BAN gazaly !!

Status
Not open for further replies.

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ඔයා වෙන වෙන ඒවට උත්තර දෙන්නෙ ජීටී අයිය අහපුවට උත්තර දුන්න ද? අපේ ඒවට උත්තර දුන්නෙ නැති එකේ අඩුගානෙ ජීටී අයිය අහපු ඒවට හරි උත්තර දෙන්න තිබුණ. දැන් මෙතන බොරුවට වෙන වෙන අයගෙ කථා ඇදල අරගෙන ශේප් වෙන්න හදන්න එපා. ඔයා ඒවට උත්තර දුන්නෙත් නෑ. ඒ වැරදි හදාගත්ත බව පේන්නෙත් නෑ මේ කථාවලින්.

    මෙයාට වැරදි හදාගන්න නම් ගොඩක් කල් තිබ්බ. ඒත් පොයින්ට් එකක් ආපු තැනකදී සද්ද නැතිව ඉදල වෙන වෙන පෝස්ට් වලට බහුබූත උත්තර දෙනව. ඊට පස්සෙ අනිත් මෙම්බර්ස්ල කුපිත වෙන දේවල් කියල එයාල ඒවට රිප්ලයි කලාම අපහාස කලා කියල කෑ ගහනව. ඕක තමයි උනේ.මෙයාල ටොපික් එකෙන් පිට පැනල යන කොට අනිත් අයත් පිට පැන්න.

    මේකෙ ඉන්නෙ රහත් වෙච්ච අයවත් සෝවාන් වෙච්ච අයවත් නෙවෙයිනෙ. ඒ අයටත් කේන්ති යන එක සාධාරණයි. (ඒත් කේන්තිය පෙන්නන එක සාධාරණයි කියල මම කියන්නෙ නෑ.)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow dakka neda dan shape eka maru wena hati. onna balanna meya dan mukuth une ne wage lasssanata EK awith post day.

    ow eeka thamai. GT ayya chance ekak dunnahama eeken prayojanayak ganne naththum ithin eyaatamane paadu venne. varaddak piliaragena eeka hadaganna chance ekak dunna velee vena vena deeval kiyanavanum ha varadda piliganne naththum ithin site eke vinaya rakaganeemata kriyamaragayak gani man hithanne GT ayya.

    මෙයාට වැරදි හදාගන්න නම් ගොඩක් කල් තිබ්බ. ඒත් පොයින්ට් එකක් ආපු තැනකදී සද්ද නැතිව ඉදල වෙන වෙන පෝස්ට් වලට බහුබූත උත්තර දෙනව. ඊට පස්සෙ අනිත් මෙම්බර්ස්ල කුපිත වෙන දේවල් කියල එයාල ඒවට රිප්ලයි කලාම අපහාස කලා කියල කෑ ගහනව. ඕක තමයි උනේ.මෙයාල ටොපික් එකෙන් පිට පැනල යන කොට අනිත් අයත් පිට පැන්න.

    මේකෙ ඉන්නෙ රහත් වෙච්ච අයවත් සෝවාන් වෙච්ච අයවත් නෙවෙයිනෙ. ඒ අයටත් කේන්ති යන එක සාධාරණයි. (ඒත් කේන්තිය පෙන්නන එක සාධාරණයි කියල මම කියන්නෙ නෑ.)

    එහෙම තරහව පෙන්නපු නිසා තමයි මේ වගේ අයට දඬුවම් කරන්න අපහසු වුණේ මං හිත්න්නෙ. තරහ යනව තමයි ඉතින් අර වගේ කථා කියනකොට. ඒත් ඉතින් ටිකක් තරහව පාලනය කරගන්න එක හොඳයි. හැබැයි දැන් මෙයි මේ කරන වැඩෙන් මෙයාට තියෙන් අන්තිම චාන්ස් එකත් නැති වෙනව කියලයි මට හිතෙන්නෙ.
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ow eeka thamai. GT ayya chance ekak dunnahama eeken prayojanayak ganne naththum ithin eyaatamane paadu venne. varaddak piliaragena eeka hadaganna chance ekak dunna velee vena vena deeval kiyanavanum ha varadda piliganne naththum ithin site eke vinaya rakaganeemata kriyamaragayak gani man hithanne GT ayya.
    warada pili gattanam mechara me prashanaya dura diga yanne. :dull:
    meyata EK eka gana rata gana kisima thakimak ne. natnam me wage dewal kiyanne nane.
     
    ඔවු..මේක බහු ආගමික රටක්(c) ගසලි
    අනික සිංහල අයනෙ මේක පටන් ගත්තේ (c) (finger)
    සිංහලයො තමයි මේ ත්‍රෙඩ් බම්ප් කරලා ප්‍රසිද්ධ කරන්නේ(c) DJAT
    නැත්නම් මේවා කවුරුත් දන්නෑ (c) DJAT
    ඔයා එහෙම කීවට සාධාරණෙ ඉටු වෙන්න ඕන (c) GT

    අනේ අමිල අයියෙ සාදාරනේ......
    අද සාදාරනේ හම්බුනේ බල්ලට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    warada pili gattanam mechara me prashanaya dura diga yanne. :dull:
    meyata EK eka gana rata gana kisima thakimak ne. natnam me wage dewal kiyanne nane.

    ow ithin EK eka gana kakkumak thiyanavanum site eke rules kadanne nahane. kaduva vunath e varadda piligena eeka hadagannavane.
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ow eeka thamai. GT ayya chance ekak dunnahama eeken prayojanayak ganne naththum ithin eyaatamane paadu venne. varaddak piliaragena eeka hadaganna chance ekak dunna velee vena vena deeval kiyanavanum ha varadda piliganne naththum ithin site eke vinaya rakaganeemata kriyamaragayak gani man hithanne GT ayya.

    එහෙම තරහව පෙන්නපු නිසා තමයි මේ වගේ අයට දඬුවම් කරන්න අපහසු වුණේ මං හිත්න්නෙ. තරහ යනව තමයි ඉතින් අර වගේ කථා කියනකොට. ඒත් ඉතින් ටිකක් තරහව පාලනය කරගන්න එක හොඳයි. හැබැයි දැන් මෙයි මේ කරන වැඩෙන් මෙයාට තියෙන් අන්තිම චාන්ස් එකත් නැති වෙනව කියලයි මට හිතෙන්නෙ.

    ඒ වුනත් මාලිංග අයිය ජීටී ට තිබ්බ මීට වඩා කෙලින් තීරණයක් ගන්න. මොකද මීට කලින් මෙයා හැදෙන කෙනෙක් නෙවේ කියල පෙන්නල දීල තියෙනව. සිංහල බොද්ධ සංවිධානෙ ත්රෙඩ් එකේ කුණුහරප කියාගෙන ගිහිල්ල ටිකක් වෙලා යද්ද සාමය ගැන කතා කරල උඹල පාඩුවෙ කාටවත් අපහාස නොකර වැඩ කරගනිල්ල කියල යන්න හදනව. ඊට පස්සෙ කොහෙවත් ඉන්න ෆේක් අවතාරයක් ඇවිල්ල ආයිත් ත්රෙඩ් එකේ වලිය පටන් ගන්නව. ආයිත් මෙයා එනව ඔන්න අපිට අපහාස කරනවෝ ඒ නිසා මමත් අපහාස කරනවෝ කියාගෙන. මෙතන යන ගේම් එක තේරුම් ගන්න බැරි තරම් ජීටී බබෙක් නෙවිනෙ.
     
    මේකයි මල්ලි මේ වගේ සයිට් එකක ඇඩ්මින් කම කියන දේ ඉතාම බැරෑරුම් කාරණයක්. ඒක පේන තරම් සරල හෝ පහසු දෙයක් නොවෙයි. අපි හිතන්නෙ අද මේ මොහොතෙ වෙන දේ ගැන. ඒත් ඇඩ්මින් කෙනෙක්ට මුලු සයිට් එකේ ම අනාගතයට ඒ ගන්න තීරණය නිසා කොයි විදියට බලපායි ද කියල හිතන්න වෙනව. ඒ තීරණය නිසා අනාගතේ සයිට් එකේ පැන නගින ගැටලු මොනව ද ඒව නිසා සයිට් එකට වෙන යහපත හා අයහපත බලන්න වෙනව.

