු දහම දන්න අය ඒව පිළිගන්නව ද? එහෙම පිළිගන්න අයගෙන් බුදු දහමට වැඩක් තියනව ද? බුදු දහමට නෙමෙයි සාමාන්‍ය මනුෂ‍්‍යයෙක් වශයෙන්වත් එහෙම අයගෙන් බුදු දහමට වැඩක් තියනව ද කියල කියන්‍නකො පළමුවෙන්?

    බුදු හාමුදුරුවො සමහර අයට බණ කියුවෙ නෑ. ‍මොකෝ ඒ අයට ඒ දේ තේරුම් ගැනීමේ ශක්තියක් නොතිබුණ නිසා. එහෙම තේරුම් ගැනීමේ හැකියාවක් හා මොළයක්, බුද්ධියක් තියන අයව තමයි ‍බුදු දහමට අවශ්‍යය. මොකෝ අර වගේ අය නමට බුදු දහමේ කියාගෙන ඉන්න එකෙන් බුදු දහම ගැන පැහැදෙන්න තියන බුද්දිමතුන්වත් නැතිවෙන්ව. එයාලගෙ වැඩ නිසා.

    1. සමහර ආවේගශීලී අය ඇවිස්සෙනවා; හැමෝම නෙවෙයි. (අපි ඇවිස්සෙනකොට අපි වැරදි, ගසාලි ඇවිස්සෙනකොට අවුස්සපු එකා වැරදි.:rolleyes:)
    2. නියම බුදු දහම දන්න අය විතරද එලකිරි එන්නෙ?
    3. බුදු දහමට මිනිසුන්ගෙන් වැඩක් නැහැ; මිනිසුන්ට බුදු දහමෙන් වැඩක් තියෙනව මිස. මනුස්සයෙක් අසරණ වුණු වෙලාවට පිළිසරණ පතා කොතනට වුණත් හැරෙනවා. හරිහැටි බුදුදහම නොදන්නා කෙනා වැරදි තැන්වලට ගිහින් ජීවිතයත් නැති කරගන්නවා. මිනිස්සු වැරදි දෙයක්නම් හිතාගෙන ඉන්නෙ බුදුදහම ගැන, වැරදි පාරක යවන්න හදනවනම් සමහරක්, ඒක නිවැරදි කළ යුතුයි.
    4. බෞද්ධයො කවුරුත් මෙතන ඉන්න ක්‍රිස්තියානි අයත් එක්ක රන්ඩු කරන්නෙ නෑනෙ. මොකද අතීතයෙ කෙසේ වෙතත්, වත්මන් කිතුණු බැතිමතුන් (ඒ කියන්නෙ කල්ලි නෙවෙයි) සමාජයට පීඩාකාරී නැහැ මුස්ලිම් සමාජ රටාව වගේ. උදා: අඩු වයස් විවාහ; කාන්තාවන් කලු ඇඳුමින් මුලු සිරුරම වැසීම; අසීමිත ජනගහන වර්ධනය; මිණී මැරීම අනුමත කිරීම
    මෙතන මුස්ලිම් අයත් එක්ක වාද ඇති වෙන්නෙ ඔවුන් මෙවැනි දේවල් හරි කියල හිතන් ඉන්න නිසා. හරි කියල හිතන් ඉන්න එක අපට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියල ඔයාට තේරෙන්නෙ නැත්නම් මට කරන්න දෙයක් නෑ.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    දැන් ජීටී ගෙ තීරණය මොකක් ද , ගසාලිව බෑන් කරනවද , නැත්තම් ඇයි මාව බෑන් කලේ , මොකක් ද හේතුව.
    apitath denaganna ona! machan umbawa ban kare dawas gaanakatada nettam hemadaatamada?:rolleyes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    aney ow meya pudhuma aaadrayak thiyenney..ay meya issra oyatath ehema aadhara katha athiy wela thiyenawaney meya..:lol: habai eka deyak uba+mey ban thread+aagamika sanwidhaana+ gt +banned+gazaly ..oyawa ubalagey topics mata owwa wadak naha.. api EK enney apitama kiyala hodha aramunu wagayak thiyenawa.apiwa oyawata gaawaganna epa ban..ubala ubala owwa karaganilla gahaganilla.
    api naha owwta.:no:

