මෙතන කවුරු වැරදිද කියන එක තමයි ප්රශ්නේ
GT අයියා ගේ වැරැද්දකුත් නෑ එය හරියට හිතල නේ ඔය තීරණය අරන් තියෙන්නේ.
අනික GT අයියගේ කතාව ඇත්ත ගසලිව එහෙම බෑන් කරන එකත් හරි නෑ
තමයි.
එත් මේ හැමදේකින්ම ඔප්පු වෙන්නේ ගසාලි වැරදි බවයි
කියල තමයි මට කියන්න තියෙන්නේ GT අයියා ඔයාගේ වරදක් මම කියන්නේ නෑ.
ජීටී එයා හොයලා බලලා තීරනයක් දේවි...
ඔව්.. එය මට වෝර්න් කරා..
නමුත් මම එලකිරි එකේ 2006 ඉඳලා 2010 වෙනකං
කොහේ හරි තැනක... කිසිම ආගමකට අපහාස කරලා ත්රෙඩ් දාල තියෙනවද කියලා පුලුවන්නම් පෙන්නන්න කියලා මම අභියෝග කරනවා...
ඔව් මම බෞද්ධ අයගේ සමහර දේවල් වලට විරුද්ධව අපහාසත්මකව කතා කරලා තියෙනවා...
නමුත් ඒවගේ දේවල් කියන්න මාව පත් කරපු ත්රේඩ්ස් වල ලින්ක්ස් නොදා... මම කිව්ව කොටස විතරක් දාලා කූට විදියට සිංහල මෙම්බර්ස්ලව නොමග ඇරලා මාව බෑන් කරවගන්න එකෙ අරමුනත් කියන්න ඕනේ... ඒක එලකිරි එකට අදාල නැති ඒ අයගෙ ගමේ සමහර පන්සල්වලින් දෙන උපදෙස් හරහා ලංකාවෙ ප්රසිද්ධ සයිට්ස් වලින් මුස්ලිම් මෙම්බර්ස්ලාව නැති කරන එක කියන එකත් ඒක මේ තෙඩ් එක දාපු ගිහාන්ම වක්රව පිලිගෙන තියෙනවා..මෙන්න සාක්ෂි http://www.elakiri.com/forum/showpost.php?p=7284773&postcount=1029
ඒ වගේම මම මගේ ආගමට හෝ ආගමේ වක්තෘවරයාට අපහසාත්කමව කතා කරන්න එපා ඒක ඔයාල ඒ කෙනව දකින විදිය උනත් මුස්ලිම් අපිට ඒක ලොකු පහරක් කියලා පුන පුනා කියද්දිත් ගිහාන් ඇතුලු සමහර අය මේ ට්රෙඩ් එකේම නැවතත් මම රිටර්න් බුද්ධාගමට බනින්න තරම් හේතු උන දේවල් කියාගෙනම ඉන්නවා.. මෙන්න සාක්ෂි http://www.elakiri.com/forum/showpost.php?p=7284787&postcount=1031
ඉතින් මම නිකන් ඉන්න ඕනෙ කියලා ඔයාලා බාලාපොරොත්තු වෙන්නේ මෙය්ව කියන ගමන්ද? අමිලට විතරද ඈගම ජාතිය බුදුන් අම්මට වඩ උතුම්? අපිට එහෙම හිතෙන එක අසාධාරනද? අල්ලහ් දෙවියන්ට ගෙදර ඇති කරන තිරිසන් සතෙකුගෙ නමින් කියද්දි මම මිස්ටර් සීවලී කිව්ව වැරදිද? අපේ නබි නායක තුමාට පීඩෝ එකෙක් කියලා කියනකොට ලොකෙ එකෙම කරන කාට උනත් එහෙමයිනේකියලා ඒ කරපු අපහාසේ සාධාරනය කරල නිකන් වචනයක් විතරයි කියල කියද්දි එහෙනම් සිඟා= කියන වචනය මම නිකන් වචනයක් විතරයි කියලාඅ..ඒ කියන්නේ සිඟන නොහොත් හිඟන කියල කිව්වොත් ඔයාලට රිදෙනවනේ...
හිතුවද පොඩ්ඩක්වත් ඔයාලට නෝර්මල් වචනයක් උනාට නබි නායක තුමාට සිංහල අය පීඩෝ කියනකොට මුස්ලිම් අපිට රිදෙයි කියලා...??????? හැඟීම් තියෙන්නේ ඔයාලට විතරද? අපි පනටත් වඩා ආදරෙ කරන මුහම්මද් නබි තුමාට ඔයාලා පීඩෝ කියලා කියනවනම් ඔයාලා අමතක කරන්න එපා ඔයාලත් පන වගේ ආදරය කරන අයට මිස්ටර් සීවලී කියන එක වේ කියලා... රෙස්පෙක්ට් එක දීලම නැවත රෙස්පෙක්ට් එක බලා පොරොත්තු වෙන්න...
මගෙන් ඔයාලා බලාපොරොත්තුවෙන අර මම කිව්ව දේවල්වලට මම සමාව ගන්න ඕනේ කියන අයට මම කියන්නේ හරි මම සමාව ගන්නම් ප්රසිද්ධියේම කමක් නැහැ... නමුත් එක කොන්දේසියක් උඩ... මම දාපු අපහාස කියල කියන ත්රෙඩ් වලට ඇයි මම එහෙම කිව්වේ කියලා හේතු වෙන මගේ රිප්ලයිස් වලට උඩින් තියෙන මම දාපු රිප්ලය් එකට වඩා විනාඩියකින් හරි වෙලාවෙන් ඉදිරියෙන් ඉන්න ඉස්ලාම් ආගම හා ඒකට අදාලව තියෙන දේවල්වලට අපහාස කරල තියෙන අලුත් සහ පරන සිංහල මෙම්බෙර්ස්ලා ඒවගේම ඉස්ලාම් අපහාස කරපු ත්රෙඩ්ස් වල අනුමට කරල ස්මයිල්ස් දාපු පරන මෙම්බර්ස්ලට මුලින් එයාලා දාපු වැරැද්දට සමාව ගන්න කියන්න ප්රසිද්ධියෙ...එහෙම එයල ඔක්කොමම අය කැමතිනම් මම ලැහැස්තියි එලිපිටම සමාව ගන්න... මොකද මගේ රිප්ල්ය්ස් මිසක් අපහාස ත්රෙඩ්ස් නෙවෙයි. ..








