එහෙනම් ඒ අයත් බෑන් කරන්න පුළුවන්නේ..![]()
සාමාවෙන්න මගේ මතය මං ඒකෙ කියල තියෙන්නෙ. පොඩ්ඩක් ආයිත් කියවන්න. මං පසුව එකතු කළේ ඒ කොටස. සමාවෙන්න ඒකට

එහෙනම් ඒ අයත් බෑන් කරන්න පුළුවන්නේ..![]()

kata wahapan thambi male... kona witharak newe mulu ekama kapa ganna thama oya dangalanne..![]()


පිස්සුද යකෝ උන්ට කිරි පෙවිය යුතුයි!gazaly ඇතුලු සියලු ආන්තවදින් බැන් කර යුතුය
GT menna thawtah ballek moowa banned karanna ..* * * * * * * * * *
Please Do Not try To Flame Bro
Thank you
Moderator

කවුද මාලිංග මල්ලි ඒ අයදැන් මෙතන අපි කථා වුණේ ඔයා හා මා ගැන ද? නැහැනෙ. මං පොදුවේ කියුවෙ එහෙම කරන අය ඉන්නව කියන එක. ඔයා එහෙම නොකරන්න ඇති. එහෙත් එහෙම කරපු අයත් හිටියනෙ. මං ඒ අය ගැනයි මෙච්චර වෙලා කථා කළේ.
ඔයාටත් සුභ දවසක්.

noandi ubada mamadha??ay wasthuwa mey kupitha wela?? saban oonidha?lol..
![]()


මේ කෙ තියන ඒව මුල ඉදං කියවන්න බෑ මාලිංග..සාමාවෙන්න මගේ මතය මං ඒකෙ කියල තියෙන්නෙ. පොඩ්ඩක් ආයිත් කියවන්න. මං පසුව එකතු කළේ ඒ කොටස. සමාවෙන්න ඒකට![]()

sinhala baudda kattiyata mama mey kiyanne wadak naha machanla thawa waada karal meya prashney gana dan
dan dinala evarai gazalay

අපි කොච්චර සද්ද කලත් ඇඩ්මින්ට ඕන දේ කරන්නේ , ඔය කියන හාදයව ජීටී බෑන් කරන්නෑ , මොකද මිනිහ ගොඩක් පරණ නිසා , පිටියෙ අප්පුලව බෑන් කරානම් මෙයාවත් උඩින්ම බෑන් කරන්න ඕන...ඒත් ඒක වෙන්නෑ , ඕන දෙයක් කියන්න පුලුවන් කිව්වවට ඕනම දෙයක් බෑනෙ , එළකිරි කියන්නෙත් අපේ වචනයක් නේද? ඒ නම තියෙන සයිට් එකක , කොහෙද යන මෙම්බර් කෙනෙක් බුදුදහමටයි , සිංහලයටයි අපහස කරනවා,, ඇයි ඉතින් මේ හිවල්ලුන්ව තවත් තියන් ඉන්නේ , නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ,, අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි...
ඒවා එහෙම තමයි.. ඒවා දැන දැනත් කෑ ගහල වැඩක් තියනවද? එහෙම කෑගහන උඹයි ගොනා..හූ..
දැන් කලින් කරපුවා ඔක්කෝම අහෝසියිhaha gazaly mokadda dinala thiyenne?
mama danna widiyata katath samawak labuna ai waradi nokaranna. Ai kaloth katath ekama de thama wenne.
කවුරු හරි අලුතින් රුල්ස් කැඩුවොත් එයාට නීතිය ක්රියා කරනවා එහෙමද ?පිස්සුද යකෝ උන්ට කිරි පෙවිය යුතුයි!
නැලවිය යුතුයි
පැම්පා ඇන්දවිය යුතුයි
තොටිල්ලෙ දමා නිදිකල යුතුයි

මගො ඩි ගොඩයි

උඹට හොද වැඩේ උබ උඩ පැන්නනෙ..උඹල වරද්ද ගත්තේ?(c) හොද වැඩේ උඹට

Please Read The Thread And Reply.
If You See any inappropriate Thread/Posts Reporting Them is Your Responsibility.
Thank You.
Moderator.
haha gazaly mokadda dinala thiyenne?
mama danna widiyata katath samawak labuna ai waradi nokaranna. Ai kaloth katath ekama de thama wenne.


දැන් කලින් කරපුවා ඔක්කෝම අහෝසියිකවුරු හරි අලුතින් රුල්ස් කැඩුවොත් එයාට නීතිය ක්රියා කරනවා එහෙමද ?