BAN gazaly !!

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ඒ අයත් බෑන් කරන්න පුළුවන්නේ..:rolleyes:

    සාමාවෙන්න මගේ මතය මං ඒකෙ කියල තියෙන්නෙ. පොඩ්ඩක් ආයිත් කියවන්න. මං පසුව එකතු ‍කළේ ඒ කොටස. සමාවෙන්න ඒකට :)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    gazaly ඇතුලු සියලු ආන්තවදින් බැන් කර යුතුය​
    පිස්සුද යකෝ උන්ට කිරි පෙවිය යුතුයි!
    නැලවිය යුතුයි
    පැම්පා ඇන්දවිය යුතුයි
    තොටිල්ලෙ දමා නිදිකල යුතුයි
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දැන් මෙතන අපි කථා වුණේ ඔයා හා මා ගැන ද? නැහැනෙ. මං පොදුවේ කියුවෙ එහෙම කරන අය ඉන්නව කියන එක. ඔයා එහෙම නොකරන්න ඇති. එහෙත් එහෙම කරපු අයත් හිටියනෙ. මං ඒ අය ගැනයි මෙච්චර වෙලා කථා කළේ.

    ඔයාටත් සුභ දවසක්.
    කවුද මාලිංග මල්ලි ඒ අය :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අපි කොච්චර සද්ද කලත් ඇඩ්මින්ට ඕන දේ කරන්නේ , ඔය කියන හාදයව ජීටී බෑන් කරන්නෑ , මොකද මිනිහ ගොඩක් පරණ නිසා , පිටියෙ අප්පුලව බෑන් කරානම් මෙයාවත් උඩින්ම බෑන් කරන්න ඕන...ඒත් ඒක වෙන්නෑ , ඕන දෙයක් කියන්න පුලුවන් කිව්වවට ඕනම දෙයක් බෑනෙ , එළකිරි කියන්නෙත් අපේ වචනයක් නේද? ඒ නම තියෙන සයිට් එකක , කොහෙද යන මෙම්බර් කෙනෙක් බුදුදහමටයි , සිංහලයටයි අපහස කරනවා,, ඇයි ඉතින් මේ හිවල්ලුන්ව තවත් තියන් ඉන්නේ , නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ,, අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සාමාවෙන්න මගේ මතය මං ඒකෙ කියල තියෙන්නෙ. පොඩ්ඩක් ආයිත් කියවන්න. මං පසුව එකතු ‍කළේ ඒ කොටස. සමාවෙන්න ඒකට :)
    මේ කෙ තියන ඒව මුල ඉදං කියවන්න බෑ මාලිංග..

    උඹල වැඩේ වරද්ද ගත්ත නිසා දැන් උන් මොනවා කරත් කමන්නෑ කියන මතේද ඔයත් ඉන්නේ :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    sinhala baudda kattiyata mama mey kiyanne wadak naha machanla thawa waada karal meya prashney gana dan
    dan dinala evarai gazalay

    haha gazaly mokadda dinala thiyenne? :rofl:
    mama danna widiyata katath samawak labuna ai waradi nokaranna. Ai kaloth katath ekama de thama wenne.
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    අපි කොච්චර සද්ද කලත් ඇඩ්මින්ට ඕන දේ කරන්නේ , ඔය කියන හාදයව ජීටී බෑන් කරන්නෑ , මොකද මිනිහ ගොඩක් පරණ නිසා , පිටියෙ අප්පුලව බෑන් කරානම් මෙයාවත් උඩින්ම බෑන් කරන්න ඕන...ඒත් ඒක වෙන්නෑ , ඕන දෙයක් කියන්න පුලුවන් කිව්වවට ඕනම දෙයක් බෑනෙ , එළකිරි කියන්නෙත් අපේ වචනයක් නේද? ඒ නම තියෙන සයිට් එකක , කොහෙද යන මෙම්බර් කෙනෙක් බුදුදහමටයි , සිංහලයටයි අපහස කරනවා,, ඇයි ඉතින් මේ හිවල්ලුන්ව තවත් තියන් ඉන්නේ , නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ,, අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි...

    ඒවා එහෙම තමයි.. ඒවා දැන දැනත් කෑ ගහල වැඩක් තියනවද? එහෙම කෑගහන උඹයි ගොනා..හූ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඒවා එහෙම තමයි.. ඒවා දැන දැනත් කෑ ගහල වැඩක් තියනවද? එහෙම කෑගහන උඹයි ගොනා..හූ..

    rldg2h.jpg
     
    • Like
    Reactions: lucky_lakshitha

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    haha gazaly mokadda dinala thiyenne? :rofl:
    mama danna widiyata katath samawak labuna ai waradi nokaranna. Ai kaloth katath ekama de thama wenne.
    දැන් කලින් කරපුවා ඔක්කෝම අහෝසියි :rolleyes: කවුරු හරි අලුතින් රුල්ස් කැඩුවොත් එයාට නීතිය ක්‍රියා කරනවා එහෙමද ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    පිස්සුද යකෝ උන්ට කිරි පෙවිය යුතුයි!
    නැලවිය යුතුයි
    පැම්පා ඇන්දවිය යුතුයි
    තොටිල්ලෙ දමා නිදිකල යුතුයි

    :baffled::oo: මගො ඩි ගොඩයි:rofl::rofl:
     
    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    දැන් වනවිට එළකිරි එක චාටෙර් වෙලා ගිහින්. හැම තැනම බෞද්ධයන්ට අපහාස. එළකිරි එක පුරාම කුණුහරප. වැඩක් නැති thrends ගොඩ ගැහිලා.
    මුලික හේතුව: නිසි පරිදි forums පාලනය කිරීම සදහා moderators පත් නොකිරීමයි.
    මෙය තේරුම් ගැනීමට මෙහි පාලකයන්ට ඉක්මනටම නුවන පහල කර දෙත්වා... සාදු සාදු සා....
    ***********
    Please Read The Thread And Reply.
    If You See any inappropriate Thread/Posts Reporting Them is Your Responsibility.
    Thank You.
    Moderator.
     
    Last edited by a moderator:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    haha gazaly mokadda dinala thiyenne? :rofl:
    mama danna widiyata katath samawak labuna ai waradi nokaranna. Ai kaloth katath ekama de thama wenne.

    machan ehenam ethin pitiye apputath samawa deepanko
    aa widiyatama pitiye appuge waradda mokadka poddak mata kiyanwada
    :rolleyes::rolleyes:
    pitiye appu waraddak kara kiyaamu , eeta wada loku waradak gazalay karala thiyenawa ethin
    gazalay ta thawa handakin , pitiye apputa thawa handakin bedanne ay
    dennama eheanm ban karnan ooney
    gazalay dinala thamia machan thiyennye mewage site ekaka ape untai , ape aagamatai banala uu elata ennawa
    ube theenduwa nikan kakilley rajuruwoge wage
    ekama waradda karapu dennata devidiyakata
     
    • Like
    Reactions: anrdeknyke

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    දැන් කලින් කරපුවා ඔක්කෝම අහෝසියි :rolleyes: කවුරු හරි අලුතින් රුල්ස් කැඩුවොත් එයාට නීතිය ක්‍රියා කරනවා එහෙමද ?

    bouncer 2k dammoth noball wage case ekak neda..
     
    Status
    Not open for further replies.