    ඔයාට ඒක පැහැදිලි වෙන්න මං පොඩි උදාහරණයක් දෙන්නම්කො. දැන් මෙහෙම හිතන්න අපේ අයව එයාල අවුස්සනවනෙ. එතකොට අපේ සමහර අය ආවේගශීලී වෙලා ඒ අයට බණිනව, ඉන්සල්ට් කරනව. එතකොට දෙගොල්ලොම අර විදියට එක එක ආගම්වලට ඉන්සල්ට කරල තියෙන්නෙ. ඔන්න ඒ අවස්ථාවෙදි එක පාර්ශවයක් මේ වගේ ත්‍රේඩ් එකක් දාල ඒ දේ පෙන්නපු නිසා බෑන් කරනව. ඊළඟට අනිත් පාර්ශවයත් ඒ වගේ ත්‍රේඩ් එකක් දැම්මොත් එයාලවත් බෑන් කරන්න වෙනවනෙ නේද? දැන් එක පාර්ශවයක එක්කෙනෙකුගෙ වැඩක් නිසා අනිත් පාර්ශවයේ බහුතරයක් පිරිස බෑන් කරන්නට වෙන එක ගැන පොඩ්ඩක් හිතල බලන්නකො. දැන් ඒක එතනින් නවතින්නෙ නෑ. බෑන් වුණ අය ඊළඟට බලාගෙන ඉන්නෙ පොඩි දෙයක් හෝ හොයාගෙන් තමන්ව බෑන් කළ අයව බෑන් කරන්න. එතකොට දිගට ම මේ වගේ ත්‍රේඩ් වැටෙයි. සමහර අය බොරුවටත් ත්‍රේඩ් දාල එහෙම කරන්න කියයි. එතකොට සයිට් එකේ පාලනය ගිලිහෙනව.

    අන්න ඒක නිසා තමයි හරියට වැරදි කරපු අය එළියට එනකන් හා ඒ අයගෙ වැරදි දෙයක් ‍පේනකන් බලාගෙන නිවැරදි වෙලාව වෙනකන් ගොඩක් විට ඇඩිමින් කෙනෙක් තීරණ නොගන්නෙ. මොකෝ එයා දන්නව හරියට වැරදි කළ අය කවුද කියල. එතකොට ඇවිස්සීම නිසා වැරදිවලට පෙළඹුණ අයට හැදෙන්න අවස්ථාවක් දීමෙන් හා අනිත් වැරැද්ද කළ කෙනාගේ වැරදි අවස්ථාවක් බලල එයාව බෑන් කරල දානව. මං මේ පෙන්නුවෙ උදාහරණයක්. අපි මතුපිටින් බලන විදියට වඩා වෙනස් වෙන්න පුළුවන්නෙ ඇතුළෙ තියෙන දේ.

    (මෙය මේ ත්‍රේඩ් එක හා සම්බණ්ධයක් නැත. මෙය උදාහරණයක් පමණි)
     
    Last edited:

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com

    ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනවා මාලිංග අයියේ :)
    එත් අනේ මන්දා :baffled:
    කරුනු කාරනා සිද්ද වෙච්ච විදිය ගැන නම් මගේ හිතේ වැඩි පහැදීමක් නැ :(:no:
     
    • Like
    Reactions: suraj1132

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    මේකයි මල්ලි මේ වගේ සයිට් එකක ඇඩ්මින් කම කියන දේ ඉතාම බැරෑරුම් කාරණයක්. ඒක පේන තරම් සරල හෝ පහසු දෙයක් නොවෙයි. අපි හිතන්නෙ අද මේ මොහොතෙ වෙන දේ ගැන. ඒත් ඇඩ්මින් කෙනෙක්ට මුලු සයිට් එකේ ම අනාගතයට ඒ ගන්න තීරණය නිසා කොයි විදියට බලපායි ද කියල හිතන්න වෙනව. ඒ තීරණය නිසා අනාගතේ සයිට් එකේ පැන නගින ගැටලු මොනව ද ඒව නිසා සයිට් එකට වෙන යහපත හා අයහපත බලන්න වෙනව.

    ඔයාට ඒක පැහැදිලි වෙන්න මං පොඩි උදාහරණයක් දෙන්නම්කො. දැන් මෙහෙම හිතන්න අපේ අයව එයාල අවුස්සනවනෙ. එතකොට අපේ සමහර අය ආවේගශීලී වෙලා ඒ අයට බණිනව, ඉන්සල්ට් කරනව. එතකොට දෙගොල්ලොම අර විදියට එක එක ආගම්වලට ඉන්සල්ට කරල තියෙන්නෙ. ඔන්න ඒ අවස්ථාවෙදි එක පාර්ශවයක් මේ වගේ ත්‍රේඩ් එකක් දාල ඒ දේ පෙන්නපු නිසා බෑන් කරනව. ඊළඟට අනිත් පාර්ශවයත් ඒ වගේ ත්‍රේඩ් එකක් දැම්මොත් එයාලවත් බෑන් කරන්න වෙනවනෙ නේද? දැන් එක පාර්ශවයක එක්කෙනෙකුගෙ වැඩක් නිසා අනිත් පාර්ශවයේ බහුතරයක් පිරිස බෑන් කරන්නට වෙන එක ගැන පොඩ්ඩක් හිතල බලන්නකො. දැන් ඒක එතනින් නවතින්නෙ නෑ. බෑන් වුණ අය ඊළඟට බලාගෙන ඉන්නෙ පොඩි දෙයක් හෝ හොයාගෙන් තමන්ව බෑන් කළ අයව බෑන් කරන්න. එතකොට දිගට ම මේ වගේ ත්‍රේඩ් වැටෙයි. සමහර අය බොරුවටත් ත්‍රේඩ් දාල එහෙම කරන්න කියයි. එතකොට සයිට් එකේ පාලනය ගිලිහෙනව.

