My Dear ElaKiri Friends,
එලකිරි එකේ ගොඩක් අය ඉන්නවා රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න. ඒවාගෙම තමන් කරන රැකියාවට වඩා හොඳ රැකියාවක් සොයන අයත් අපේ online community එකේ ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි මම මේ thread එක පටන් ගන්න හිතුවේ. හැමෝටම පුලුවන් තමන්ගේ රැකියා කරන ස්ථානයේ හෝ තමන් යටතේ තියන company එකක හරි vacancy එකක් තියනවා නම් මෙතන post කරන්න. මම වැඩිපුරම අවධානය යොමු කරේ තරුණ පිරිසට Apply කරන්න පුලුවන් ගොඩක් ලොකු Qualifications ඉල්ලන්නේ නැති vacancy ගැනයි. අපේ online community එකේ ගොඩක් youth අය වැඩියි. ඒ වගේම මම හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා නිවැරදි තොරතුරු මෙතන post කරන්න කියලා. වැරදි තොරතුරු post කරොත් අමාරුවේ වැටෙන්නේ අපේම සහෝදරයෙක්. ඒ වගේම තමන් තොරතුරු උපුටා ගන්නා source එකත් මෙතන post කරන්න කාරුණික වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ජය වේවා එල කිරි!!!

Last edited: