I don't believe...
Looks like I'm gonna have to repeat this again... *sigh*
When Prophet was asked by someone else why he doesn't marry one of his friend's (Hamza) daughter, this is what he said..
Aisha's father was his friend too... how come it never occurred to him that Aisha too is like her foster niece?![]()
මචන් හම්zසා කියල කියන්නේ යාලුවෙක් තමයි... නමුත් ඒ යාලුකමට වඩා නෑකමකුත් තියෙනවා.... ඒක නිකම්ම නිකන් නෑකමක් නෙවෙයි.... ලේ නෑකමක් .. ඒකයි බැහැ කියලා කිව්වේ...
මුහම්මද් නබි තුමයි හම්zසා තුමයි වයසින් ගොඩක්ම කිට්ටුයි... හදුනෙ වැඩුනෙ එකටම.... හම්Zසා කියන්නෙය් මුහම්මද් තුමාගේ බාප්ප.. මුහම්ම්ද් නබිතුමාත් හම්zසා තුමාත් එකම කිරි අම්මා කෙනෙකුගෙන් කිරිබීල තියෙන්නෙ... දැන්වත් තේරෙනව්ද අඇයි බැහැ කිව්වේ කියලා නෑකම කොයිතරම්ද කියලා තේරෙනවනේ යාලුකමට වඩා....ඉස්ලාම් නීතියෙන් එකම අම්මගෙන් කිරි බීපු කෙනා තමන්ගේම සහොදරයෙකුට සමානයි...

හම්zසා තුමට මුහම්මහ් නබි තුමාට තිබුනු හැම නෑකමක්ම ඔයාට මෙතනින් බලා ගන්න පුලුවන්....
http://en.allexperts.com/e/h/ha/hamza_ibn_%27abdul_muttalib.htm
ඇන්ටි ඉස්ලාමික් ස්යිට්ස් වල එහෙම විස්තර දෙන්නේ නැහැ... එක වයසින් දෙන්නම හිටියා කියන එකයි හොඳම යාලුවො දෙන්නෙක් කියන එකයි විතරයි කියන්නෙ එයාලා... දෙන්නට තිබුනු ලේනෑකම කියන්නේ නැහැ...
නමුත් අබූ බකර් තුමාට එහෙම කිසිම විඩියකින් ලේනෑකමක් තිබුනේ නැහැ...










kattiyama sathiyak 2k niwaduwak aran poddak relax eke indala kotta pora wage awrudu kreedawakata hari sambanda wela enna puluwan. 