ඔයා වෙන වෙන ඒවට උත්තර දෙන්නෙ ජීටී අයිය අහපුවට උත්තර දුන්න ද? අපේ ඒවට උත්තර දුන්නෙ නැති එකේ අඩුගානෙ ජීටී අයිය අහපු ඒවට හරි උත්තර දෙන්න තිබුණ. දැන් මෙතන බොරුවට වෙන වෙන අයගෙ කථා ඇදල අරගෙන ශේප් වෙන්න හදන්න එපා. ඔයා ඒවට උත්තර දුන්නෙත් නෑ. ඒ වැරදි හදාගත්ත බව පේන්නෙත් නෑ මේ කථාවලින්.
මෙයාට වැරදි හදාගන්න නම් ගොඩක් කල් තිබ්බ. ඒත් පොයින්ට් එකක් ආපු තැනකදී සද්ද නැතිව ඉදල වෙන වෙන පෝස්ට් වලට බහුබූත උත්තර දෙනව. ඊට පස්සෙ අනිත් මෙම්බර්ස්ල කුපිත වෙන දේවල් කියල එයාල ඒවට රිප්ලයි කලාම අපහාස කලා කියල කෑ ගහනව. ඕක තමයි උනේ.මෙයාල ටොපික් එකෙන් පිට පැනල යන කොට අනිත් අයත් පිට පැන්න.
මේකෙ ඉන්නෙ රහත් වෙච්ච අයවත් සෝවාන් වෙච්ච අයවත් නෙවෙයිනෙ. ඒ අයටත් කේන්ති යන එක සාධාරණයි. (ඒත් කේන්තිය පෙන්නන එක සාධාරණයි කියල මම කියන්නෙ නෑ.)