    අන්න ඒක නිසා තමයි හරියට වැරදි කරපු අය එළියට එනකන් හා ඒ අයගෙ වැරදි දෙයක් ‍පේනකන් බලාගෙන නිවැරදි වෙලාව වෙනකන් ගොඩක් විට ඇඩිමින් කෙනෙක් තීරණ නොගන්නෙ. මොකෝ එයා දන්නව හරියට වැරදි කළ අය කවුද කියල. එතකොට ඇවිස්සීම නිසා වැරදිවලට පෙළඹුණ අයට හැදෙන්න අවස්ථාවක් දීමෙන් හා අනිත් වැරැද්ද කළ කෙනාගේ වැරදි අවස්ථාවක් බලල එයාව බෑන් කරල දානව. මං මේ පෙන්නුවෙ උදාහරණයක්. අපි මතුපිටින් බලන විදියට වඩා වෙනස් වෙන්න පුළුවන්නෙ ඇතුළෙ තියෙන දේ.

    (මෙය මේ ත්‍රේඩ් එක හා සම්බණ්ධයක් නැත. මෙය උදාහරණයක් පමණි)

    ඔව් ඔයා හරි. ඒ වුනත් පිටියෙ අප්පුට මේ චාන්ස් එක නෑනෙ. එයාව සමාන කරල තියෙන්නෙ ෆේක් අයි.ඩී. ගොඩටම දාල. ඒක වැරදියි. පිටියෙ අප්පුට වෝර්නින් එකක්වත් ලැබිල නෑ බෑන් කරන්න කලින්.

    පිටියෙ අප්පු තමන්ගෙ ආගම ප්රචාරය(ආරක්ෂා කරන්න) කරන්නම මේ අයි.ඩී. එක හදපු බව ඇත්ත. පිටියෙ අප්පුගෙයි ගසලිගෙයි තියෙන එකම වෙනස තමයි එයාල ජොයින් වෙච්ච දිනයන්. අනිත් හැම දේ අතින්ම මේ දෙන්නම සමානයි.

    නමුත් ජීටී කළේ ප්රශ්නයේ අගිස්සට ප්රතිකාර කරපු එක. ජීටී සයිට් එක ගැන හිතුව නම් ‍ගැටළු ඇති කරන ත්රෙඩ් මාගල් වගේ ඇදිල යන කන් බලන් ඉන්නෙ නැතිව වෝර්නින් එකක්වත් දෙන්න තිබ්බ. එහෙම වුනා නම් මේ ත්රෙඩ් එකත් දාන්න අවශ්‍යතාවයක් වෙන්නෙ නෑ.

    ඇඩ්මින් කෙනෙක් විදියට අපේ ඇඩ්මින් ගත්ත තීරණවල සාධාරණභාවයක් පේන්නෙ නැත්තෙ මේ හේතුව නිසා.
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    මචන් හම්zසා කියල කියන්නේ යාලුවෙක් තමයි... නමුත් ඒ යාලුකමට වඩා නෑකමකුත් තියෙනවා.... ඒක නිකම්ම නිකන් නෑකමක් නෙවෙයි.... ලේ නෑකමක් .. ඒකයි බැහැ කියලා කිව්වේ...

    මුහම්මද් නබි තුමයි හම්zසා තුමයි වයසින් ගොඩක්ම කිට්ටුයි... හදුනෙ වැඩුනෙ එකටම.... හම්Zසා කියන්නෙය් මුහම්මද් තුමාගේ බාප්ප.. මුහම්ම්ද් නබිතුමාත් හම්zසා තුමාත් එකම කිරි අම්මා කෙනෙකුගෙන් කිරිබීල තියෙන්නෙ... දැන්වත් තේරෙනව්ද අඇයි බැහැ කිව්වේ කියලා නෑකම කොයිතරම්ද කියලා තේරෙනවනේ යාලුකමට වඩා
    ....ඉස්ලාම් නීතියෙන් එකම අම්මගෙන් කිරි බීපු කෙනා තමන්ගේම සහොදරයෙකුට සමානයි... :nerd:

    හම්zසා තුමට මුහම්මහ් නබි තුමාට තිබුනු හැම නෑකමක්ම ඔයාට මෙතනින් බලා ගන්න පුලුවන්....
    http://en.allexperts.com/e/h/ha/hamza_ibn_%27abdul_muttalib.htm
    ඇන්ටි ඉස්ලාමික් ස්යිට්ස් වල එහෙම විස්තර දෙන්නේ නැහැ... එක වයසින් දෙන්නම හිටියා කියන එකයි හොඳම යාලුවො දෙන්නෙක් කියන එකයි විතරයි කියන්නෙ එයාලා... දෙන්නට තිබුනු ලේනෑකම කියන්නේ නැහැ...

