mama owwa danne naa.. lol... magenuth ekak oona nam.. maaeee dan daapu eka magen
මෙහෙම කුනුහරුප දාල රෙප් අඩුකරන උන්ට ජීටී මොකද දන්නෑ කොරන්නෙ??
mama owwa danne naa.. lol... magenuth ekak oona nam.. maaeee dan daapu eka magen
මේ කෙ තියන ඒව මුල ඉදං කියවන්න බෑ මාලිංග..
උඹල වැඩේ වරද්ද ගත්ත නිසා දැන් උන් මොනවා කරත් කමන්නෑ කියන මතේද ඔයත් ඉන්නේ![]()
මගේ මතය අනුවනම් කුණුහරුප කියන අය හා ඉන්සල්ට් කරන අයට අවවාද කිරීම හා බෑන් කිරීම කළ යුතුයි. හැදෙන්න අවස්ථාවක් දෙන්න දේකුත් නෑ දැන දැන වැරදි කරණ අයටනම්. ඔයා මගේ යාලුවෙක් වුණත් ඔයා කුණුහරුප කියුවත් ඔයාවත් බෑන් කළ යුතුයි. මං කුණුහරුප කියුවත්, ඉන්සල්ට් කරත් මාවත් බෑන් කළ යුතුයි. සයිට් එකේ විනය පවත්වාගැනීමට එවැනි දේ කරන එක හොඳයි කියලයි මගේ පවුද්ගලික අදහස. හැබැයි ඉතින් අපි සිංහලයො හැටියට ගොඩක් අයට හැදෙන්න අවස්ථාව දෙනවනෙ.
වැරැද්ද උඹේ, අරූ අහිංසකයි(c) :රෝලයිස්:![]()
මෙහෙම කුනුහරුප දාල රෙප් අඩුකරන උන්ට ජීටී මොකද දන්නෑ කොරන්නෙ??
![]()
මෙහෙම කුනුහරුප දාල රෙප් අඩුකරන උන්ට ජීටී මොකද දන්නෑ කොරන්නෙ??
උඹට හොද වැඩේ උබ උඩ පැන්නනෙ..උඹල වරද්ද ගත්තේ?(c) හොද වැඩේ උඹට
හොදම වැඩේ![]()



වැරැද්ද උඹේ, අරූ අහිංසකයි(c) :රෝලයිස්:
නෑ වෙන එකෙක් දාපු බීමර් වලට තව එකෙකුට නෝ බෝල් දීමbouncer 2k dammoth noball wage case ekak neda..
![]()
මෙහෙම කුනුහරුප දාල රෙප් අඩුකරන උන්ට ජීටී මොකද දන්නෑ කොරන්නෙ??
oowa katha karnana giyoth ethin wenney pitiey apputa wechha dey thama machan
මිනිහ හරි පව් , අසරණය


Sry machan reply karan naa kiwwata reply 1kak danawa
mama oya dee kiwwe pitiye appu ban weema sambandawa adala karagenai.
oya kiyana deeta mama 100% ekagai.eya aweega sheelee tread bum kara.eka eya ban wenna pradana hethuwak.eyage abiyogaya kisima kenek bara nogaddi eya ewa bum kireema thula anik minissunta hithenawa eya kiwwa 1ka hari kiyala.ethanadi aa abiyogaya bara noganna pilata abiyoga kala pilee aya apahasa karanawa.ethanin tamai prashne wishala lesa pathirunee.tawa heethu athi admin ewa kiyai.appu bashanaye nidahasa waradiyata use kala. (mama maa dan katha kalee ban weema sambandawai)
ara tawa kenek kagahannee kunuharupa kiyala ban kala kiyala ekath aa wageema tamai![]()
onna mama nam kunuharupa kiwwe na.. udama eka nam magen thamai lol
Api waradhiyine ban. Muhammed child molester kenek newi.
වැරැද්ද අපේ නේ, නැත්නම් මොකක්හරි කරන්න තිබ්බා (C)![]()
aiyo kollo... uba wage eun kee denek maeke hitiyada.. lol..... anthimedi wili waha gannawath nathuwa yanna wenne.. oya ekekta wela thiyenne.. pwhahaha![]()