    habai mama GT gey disition eka respect aranawa.hethuwa apita asaadharanai kiyala penunta machan anaagtheydhi eekey watinaakamak thiyenawa.mama kiyanney mey gazaly case eka gana witharakma newei..issra siraj banned,wadeyma adult case,fake case eheam.GT iwaseemen desitions gatthey.eekai mama kiwwey nathuwa mama patu aagam waadhyek widhihata mama baluwe naha.mata eeyawgy thread daagena aagam wadhaya karanna tharam oonakamakuth naha machan.

    eka deyak attha..hamooma thamangey aagamata kochara aadhareidha eeta wada mama amagey aagamata aadaraya karanawa.mama magey dewiy wenuwen oonama deyak karanwa,magey maargopadeshakaya pili padhinawa "eey nisaama mama anik aagama walata garu karanawa" ithin thamnagey aagamata thaman aadharaya karaneka kkatth prashnayak naha kiyala mama hithanawa.magey athin waradhy post thread naha anith aagam walata agawrawa karala ,ethemai thiyenam oonama kenekta pennan pulwan.

    ithin machan oyakai storiya.
    anyway machan no issues with u.just wanna repy for ue misunderstnd about me. :(
    :rolleyes:

    සොරි මට සිංග්ලිශ් කියවන්න අමරුයි, හෑව් අ නයිස් ඩේ
     
    ඔබ..

    මුස්ලිම් නිසා... ගිහාන් ට බනින්නත් ඕන...

    තරහ වෙන නිසා.. නොබනින්නත් ඕන..

    ඔබ..

    බංකොලොත්

    ඔබ..

    දැක්කාම මට හිනා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ජිටි ව අපහසුතාවයෙන් ගලවගන්න ගසලි ඉන්ඇක්ටිව්වෙන්නත් රෙඩි!:baffled::oo::lol:

    එක දෙයක් කියන්නම්.. මව බෑන් නොකරන්න ජීටී මොන හේතුවකින් ඉන්නවද දන්නෙ නැහැ.. නමුත් උඹලා ඌට කෑගහලා අපහසුතවයට පත් කරන්න එපා ඌව..
    මම තීරනයකට ආවා.. ඒ ජීටී වෙනුවෙන්.. මම ආදරය කරන එලකිරි.කොම් එක වෙනුවෙන්.. මම ඉන්ඇක්ටිව් වෙලා ඉන්න... :nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඕකම මට ගැසලිත් කිව්ව, මම කුනුහරුප කියල කාටවත් බැනල නෑ මතක ඇති කාලෙකින්, මොකද කෙනෙක්ට රිද්දවන්න කුනුහරුප කියන්න ඕන නැහැනෙ, මගෙ පෝස්ට් වල කුනුහරුප හරි සයිට් එකේ නිති වලට පටහැනිනං මාව බෑන් කරන්න පුලුවන්නෙ, කොහොමත් ඉතින් මේකෙ නීති අපිට වෙනයි ගැසලිලට වෙනයිනෙ :lol::lol:

    Umba baba, Umbe short term memory loss da.haha Umbema thread search kalla balapanko keeyak tintin123 katta kagena "please brother don't insult" gala dala thiyanwada kiyala.

    neethiya sadarana nisa thama umbai gazali dennama thama inne. langadima yanneth e nisama thama
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පීස් බ්‍රෝ, පීස්....