    නමුත් අබූ බකර් තුමාට එහෙම කිසිම විඩියකින් ලේනෑකමක් තිබුනේ නැහැ...:nerd::)

    ඔව් ඔයා කියන එක හරි ඒ දෙන්න අතර ලේ නැකමක් තිබ්බ තමා, ඔතනින්ම පැහැදිලි වෙනවා මොහොම්මඩ් කොච්චර කපටි ද කියන එක...
    අබු බාකර් ට කියල තිබ්බේ එයා සහෝදරයෙක් වෙන්නේ ආගමින් කියල, නමුත් අවශ්‍ය තැනදී ආගමේ Prophet ආගමනුකුල බැඳීම් අමතක කරලා එයාගේ දුව බඳින්න සුදානම්..
    තමන් කැමති නැති කෙනෙක් බඳින්න කිව්වම ලේ නෑකම එලියට දැම්ම.. එතන දී කරේ හරි දේ... නමුත් ආගමෙන් සහෝදරයා වෙච්ච කෙනාට හුලං..
    මොහොම්මඩ් Aisha ව බඳින්න ඉල්ලුවම අබු බාකර් පුදුමයට පත් උනා, මොකද එයා තමන් ගේ සහෝදර කම ගැන හිතන් හිටියේ වෙන විදිහකට....

    Muslim Book 62, Number 18:

    Narrated 'Ursa:
    The Prophet asked Abu Bakr for 'Aisha's hand in marriage. Abu Bakr said "But I am your brother." The Prophet said, "You are my brother in Allah's religion and His Book, but she (Aisha) is lawful for me to marry."

    ලේ නෑකමට වඩා දෙයක් ඔයා මෙතන දකින්නේ නැති එක ගැන මට දුකයි.. මොකද මෙතන Moral value එක අන්තිම පහත තත්වෙට වැටුන තැනක්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔයා හරි. ඒ වුනත් පිටියෙ අප්පුට මේ චාන්ස් එක නෑනෙ. එයාව සමාන කරල තියෙන්නෙ ෆේක් අයි.ඩී. ගොඩටම දාල. ඒක වැරදියි. පිටියෙ අප්පුට වෝර්නින් එකක්වත් ලැබිල නෑ බෑන් කරන්න කලින්.

    පිටියෙ අප්පු තමන්ගෙ ආගම ප්රචාරය(ආරක්ෂා කරන්න) කරන්නම මේ අයි.ඩී. එක හදපු බව ඇත්ත. පිටියෙ අප්පුගෙයි ගසලිගෙයි තියෙන එකම වෙනස තමයි එයාල ජොයින් වෙච්ච දිනයන්. අනිත් හැම දේ අතින්ම මේ දෙන්නම සමානයි.

    නමුත් ජීටී කළේ ප්රශ්නයේ අගිස්සට ප්රතිකාර කරපු එක. ජීටී සයිට් එක ගැන හිතුව නම් ‍ගැටළු ඇති කරන ත්රෙඩ් මාගල් වගේ ඇදිල යන කන් බලන් ඉන්නෙ නැතිව වෝර්නින් එකක්වත් දෙන්න තිබ්බ. එහෙම වුනා නම් මේ ත්රෙඩ් එකත් දාන්න අවශ්‍යතාවයක් වෙන්නෙ නෑ.

    ඇඩ්මින් කෙනෙක් විදියට අපේ ඇඩ්මින් ගත්ත තීරණවල සාධාරණභාවයක් පේන්නෙ නැත්තෙ මේ හේතුව නිසා.

    ඔය සම්බන්ධයෙන් ජීටී අයිය පැහැදිලි පිළිතුරක් දීල තිබුණ කීප තැනකම.

    අනිත් දේ තමයි රියල් අයිඩි වලට සලකන විදියට නෙමෙයි ෆේක් අයිඩී එකකට සලකන්නෙ. ඒකට හොඳම උදාහරණය තමයි ෆේක් අයිඩි වලින් අපු අයත් සමඟ ඇතිවුණ ගැටලුව මීට ටික කලකට උඩදි. ‍එතනදි ෆේක් අයිඩී හා ඒව අයිති අය බෑන් කලත් රියල් අයිඩී තිබුණ එයාල සමඟ සංවාදයට ගිය අයව බෑන් කළේ නෑ. මොකෝ ඒ අය රියල් අයිඩී වලින් ඒ දේ කළ නිසා හා සයිට් එක වෙනුවෙන් ඒ දේ කළ නිසා. ඒක නිසා ෆේක් අයිඩී වලින් ඇවිත් සයිට් එකේ ගැටලු ඇති කරන්න හදන අයට සලකන විදියට ම නෙමෙයි රියල් අයිඩී තියෙන මෙම්බර්ලට සලකන්නෙ. එයාලට හැදෙන්න අවස්ථාව දෙනව.
     
    ෆේක් අයි.ඩී. මොනවද රියල් අයි.ඩී. මොනවද කියලා තීරණය කරන ඔය සිස්ටම් එකට අනුව ගත්තොත් නම් මගෙ අයි.ඩී එකත් අයිති වෙන්නෙ ඔය කියන ෆේක් ගොඩට මම හිතන්නෙ. :lol:

    ඔය සිස්ටම් එක තමයි මම වැරදියි කියන්නෙ. අළුතෙන් අයිඩී හදන් එන මෙම්බර්ස්ලට වැරදි අවබෝධයක් යන්න පුළුවන්. එඑ හිතන්නෙ ඒ වගේ දෙයක් වුණා ඊයෙ. පරණ මෙම්බර් කෙනෙක් වෙනම අයිඩී එකක් හදල ත්රෙඩ් එකක් ඕපන් කරල තිබ්බ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔයා කියන එක හරි ඒ දෙන්න අතර ලේ නැකමක් තිබ්බ තමා, ඔතනින්ම පැහැදිලි වෙනවා මොහොම්මඩ් කොච්චර කපටි ද කියන එක...
    අබු බාකර් ට කියල තිබ්බේ එයා සහෝදරයෙක් වෙන්නේ ආගමින් කියල, නමුත් අවශ්‍ය තැනදී ආගමේ Prophet ආගමනුකුල බැඳීම් අමතක කරලා එයාගේ දුව බඳින්න සුදානම්..
    තමන් කැමති නැති කෙනෙක් බඳින්න කිව්වම ලේ නෑකම එලියට දැම්ම.. එතන දී කරේ හරි දේ... නමුත් ආගමෙන් සහෝදරයා වෙච්ච කෙනාට හුලං..
    මොහොම්මඩ් Aisha ව බඳින්න ඉල්ලුවම අබු බාකර් පුදුමයට පත් උනා, මොකද එයා තමන් ගේ සහෝදර කම ගැන හිතන් හිටියේ වෙන විදිහකට....

    ලේ නෑකමට වඩා දෙයක් ඔයා මෙතන දකින්නේ නැති එක ගැන මට දුකයි.. මොකද මෙතන Moral value එක අන්තිම පහත තත්වෙට වැටුන තැනක්...
    මරන්න ඕන වෙලාවට තලගොයත් කබරගොයා වෙනව කියන්නෙ ඕවට තමයි.
    :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆේක් අයි.ඩී. මොනවද රියල් අයි.ඩී. මොනවද කියලා තීරණය කරන ඔය සිස්ටම් එකට අනුව ගත්තොත් නම් මගෙ අයි.ඩී එකත් අයිති වෙන්නෙ ඔය කියන ෆේක් ගොඩට මම හිතන්නෙ. :lol:

    ඔය සිස්ටම් එක තමයි මම වැරදියි කියන්නෙ. අළුතෙන් අයිඩී හදන් එන මෙම්බර්ස්ලට වැරදි අවබෝධයක් යන්න පුළුවන්. එඑ හිතන්නෙ ඒ වගේ දෙයක් වුණා ඊයෙ. පරණ මෙම්බර් කෙනෙක් වෙනම අයිඩී එකක් හදල ත්රෙඩ් එකක් ඕපන් කරල තිබ්බ.

    තමන්ට එක අයිඩී එකක් තිවිද්දි තව අයිඩී හදන්නෙ ආසාවට ද? මොකක් හරි හොරයක් හෝ හන්ගන්න දෙයක් හෝ කෙලින් කියන්න බැරි කමක් නැත්තම් මොකට ද වෙන අයිඩී හදන්නෙ? (සමහරුන්ට මතුවෙන වෙනත් ගැටලු මත ජීටී අයියාව දැනුවත් කිරීමෙන් පසුව වෙනත් අයිඩී එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එයාට පරණ අයිඩී එක පාවිච්චි කරන්න බෑ එතකොට.)