    සුළුතරය වෙලා ඉන්නකම් සාමය ඉල්ලන්න - බහුතරය වුනාම වෙනකොට දෙවියන්ගේ පිහිට ලැබේවි නේද?:lol:

    මචන්ලා... පොඩ්ඩක් අහපල්ලා මම කියන එක.. උඹලට මාත් එක්ක මළක්නම් මට බැනපල්ලා... කියන ඕනම දෙයක් කියාපල්ලා කමක් නැහැ..
    නමුත්... ජීටීව නිකරුනේ නෝන්ඩි කරකර චා කරන්න එපා.. පොඩ්ඩක් හිතපල්ලා ඒක ගැනත්... මාව බැන්කරා කියමුකෝ... ඕකේ... ඒකට පස්සේ කොහොමද බං උඹලා අනිත් දවසෙ හිනාවෙවී උගේ මූන බලන්නේ.. ජීටී මාව බෑන් කරත් මම ජීටී කියන චරිතෙට කමති ඌව උඹ්ලා නෝන්ඩි දදා ඉන්න එක බලන් ඉන්න බැරි නිසයි කියන්නේ...
    පොඩ්ඩක් හිතපල්ලා එලකිරි .කොම් කියන්නේ ජීටීගෙ පෞද්ගලික දේපලක්.. එන්ටර්ටේන්මෙන්ට් එකට තියෙන එකක්...
    ඒකෙන් උඹලා වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම වෙන්නේ අනවශ්‍ය්ය ප්‍රශ්න අතිවෙලා කට්ටිය පිල් බෙදෙන එකයි...:dull:

    එක දෙයක් කියන්නම්.. මව බෑන් නොකරන්න ජීටී මොන හේතුවකින් ඉන්නවද දන්නෙ නැහැ.. නමුත් උඹලා ඌට කෑගහලා අපහසුතවයට පත් කරන්න එපා ඌව..

    මම තීරනයකට ආවා.. ඒ ජීටී වෙනුවෙන්.. මම ආදරය කරන එලකිරි.කොම් එක වෙනුවෙන්.. මම ඉන්ඇක්ටිව් වෙලා ඉන්න... :nerd:

    මම සයිට් එකට මොනව කරාද කියන එකට මාව හො ජීටීව ගාව ගන්න එපා... ඒකට වගකීම රෙප් ඩෙන අය බාර ගත්තුවාවේ....

    මම මේක කිව්ව කියලා මගේකිසිම උවමනාවක් නැහැ මෙතනින් මේ ත්‍රෙඩ් එක නවත්ත ගන්න ඕනෙ කියලා....

    බලාපොරොත්තුවෙන එකම දේ තමයි උඹලා ජීටීව චා නොකර ඉන්න ඕනේ කියන එක...(හේතුව ගොඩක් අය අනවශ්‍ය්ය උපකල්පන කරනවා මාව දැං වෙනකන් ජීටී බෑන් නොකර ඉන්න එකගැන...මම නිසා ජීටීව නෝන්ඩි වෙන්න දෙන්න බැහැ ):no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan gazaly ta eka paratama umba gena aadarayak athi una eka gena umba mokadda hithanne?:baffled::dull:

    mehemai thaman berenna gazaly ehema kiyanawa wenna puluwan. namuth mata eka adala na. mama gazaly nemei umbala kiwwath karanne ekama de.
    mata kawru honda naraka kiwwath eka echchara adala wenne na theerana ganna.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Umba baba, Umbe short term memory loss da.haha Umbema thread search kalla balapanko keeyak tintin123 katta kagena "please brother don't insult" gala dala thiyanwada kiyala.

    neethiya sadarana nisa thama umbai gazali dennama thama inne. langadima yanneth e nisama thama

    ආ මේ බෙන්තර ගෙගෙන් එහා සීන් එක, :lol: ඒක සාම දූතයෙක් ස්කයිප් එකෙන් ඇවිල්ල විසදල ගියා, කමක් නෑ මාත් එහෙනං ලගදිම ගැසලිව අරගෙනම යන්නංකො, එතකොට වැඩේ සාදාරනයිනෙ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    Umba baba, Umbe short term memory loss da.haha Umbema thread search kalla balapanko keeyak tintin123 katta kagena "please brother don't insult" gala dala thiyanwada kiyala.

    neethiya sadarana nisa thama umbai gazali dennama thama inne. langadima yanneth e nisama thama
    මේක මචන් දුර ගියා හුගක් වෑඩි!:baffled: කොහොමත් ගසලි දෑන් බෑන් උනා වගෙ තමයි!හෑමෝම මෑන් ගෙ හෑටි දෑනගත්තනෙ!:rolleyes::dull:
     
    Status
    Not open for further replies.