    අනිත් දේ තමයි අපේ මෙම්බර්ල ෆේක් අයිඩී හොයන විදියට නෙමෙයි ජීටී අයිය හොයන්නෙ. මොකක් ද අලුත් මෙම්බර්ලට වෙන්නෙ ඒකෙන්? :confused::confused:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    අනිත් දේ තමයි අපේ මෙම්බර්ල ෆේක් අයිඩී හොයන විදියට නෙමෙයි ජීටී අයිය හොයන්නෙ. මොකක් ද අලුත් මෙම්බර්ලට වෙන්නෙ ඒකෙන්? :confused::confused:

    පිටියෙ අප්පු අයිඩී එකක් හදල තමන්ගෙ මතය කෙලින් ප්රකාශ කලා. ඒත් ඒක ෆේක් කියල වර්ග කරල බෑන් කලා.(අඩුම ගානෙ වෝර්නින් එකක්වත් දීල බෑන් කලා නම් අවුලක් නෑ).:confused:

    එහෙනම් අළුත් අය වන අපිට හිතන්න වෙන්නෙ තමන්ටය කියල අනන්‍යතාවයක් තියාගෙන සයිට් එකේ කෙලින් කතා කරන්න බෑ කියල.

    එහෙම බැලුවම ඕනම ජරා වැඩක් කරල සීනියර් නිසා සයිට් එකේ ඉන්න පුළුවන්. මොකද සීනියර් නිසා. (හැදෙන්නෙ නෑ කියල පැහැදිලිවම පෙන්න තියෙද්දිත් කිසිම අවුලක් නෑ)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිටියෙ අප්පු අයිඩී එකක් හදල තමන්ගෙ මතය කෙලින් ප්රකාශ කලා. ඒත් ඒක ෆේක් කියල වර්ග කරල බෑන් කලා.(අඩුම ගානෙ වෝර්නින් එකක්වත් දීල බෑන් කලා නම් අවුලක් නෑ).:confused:

    එහෙනම් අළුත් අය වන අපිට හිතන්න වෙන්නෙ තමන්ටය කියල අනන්‍යතාවයක් තියාගෙන සයිට් එකේ කෙලින් කතා කරන්න බෑ කියල.

    එහෙම බැලුවම ඕනම ජරා වැඩක් කරල සීනියර් නිසා සයිට් එකේ ඉන්න පුළුවන්. මොකද සීනියර් නිසා. (හැදෙන්නෙ නෑ කියල පැහැදිලිවම පෙන්න තියෙද්දිත් කිසිම අවුලක් නෑ)

    ඔයා කථා කරන විදිය වැරදියි. ෆේක් අයිඩී එකක්නම් ඒක ෆේක් තමයි. ඇයි තමන්ගෙ හරි අයිඩී එකෙන් එන්න බැරි? දැන් ඔයාම කියුව විදියට ඔයාත් ෆේක් අයිඩී එකක් නම් මේ ටික හරි අයිඩී ‍එකෙන් ඇවිත් කියන්න බැරි ඇයි? (ඔයාම එහෙම කියුව නිසයි කියුවෙ. ) වෝර්නින් දෙන්න ඕන් නෑ ෆේක් අයිඩීවලට.

    කවුද කියුවෙ සීනියර් නිසා සයිට් එකේ ඉන්නව කියල? ෆේක් අයිඩී හා රියල් අයඩී ගැනයි කථා වුණේ. නැතුව සීනියර් ජූනියර් කතාවක් නෙමෙයි. ඔයා කථාකරන විදිය වැරදියි කියුවෙත් ඒකයි.

    සීනියර් කෙනෙක් වෙන්නෙ නෑ සයිට් ‍එකේ පරණ වුණා කියල හෝ, පෝස්ට් ගාන අනුව හෝ වෙන දෙයක් නිසා. සීනියර් කෙනෙක් වෙන්නෙ සයිට් එකට කොපමණ වැඩ කරල තියනව ද හා දැනට සයිට් එකට සපහන දායකත්වය කොහොම ද, සයිට් එකේ නීති රීති රකිනව ද, සයිට් එකේ මෙම්බර්ලට රෙස්පෙක්ට් කරනව ද හා මෙම්බර්ලා හා මුසුවෙලා කටයුතු කරන්නෙ කොහොම ද, සයිට් එකේ හැසිරෙන විදිය කොහොම ද වගේ ඒව මත. සීනියර් කෙනෙක් වරදක් කලත් එකම දඬුවම තමයි ලැබෙන්නෙ.
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    මේ ත්‍රෙඩ් එක පුරාවටම අපේ අය ඉල්ලීම් කලත් ඇයි දන්නේ නැහැ GT මේ ගසාලියව බෑන් නොකරන්නේ ????:confused::confused::confused:

    මේ පාහරය බුද්ධාගමට අපහස කරනව මදිවට සිංහල ජාතියත් හම්බයොන්ට කියල පාගල දාන්නයි ලෑස්තිය මේ වගේ කාලකණ්ණින්ට එළකිරි නෙවෙයි ශ්‍රී ලංකාවත් තහනම් කරන්න ඕන මුන් වගේ කාලකණ්ණි හැත්තක් නිසා තමයි ලස්සන ලංකාවත් මේ තරම් විනාශ වෙලා තියෙන්නේ මූව බෑන් කරන්න මමත් එක පයින් කැමතියි. මේ වගේ පාහරයින් එලවල දාන්න අපේ හමුදාවෙ කොල්ලොන්ටයි අපිටයි ඊලඟ මානුශික මෙහෙයුම අරඹන්න වෙන කාලයනම් වැඩි ඈතක නොවෙන බවනම් පැහැදිළියි ගසාලි එදාට උඹට දකින්න ලැබේවි සිංහලයා කියන්නේ උඹ හිතන තරම් නිවට ජාතියක්ද කියලා උඹට මේදේ කියන්න ඕනා මේක උඹේ මහ උන්ටත් ගිහිල්ලා කියාපිය නිදාගෙන ඉන්න විෂකුරු සර්පයො ඇහැරවන්න එපා කියලා උන් දෂ්ඨ කරන්න ගත්තහම මැරෙනකන් දෂ්ඨ කරනවා ඒකයි ඕක මුලින් උඹ තේරුම් අරගෙන පස්සේ උඹලගෙ මහ තැන් වලටත් කියපන්....

    ගසාලි වෙතට:
    එදා උඹ සීවලී හාමුදුරුවන්ගෙ පින්තූරෙට කල පාහර කතාවට තෑග්ගක් දෙන්න බැරි උනා ඔන්න ඒක අද දුන්නා ගිහිල්ලා බලපන් User CP එකේ ඇති තෑග්ග අරගෙන හොදද බලපන් ඕනෙනම් තව දෙන්නම් උඹට තෑගි දෙන්න ගොඩාක් අය බලන් ඉන්නවා....

    මෙන්න ගසාලිගෙ තවත් සිඟිති ආතල් එකක් (යථාර්තය තේරුම් ගෙන තියනවා වෙන්න කලින්ම):P:rofl:
    ejsklj.jpg

    4
     
    Last edited:

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ඔයා කථා කරන විදිය වැරදියි. ෆේක් අයිඩී එකක්නම් ඒක ෆේක් තමයි. ඇයි තමන්ගෙ හරි අයිඩී එකෙන් එන්න බැරි? දැන් ඔයාම කියුව විදියට ඔයාත් ෆේක් අයිඩී එකක් නම් මේ ටික හරි අයිඩී ‍එකෙන් ඇවිත් කියන්න බැරි ඇයි? (ඔයාම එහෙම කියුව නිසයි කියුවෙ. )

    සමාවෙන්න අයිය ඔයාට මම කියපු දේ තේරිලා නෑ. මුලින්ම කියන්න ඕන මේක තමයි මට තියෙන එකම අයිඩී එක එළකිරි එකේ මගේ අනන්‍යතාවය තමයි මේක.

    ඒ වගේම පිටියෙ අප්පු කියන්නෙ පිටියෙ අප්පුගෙ එළකිරි අනන්‍යතාවය. ඉතින් ඇඩ්මින් තමයි වර්ගීකරණය කළේ පිටියෙ අප්පුගෙ අයිඩී එක ෆේක් කියල. ඒ නිසා ඒ ඇඩ්මින් ගත්ත නිර්ණායක අනුවම තමයි මාත් මගේ අයිඩී එක ෆේක් කියල වර්ගීකරණය කරගත්තෙ.

    වෝර්නින් දෙන්න ඕන් නෑ ෆේක් අයිඩීවලට.

    ඇත්ත අවශ්‍ය නෑ. ඒත් අළුත් මෙම්බර් කෙනෙක් නම්? මම කියන්නෙ පිටියෙ අප්පු අළුත් කෙනෙක් මිසක් ෆේක් නෙවේ කියන එකයි.
     
    Status
    Not open for further replies.